Compare
AnuradhaRa Well-known member Dec 25, 2010 61,508 1 42,620 113 Tuesday at 11:23 AM #1 Reactions: Candid-B and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 4,983 9,222 113 35 Spain Tuesday at 11:25 AM #2 ඒ වුනාට ස්කූටර් බයික් වගේද ක්ලච් බයික් එක? ආතල් දෙකක් නේ බන්. පෙට්රෝල් ස්කූටර් එකයි ඊ ස්කූටර් එකයි සංසන්දනය කරා නම් හරි. Reactions: AnuradhaRa
ඒ වුනාට ස්කූටර් බයික් වගේද ක්ලච් බයික් එක? ආතල් දෙකක් නේ බන්. පෙට්රෝල් ස්කූටර් එකයි ඊ ස්කූටර් එකයි සංසන්දනය කරා නම් හරි.
infernocus Well-known member Jul 8, 2025 2,579 5,142 113 Tuesday at 12:07 PM #3 Inigo Montoya said: ඒ වුනාට ස්කූටර් බයික් වගේද ක්ලච් බයික් එක? ආතල් දෙකක් නේ බන්. පෙට්රෝල් ස්කූටර් එකයි ඊ ස්කූටර් එකයි සංසන්දනය කරා නම් හරි. Click to expand... කොහොමද කුක්කු ලොකු කෙල්ලෙක් පිටිපස්සෙ තියාගෙන අපි තුනී ටීශර්ට් එකක් ඇඳලා ක්ලච් එක එක සැරේම දීලා කුක්කු පිටේ හැපි හැපි යද්දි ම්ම්ම් @Candid-B Reactions: AnuradhaRa, Inigo Montoya and Candid-B
Inigo Montoya said: ඒ වුනාට ස්කූටර් බයික් වගේද ක්ලච් බයික් එක? ආතල් දෙකක් නේ බන්. පෙට්රෝල් ස්කූටර් එකයි ඊ ස්කූටර් එකයි සංසන්දනය කරා නම් හරි. Click to expand... කොහොමද කුක්කු ලොකු කෙල්ලෙක් පිටිපස්සෙ තියාගෙන අපි තුනී ටීශර්ට් එකක් ඇඳලා ක්ලච් එක එක සැරේම දීලා කුක්කු පිටේ හැපි හැපි යද්දි ම්ම්ම් @Candid-B
Candid-B Well-known member Apr 25, 2019 33,999 1 59,052 113 Mother Earth Tuesday at 12:16 PM #4 AnuradhaRa said: Click to expand... ඒ වුණාට ආයේ බයික් එකේ බැට්රි එක replace එකක් ආවොත් බයික් එක ගත්ත ගානම යයි බැට්රිය replace කරන්න. අනික ඉලෙක්‍රික් බයික් එකකින් වාහනයක් overtake කරන්න පුලුවන්ද බන්. Reactions: AnuradhaRa and Inigo Montoya
AnuradhaRa said: Click to expand... ඒ වුණාට ආයේ බයික් එකේ බැට්රි එක replace එකක් ආවොත් බයික් එක ගත්ත ගානම යයි බැට්රිය replace කරන්න. අනික ඉලෙක්‍රික් බයික් එකකින් වාහනයක් overtake කරන්න පුලුවන්ද බන්.
tharakaf Well-known member Oct 19, 2020 35,103 71,586 113 Tuesday at 12:46 PM #5 AnuradhaRa said: Click to expand... උඹම ශෙයාර් කරපු විඩියෝ එකක තිබ්බා නේද නිකන් බැටරි චාර්ජින් වල වියදමෙන් ඕක බලන්න බෑ, හරියට බැලුවොත් ලඟ ලඟ දුවන එකාටා ඉලෙක්ට්‍රික් එක පාඩුයි කියලා. Reactions: AnuradhaRa
AnuradhaRa said: Click to expand... උඹම ශෙයාර් කරපු විඩියෝ එකක තිබ්බා නේද නිකන් බැටරි චාර්ජින් වල වියදමෙන් ඕක බලන්න බෑ, හරියට බැලුවොත් ලඟ ලඟ දුවන එකාටා ඉලෙක්ට්‍රික් එක පාඩුයි කියලා.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,508 1 42,620 113 Tuesday at 1:33 PM #6 Candid-B said: ඒ වුණාට ආයේ බයික් එකේ බැට්රි එක replace එකක් ආවොත් බයික් එක ගත්ත ගානම යයි බැට්රිය replace කරන්න. අනික ඉලෙක්‍රික් බයික් එකකින් වාහනයක් overtake කරන්න පුලුවන්ද බන්. Click to expand... එතකොට කියනව අනිත් වාහනේට ඔයා පොඩ්ඩක් ස්ලෝ කරන්න මම ඕවර්ටේක් කරන්න යන්නෙ කියල Reactions: Candid-B
Candid-B said: ඒ වුණාට ආයේ බයික් එකේ බැට්රි එක replace එකක් ආවොත් බයික් එක ගත්ත ගානම යයි බැට්රිය replace කරන්න. අනික ඉලෙක්‍රික් බයික් එකකින් වාහනයක් overtake කරන්න පුලුවන්ද බන්. Click to expand... එතකොට කියනව අනිත් වාහනේට ඔයා පොඩ්ඩක් ස්ලෝ කරන්න මම ඕවර්ටේක් කරන්න යන්නෙ කියල