AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,521
    1
    42,636
    113
    703936091_965383613158452_5473537792938143564_n.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,005
    9,271
    113
    35
    Spain
    ඒ වුනාට ස්කූටර් බයික් වගේද ක්ලච් බයික් එක? ආතල් දෙකක් නේ බන්. පෙට්රෝල් ස්කූටර් එකයි ඊ ස්කූටර් එකයි සංසන්දනය කරා නම් හරි.
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    ඒ වුනාට ස්කූටර් බයික් වගේද ක්ලච් බයික් එක? ආතල් දෙකක් නේ බන්. පෙට්රෝල් ස්කූටර් එකයි ඊ ස්කූටර් එකයි සංසන්දනය කරා නම් හරි.
    කොහොමද කුක්කු ලොකු කෙල්ලෙක් පිටිපස්සෙ තියාගෙන අපි තුනී ටීශර්ට් එකක් ඇඳලා ක්ලච් එක එක සැරේම දීලා කුක්කු පිටේ හැපි හැපි යද්දි
    ම්ම්ම්
    @Candid-B
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,999
    1
    59,053
    113
    Mother Earth
    ඒ වුණාට ආයේ බයික් එකේ බැට්රි එක replace එකක් ආවොත් බයික් එක ගත්ත ගානම යයි බැට්රිය replace කරන්න. අනික ඉලෙක්‍රික් බයික් එකකින් වාහනයක් overtake කරන්න පුලුවන්ද බන්. 🤷🏻‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    උඹම ශෙයාර් කරපු විඩියෝ එකක තිබ්බා නේද නිකන් බැටරි චාර්ජින් වල වියදමෙන් ඕක බලන්න බෑ, හරියට බැලුවොත් ලඟ ලඟ දුවන එකාටා ඉලෙක්ට්‍රික් එක පාඩුයි කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,521
    1
    42,636
    113
    ඒ වුණාට ආයේ බයික් එකේ බැට්රි එක replace එකක් ආවොත් බයික් එක ගත්ත ගානම යයි බැට්රිය replace කරන්න. අනික ඉලෙක්‍රික් බයික් එකකින් වාහනයක් overtake කරන්න පුලුවන්ද බන්. 🤷🏻‍♂️
    එතකොට කියනව අනිත් වාහනේට ඔයා පොඩ්ඩක් ස්ලෝ කරන්න මම ඕවර්ටේක් කරන්න යන්නෙ කියල
     
    • Haha
    Reactions: Candid-B