දේශපාලනේ අදාල නෑ.. පුද්ගලික බඩ වියත ගැන හිතලා අහන්නේ
කාලේකට හම්බෙන අන්තිම ඩොලර් ටික ලැබුණා.
දැන්ම මාරු කරන්නද තියං ඉන්න ද ටික දවසක්
15 years යනකන් මුකුත් වෙන්නෙ නෑ බන්, එතකන් උඩ යනව USD, AUD. යුරෝපයට පොඩ්ඩක් කෙලවෙනව හෝ ඒ ගානටම. රුසියාව උඩ යනව ටිකක්.
චීන උඩ යනව. ඉන්දියාව බොක වීමට නියමිතයි (යුද්ද නිසා, නැත්තන් උන් ලෝකෙ ප්‍රබලම එවුන් තුන් දෙනා අතරට එනව).
රුපියලට හිකෙනව. (මොකද ලන්කාවෙන් එලියට යන කිසිම ලොකු ප්‍රොඩක්ශන්ස් වෙන්නෙ නැති නිසා ඊලග අවුරුදු 15)
යුද්දෙ තාම හරියට පටන් ගත්තෙ වත් නෑ. මග එනව.
කිසිම දේශපාලනයකින් තොරව කියන දෙයක්.