I have been tracked

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,002
    7,305
    113
    Kotahena
    මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා.
    Puke thiyena butt plug eka check karala balapan. Sekai uba galawannema nane
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,385
    3,274
    113
    නෑ බං මගේ පස්සෙ පන්න හතුරො ටිකක් ඉන්නව. ඒ ගොඩක් උන්ට රිසෝස් තියෙන උන්. හෙන සීන් වගයක් ගියා පහුගිය ටිකේ
    මොනවද උන සින්. කෙටියෙන් කියපන්. උදව්වක් කරන්න පුළුවන් දෙයක් නම් කරන්නම්.
    ඒක තමා මටත් හිතුණෙ
    schizophrenia
    ඔන්න අනුරාධ අනුන්ට ආතල් දෙන්න යන්න එපා. උඹටත් පිස්සා කියල බොරුවට මේකේ එක එකා බැන්න නේද?
    උඹත් දැන් මේ මනුස්සයට ලෙඩක් තියනව කියල කියන්න හදනවද ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,023
    10,825
    113
    මට විතරක් නෙමේ මගේ ලග වැඩ කරන එකාටත් නෝට් වෙලා තියෙනව. ඌත් බයික් එක අරන් යනව. ඌම තමයි මගෙන් අහුවෙත්.
    Uge passata signal eka danenawa lu da?