කාලෙකට පස්සේ ත්‍රේඩ් එකක් ලියන්න හිතුනා මේ අලුත් ක්‍රමේට පාස්පෝට් ගන්නකොට කට්ටියට වැදගත් වෙන දේවල් ටිකක් ගැන.
පහල ත්‍රේඩ් එකේ තියෙනවා Apply කරන්න විදිය හොදටම කියලා by @reuse
How to Apply
https://elakiri.com/threads/මෙන්න-මෙහෙමයි-පාස්පෝට්-ගන්නෙ.2188658/
මම ගත්තේ One Day Service එකෙන් සහ එදාට අනිවා ගෙනියන්න ඕන Documents ටික ගැන & මගේ Experience එක කියන්නම්.
New System එක ගැන නම් කියන්න සතුටුයි ලොකු රස්තියාදුවක් උනේ නම් නෑ. But උදෙන්ම යන එක හොදයි. දවල් වෙනකොට කොහොම වෙයිද දන්නැ.
(මම ගියේ 6.45 AM වගේ)
යනකොටත් එලියේ ටිකක් දිග පෝලිමක් තිබ්බා. මන් එකේ ඉන්නෙ නැතුව Gate ඒකේ Security එකට Online Apply කරපු දවසේ ආපු SMS එක පෙන්නලා අතුලට ගියා.
පාස්පෝට් Documents දෙන්න තියෙන්නේ අනිත් Building එකේ 2nd Floor. ඒකෙ නම් ඒ වෙනකොටත් එලියට යනකම් පෝලිමක් තිබ්බා
. හැබැයි පෝලිම නම් ටිකක් ඉක්මටනට උඩට යනවා
.
2nd Floor එකට ඇතුල් වෙන තැනදි අපිට Token එකක් දෙනවා ( Token එකේ photo එකක් ගහගන්න. ඒ number එක අනිවා ඕනා) . ඒක දෙන්නේ අර Photo Studio එකෙන් අපිට දෙන කොලේ Barcode වැලිඩේට් කරලා. So අනිවා ඒක ඕනා.
ඊට පස්සේ එතනම වගේ තියෙන තව counter එකකට යන්න ඔනා. එතනින් බලනවා අපි හරියට documents ටික ගෙනල්ලා තියේද කියලා. මොනහරි missing නම් එතනින් අහු වෙනවා.
Counter එකෙන් Documents order එකට තියල clip කරලා දෙනවා. එතනම Display දෙකක අතුලට ගන්න Token Numbers පෙන්නනවා. වාඩි වෙලා ඉන්න තියෙන්නේ අපේ Token එකේ number එක එනකම්.
Number එක Display එකේ ආවම ඒ Floor එකේම වෙන section එකකට යන්න තියෙන්නේ. Counters 4 තියෙනවා Documents ගන්න & Fingerprint එක ගන්න. Display එකේ අපේ මූනත් එක්කම වැටෙනවා
අපි යන්න ඕනා counter එක මොකක්ද කියලා.
එතන Counter එකෙන් අපේ Docs check කරලා ඉට එහා පැත්තේ Fingerprint තැනට දානවා. මෙතනින් තමා මට case එකක් ආවේ මගෙ Birth Certificate එක පොඩිවෙලා කියලා අලුත් එකක් අරන් මේ counter එකටම අයේ එන්න කිව්වා
.
එක ගන්න තියෙන්නේ අනිත් Building එකේ Ground Floor එකේ. වෙනම Counter එකක් have Original Birth Certificate ගන්න. Rs 120 price එක. මෙතන තමා පොඩි රස්තියාදුවක් උනේ.
ඊට පස්සේ ඕකත් අරන් ආයේ ගියා ආයේ අර counter එකටම 9.15 AM විතර. Finger Print එකත් තිබ්බට පස්සේ Payment කරන්න වෙනම counter එකක් have. Payment එකන් පස්සේ අපිට receipt එකක් දෙනවා Passport එක ready උනාම අපි එන්න ඕනා counter එක & Floor එක ( 1st Floor තමා දෙන්නේ). මේ Receipt එකත් නැතිකරගන්න එපා අනිවා Photo එකක් ගහගන්න
.
11.20 AM වගෙ SMS එකක් ආවා process කරන්න ගත්ත කියලා. 12.30 වගෙ SMS එකක් අවා after 20 minutes collect කරගන්න එන්න කියලා
. අර case එක ආවේ නැත්නම් මීට ටිකක් කලින් ගන්න තිබ්බා
.
Important:
Mandatory Documents to Submit:
අලුත් System එකේ normal service දාපු අය ඉන්නව නම් process එක ගැන දාන් යන්න මේ Thread එකේ. කාටහරි වැදගත් වෙයි
.
Bump එකක් වත් දාන්නෝ..

- Birth Certificate එක පොඩ්ඩක් හරි නැමිලා or Damage එකක් වෙලා නම් අනිවා අර Documents submit එකට යන්න කලින් original එකක් අරන් යන්න Rs. 120 වෙන්නේ & ගත්තට පාඩු වෙන්නේ නෑ රස්තියදු වෙනවට වඩා. මේක ඕන වෙලාවක ගන්න පුලුවන්. එතන worktime බලලා යන්න.
- Passport එකට Job Title එක දානවා නම් අනිවා Original Degree Certificate & photo copy අරන් යන්න. Engineering නම් දෙන්නෑ ඕක නැතුව. Employee Letter එක විතරක් තිබ්බට වඩක් නෑ.
- Application එකේ Place of Birth. මේකට ඉපදුන City එකේ name එක දාන්න not Hospital name.
- Optional : dully filled extra application form එකක් අරන් යන්න. මොනාහරි change එකක් කරන්න උනොත් last counters වලදි.
Mandatory Documents to Submit:
- Photo Studio Receipt
- Filled Passport Application Form
- NIC Original & Photo Copy
- Birth Certificate Original & Photo Copy
- If you have an old passport ; Original Passport and a Photo Copy
- Original Degree Certificate & Photo Copy - must have
- Employee Confirmation Letter