මෙන්න මේකයි කතාව. අපේ ගෙදර TV බලන්නේ අත්තම්මා විතරයි. එයත් බලන්නේ බවුද්දයා චැනල් එක විතරයි. අපේ PEO TV එකේ ඒ චැනල් එක තියෙන්නේ "96". අත්තම්මට ඕක දාගන්න තේරෙන්නේ නැහැ. කවුරුහරි ඉන්න ඕන චැනල් එක මාරු කරලා දෙන්න.
මේ චැනල් එක රිමෝට් එකේ 1 - 9 තැනකට සෙට් කරන්න පුලුවන්ද. දන්නා කෙනෙක් උදව් කරන්න
මේ චැනල් එක රිමෝට් එකේ 1 - 9 තැනකට සෙට් කරන්න පුලුවන්ද. දන්නා කෙනෙක් උදව් කරන්න