i feel that is right.
දන්නේ, දැකලා නැති, ඉන්ද්රිය අත්දැකීම තුල නැති දෙයක හරි, වැරැද්ද නොදන්න, නොදකින කෙනෙක්ට කලින් ජජ් කරන්න පුලුවන්ද?
i feel that is right.
i only know one thing,that vinyanaya make things out,so i work on killing it.if it worked will let you knowදන්නේ, දැකලා නැති, ඉන්ද්රිය අත්දැකීම තුල නැති දෙයක හරි, වැරැද්ද කලින් ජජ් කරන්න පුලුවන්ද?
ivinyanaya make things out
if it worked will let you know
but at the end we both are on the same plane right.are you sowan?i'm not questioning so pls tell would like to hear.anyway thanks for the lovely conversationග්‍රීන්තන්ඩර්ගෙ early buddhism Vs ථෙරවාද රිප්ලයි එකනෙ මියොස් කෝට් කලේ මුලින්ම. ඒකටනෙ කිව්වෙ
ඉතින් ප්‍රශ්න කරද්දි මියොස්ම කිව්වනෙ විශ්වාස කරන්න වෙනවා කියලා නේ.
Exhibit A
ඉතින් ග්‍රීන්තන්ඩර් පැහැදිලිවම සඳහන් කරලා තියනවා ථේරවාද බුදුදහම කාටත් බලන්න කියවන්න අනුගමනය කරන්න පුලුවන් විදිහට පරිපූර්ණව සංග්‍රහ වෙලා තියනවා කියලත් ඔය සියල්ලෙන් සියල්ල "vinyana mayawenne" කියලා ථේරවාදය නොදරන බවත්.
නමුත් මියොස්ට ඔය කියන "Oya okoma denneth vinyana mayawenne" කියන පදනම මත ඉඳගෙන කවදාවත් තව කෙනෙකුට ධර්මය සන්නිවේදනය කරන්න හෝ පවත්වන්න ශක්තිමත් පදනමක් ලැබෙන්නෙ නැහැ. නිවැරදි පදනමක් සහිත විශ්වාස කරන්න පුලුවන් බුදුදහමක් පෙන්වගන්න බැහැ. එහෙම පුලුවන්ද කියලා දැනගන්න ඕනෙ නිසා තම ආයෙ ආයෙ අහුවෙ මොකද්ද ක්‍රමය කියලා. නමුත් ඒ ඔක්කොමත් "vinyana mayawenne" නම් ඉතින් කොහොමද ශක්තිමත් පදනමක් පෙන්වන්නෙ. සැටිස් උනත් ඒකත් විඤ්ඤානයේම මායාවක් නම්, විඤ්ඤාණ නිරෝධයත් විඤ්ඤානයේම මායාවක්නම් කියලා ඇහුවොත් ඔතනට කියන්න දෙයක් නැතිව යනවනෙ
ඊට පස්සෙ මියොස් කියන වාක්‍ය නම් වැඩක් ඇත්තෙම නැහැ. මීට කලින් ඔය දුර්මතය අපි කතාකරලා තියන නිසා ඇඩ්රස් කරන්න යන්නෙ නැහැ. තවදුරටත් මේ කතාබහ අරන් යන එක නිෂ්ඵලයි. නැවතත්, ස්තූතියි සාකච්ඡාවට![]()
no mate not getting into that trap.but good luck. at least one path will work out.me or you in niwanaඕන දෙයක් කරන්න, බන අහන ගමන්.
https://youtube.com/@akampitha?si=vlaWsqjImsI9c-aD
මන් මෙච්චර කියන නිසාවත් බන අහන්න පටන් ගනින් අද ඉදලා. නිකන් නෙමෙයි කියන්නේ.
no mate not getting into that trap.but good luck. at least one path will work out.me or you in niwana![]()
i listend and now i know what ever i listen or read create more hallucinations that's all.im on practice.took a bet,its all about chances.so lets see will let you knowසසරේ මෙහෙම චාන්ස් හම්බෙන්නේ කලාතුරකින්. බන ඇහුවා කියලා නැති වෙන්න දෙයක් නැහැ, නූපන් කුසල් උපදින්න උපනිශය වෙනවා ඇරෙන්න.
i listend and now i know what ever i listen or read create more hallucinations that's all.im on practice.took a bet,its all about chances.so lets see will let you know
sounds goodහරි මෙහෙම කරන්න. අවුරුද්දක් ඕක practice කරන්න.
අවුරුද්දෙන් නිරෝධය දැක්කේ නැත්තම් බන අහන්න පටන් ගන්නවද ආයේ?
should strech to 7years
බෑ, අවුරුද්දයි දෙන්නේ. අවුරුද්දක් යන්න කලින් නිරෝධය දකින්න, නැත්තම් 2027 jun 8 ලෑස්ති වෙලා ඉන්න බන අහන්න.
බුදු දහමට ශුන්‍යතා දහම කියලත් කියනව... ඇයි එහෙම කියන්නෙ? මේක ගැන දන්න අය ඉන්නව නම් (එක එක ස්වාමින් වහන්සේලාගෙ බණ මෙතන අලවන්නෙ නැතුව) තම තම නැණ පමණින් කොටගෙන යමු බලන්න.. කුමක්, කුමකින් ශුන්‍යද?
"නොපවතිනවාත් නොවෙයි, ස්ථිරව පවතිනවාත් නොවෙයි" කියන එක හේතු-ප්‍රත්‍යයන් මත පවතිනවා කියන එකට පරස්පරද?
යම් දෙයක් හේතු-ප්‍රත්‍යයන් මත පවතින නිසාම එය ශූන්‍යයි; ශූන්‍ය නිසාම එය හේතු-ප්‍රත්‍යයන් මත පවතී.
ආයිත් මේක අර උඩ @ek_rosh කියපු සංකාර, සංකාර වලින්ම ශුන්‍යයි කියපු තැනට දාන්න පුළුවන් නේද? හැබැයි "නොපවතිනවාත් නොවෙයි, ස්ථිරව පවතිනවාත් නොවෙයි" කියනකොට හේතු-ප්‍රත්‍යයන් මත පවතිනවා කියන එකට පරස්පරයි නේද? Thoughts?
ඔව් මේ කියන කතාව පිළිගන්න පුළුවන්.ඔබ අහන ප්රශ්නය බුද්ධ දර්ශනයේ ඉතාම සියුම් තැනකට යන එකක්.
"සංස්කාර, සංස්කාර වලින්ම ශූන්‍යයි" කියන ප්‍රකාශය යම් අර්ථයකින් භාවිතා කරන්න පුළුවන්. එහි අදහස වන්නේ සංස්කාරයක් තුළ "සංස්කාරත්වය" කියන ස්වාධීන, ස්ථිර, තමන්ගේම ස්වභාවයක් (ස්වභාව-සත්‍යයක්) හොයාගන්න බැහැ කියන එකයි. සංස්කාරය කියන්නෙත් වෙනත් හේතු-ප්‍රත්‍යයන් මත ඇතිවෙන දෙයක්. ඒ නිසා එය තමන්ගෙන්ම ස්ථාපිත වූවක් නොවේ.
හැබැයි මුල් නිකායවල බහුලව දක්නට ලැබෙන්නේ "අත්තෙන් ශූන්‍යයි", "අත්තනීයයෙන් ශූන්‍යයි" වැනි ප්‍රකාශ. "ධර්මය ධර්මයෙන්ම ශූන්‍යයි" කියන භාෂාව පසුව වැඩි දියුණු වූ දාර්ශනික විග්රහයන්හි (විශේෂයෙන් මහායාන සම්ප්රදායේ) වැඩිපුර දකින්න ලැබෙනවා.
දැන් ඔබේ දෙවැනි ප්‍රශ්නයට:
මගේ අදහසෙන් පරස්පර නැහැ.
උදාහරණයක් ගමු.
ගින්නක් දැල්වෙනවා. ගින්න පවතිනවාද?
- ඔව්, අත්දැකීමේ මට්ටමින් පවතිනවා.
- නමුත් එය ස්ථිර, නොවෙනස් වූ වස්තුවක් ලෙස පවතිනවාද? නැහැ.
ගින්න පවතින්නේ:
- ඉන්ධන
- ඔක්සිජන්
- උෂ්ණත්වය
වැනි කොන්දේසි මතයි.
කොන්දේසි නැති වුණොත් ගින්න නැති වෙනවා.
ඒ නිසා ගින්න ගැන:
- "කිසිසේත් නැහැ" කියන්න බැහැ. (උච්ඡේදවාදය)
- "එය ස්ථිරව පවතින දෙයක්" කියන්නත් බැහැ. (ශාශ්වතවාදය)
පටිච්චසමුප්පාදය මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා.
එහෙම බැලුවොත් "පවතිනවා" කියන වචනයටත් මට්ටම් දෙකක් තියෙනවා:
- සම්මුති වශයෙන් – හේතු-ප්‍රත්‍යයන් මත ඇතිවෙන දෙයක් ලෙස පවතිනවා.
- පරමාර්ථ වශයෙන් ස්වාධීනව – පවතින්නේ නැහැ.
ඒ නිසා "හේතු-ප්‍රත්‍යයන් මත පවතිනවා" කියන එකත්, "ස්ථිරව පවතිනවා නොවෙයි" කියන එකත් එකවර සත්‍ය වෙන්න පුළුවන්.
ඇත්තටම ශූන්‍යතාව සහ පටිච්චසමුප්පාදය අතර සම්බන්ධය විස්තර කරන විට බොහෝ ආචාර්යවරුන් පෙන්වා දෙන කාරණය තමයි:
ඔව් මේක තමයි අදහස් කරන්නෙ... "යමක්" කියල එකක් ගත්තොත් ඒ "යම", ඒ "යමෙන්ම" ශුන්‍යයි මක් නිසාද යත්, යම යනු සම්භූතයක් නිසා (හේතුං පටිච්ච සම්භූතං, හේතු භංගා නිරුජ්ජතී)එනම් "ශූන්‍යතාව" සහ "පටිච්චසමුප්පාදය" එකිනෙකට විරුද්ධ අදහස් දෙකක් නොව, එකම කරුණක් දෙපැත්තකින් දැකීමක් ලෙස තේරුම් ගන්න පුළුවන්.
ඔබ "සංස්කාර සංස්කාරයෙන්ම ශූන්‍යයි" කියන අදහස ගෙන එන්නේ, සංස්කාරයක ඇතුළත ස්ථිර සංස්කාර-සාරයක් සොයාගත නොහැකි බව අදහස් කරලා නම්, එය ශූන්‍යතාව පිළිබඳ ඉතා ගැඹුරු විමසුමකට යන මාර්ගයක් කියලා කියන්න පුළුවන්.
ඒක හිතන්න එපා වැඩිය.
මන් කියන කතාවේ තියෙන අඩුපාඩු, වැරදි පෙන්නලා දෙන්න.![]()
ආයිත් මේක අර උඩ @ek_rosh කියපු සංකාර, සංකාර වලින්ම ශුන්‍යයි කියපු තැනට දාන්න පුළුවන් නේද? හැබැයි "නොපවතිනවාත් නොවෙයි, ස්ථිරව පවතිනවාත් නොවෙයි" කියනකොට හේතු-ප්‍රත්‍යයන් මත පවතිනවා කියන එකට පරස්පරයි නේද? Thoughts?
මුලින් සක්කාය දිට්ටිය නැති වෙන්න. සක්කාය දිට්ටිය නැති වෙන්න සක්කාය පිරිසිද දකින්න ඕනේ. අවිද්‍යාව දකින්න ඕනේ. ඔය යෝනිසෝ මනසිකාරයෙන් උපදින්නේ ධර්මය ශ්‍රවනය කරන ගමන් තමා තුලින් විමසීමෙන්/ අහපු ධර්මය පස්සේ තමා තුලින් විමසීමෙන්/ ලියලා තියෙන එකක් කියවන ගමන් තමා තුලින් විමසීමෙන්, imho.
He call it as dry vipassanaසන්කාරය සන්කාරයෙන්ම ශුන්‍යයි කියල ගන්න අදහසක් නෙවේ මම කියන්නෙ
what i mean by empty by itself -> no essence, no core WHY? it doesnt have intrinsic, independent self-existence
try to get the idea using english terms.
නැ
විමසීමෙන් යෝනිසෝ මන්සිකාර්ය ඇති වෙන්නෙ නැ.. යෝනිසෝමනසිකාරය තුලින් තමයි විමසන්නෙ..
යෝනිසෝ මනසිකාරය නැති විමසීම මන්නනාවක් විතරයි..
යෝනිසෝ මනසිකාරය නිකන් උපදිනවද? නැ?
හින්ඩෙරෙන්ස් අවම මොහොතක තමයි...යෝනිසෝමනසිකාරය උපදින්නෙ..
නිකන් බන අහහ ඉන්නකොට අපිවගේ අයගෙ හින්ඩෙරෙන්ස් අඩුවෙලා යෝනිසෝමනසිකාරය උපදිනවද? නැ?
මැරෙනකල් බන ඇහුවත් එහෙම වෙන්නෙ නැ..(එහෙම උනා අසූ මහ ශ්‍රාවකයන්ගේ, උග්ගටිතන්ය උතුමන්ගෙ...කලින් බව වල පැර්ක්ටිස් එක නිසා)
අපේ යෝනිසෝමනසිකාරය උපදින්න නම්...සමතය වඩන්න ඕනෙ...ද්යානවලට යන්න ඕනෙ...ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව කොච්චර බන ඇහුවත් ඔච්චර තමයි..
------ Post added on Jun 9, 2026 at 9:08 AM
ඔව් අදහස තේරුණාසන්කාරය සන්කාරයෙන්ම ශුන්‍යයි කියල ගන්න අදහසක් නෙවේ මම කියන්නෙ
what i mean by empty by itself -> no essence, no core WHY? it doesnt have intrinsic, independent self-existence
try to get the idea using english terms.
ඒ මොනවද?He call it as dry vipassana
He call it as dry vipassana
Yesh that’s why i ask how he became sowanstill needs your mind hindrance free for yonisomanasikara...dry vipassana is more difficult.