එක දිගට ලයිට් කපනවා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    එදායින් පස්සේ තාම මාලමුල්ලට වදුරෙක් පැන්නේ නෑ
    එදා පැන්න එකාට උන දේ දැකලා අනික් වදුරෝ දැන් වටෙන් යන්නේ
    හැබැයි ඉදලා හිටලා වදුරන්ට පනින්න බැරි වෙන්න වටේ වැටේ මේන්ටේන් යනවා 8 - 5
     
    • Like
    Reactions: kinkon

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,361
    4,686
    113
    36
    oya paren neda moragaha henata ynne

    man ublge patte kaallak ghuwa

    cepa kotiyai
    මටත් සෙට් කරපන්කෝ
    ඔව් මොරගහහේන ට උදෙත් ගිහින් ආවේ
     
    • Like
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,482
    9
    3,121
    113

    හෙල්මට් නැතුව බයික් එකක දෙන්නෙක් රෝං සයිඩ් යන්න බලං ඉන්නවා දැකලා පොලිස් බයික් එක එකතැන නවත්තන්නේ. හැප්පුන ගමන් ඒ බයික් එක විදුලි වේගයෙන් පාර හරහා අනිත් පැත්තට දාලා යනවා. පොලීසියේ කෙනා වැටුනාට මීටරෙන් ඉන්නෙ. ටක්ගාලා නැගිටලා බයික් එකේ නොම්බරේ බැලුවේ. ඔයාට ඕක තේරෙන්නේ නෑ නෙ...
     
    • Haha
    Reactions: AnuradhaRa