සහෝදරවරුණේ PEO TV උදව්වක් ඕනේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,687
    197,745
    113
    Colombo, Sri Lanka
    මෙන්න මේකයි කතාව. අපේ ගෙදර TV බලන්නේ අත්තම්මා විතරයි. එයත් බලන්නේ බවුද්දයා චැනල් එක විතරයි. අපේ PEO TV එකේ ඒ චැනල් එක තියෙන්නේ "96". අත්තම්මට ඕක දාගන්න තේරෙන්නේ නැහැ. කවුරුහරි ඉන්න ඕන චැනල් එක මාරු කරලා දෙන්න.
    මේ චැනල් එක රිමෝට් එකේ 1 - 9 තැනකට සෙට් කරන්න පුලුවන්ද. දන්නා කෙනෙක් උදව් කරන්න :-)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,687
    197,745
    113
    Colombo, Sri Lanka
    මේක කරන විදිහ මට කාට හරි හරියටම පැහැදිලි කරන්න පුලුවන්ද. මම බැලුවා තවම සෙට් උනේ නම් නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,687
    197,745
    113
    Colombo, Sri Lanka
    ඉතින් කම්මැලි නොවී අත්තම්මට ඕනි වෙලාවට දාල දිපන්
    අපි වැඩට ගියාම අත්තම්මට ඕක දාගන්න බැහැ. අපි එනකම්ම ඉන්නවා රේඩියෝ එක අහගෙන :P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,262
    45,189
    113
    මේක කරන විදිහ මට කාට හරි හරියටම පැහැදිලි කරන්න පුලුවන්ද. මම බැලුවා තවම සෙට් උනේ නම් නැහැ

    Settings ගිහින් channel management යන්න..ඊට පස්සේ ඕන චැනල් ඵකක් 1-9ට දාගන්න පුළුවන්ලු..

    gL96Hag.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,980
    113
    35
    Spain
    මන් බැලුව බන්, ෆෙවරිට් චැනල් ලිස්ට් එක හදන්න. කහ පාට බටන් එක ඔබන්න ඕන. එතකොට දැන් තියෙන චැනල් එක ෆෙවරිට් ලිස්ට් එකට දාන්නද අහනවා. ඕන චැනල් එක සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ රතු බටන් එක ඔබල සේව් කරන්න. ටීවී එක ඔෆ් වෙනවා. ඊට පස්සේ ආපහු ඔන් කලාම ෆෙවරිට් චැනල් එක තමයි මෙනු එකේ ඉස්සෙල්ලම පෙන්වන්නේ. එතකොට OK බටන් එක ක්ලික් කලාම එක එනවා. ඉතින් ලේසියි. ඕන කරන්න රතු, ඊට පස්සේ OK ක්ලික් කරාම ඇති.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,687
    197,745
    113
    Colombo, Sri Lanka
    මන් බැලුව බන්, ෆෙවරිට් චැනල් ලිස්ට් එක හදන්න. කහ පාට බටන් එක ඔබන්න ඕන. එතකොට දැන් තියෙන චැනල් එක ෆෙවරිට් ලිස්ට් එකට දාන්නද අහනවා. ඕන චැනල් එක සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ රතු බටන් එක ඔබල සේව් කරන්න. ටීවී එක ඔෆ් වෙනවා. ඊට පස්සේ ආපහු ඔන් කලාම ෆෙවරිට් චැනල් එක තමයි මෙනු එකේ ඉස්සෙල්ලම පෙන්වන්නේ. එතකොට OK බටන් එක ක්ලික් කලාම එක එනවා. ඉතින් ලේසියි. ඕන කරන්න රතු, ඊට පස්සේ OK ක්ලික් කරාම ඇති.

    96 channel eka dammata passe, eeka balala iwara wela channel maru nokara tv eka off karanna. Next time tv eka on karaddith wada karanne Channel no. 96 ma tamayi. Simple!
    තෑන්ක්ස් මචන්ලා 😍 (y)
     
    • Like
    Reactions: Inigo Montoya