යාලුවනේ ඔන්න මන් මගේ මුල්ම වාහනේ ගත්තා.. YAMAHA RAY ZR 125 එකක්...
අද කාලේ හොරු වැඩි නිසා මෙකට GPS Tracker එකක් හයි කරන්න බැලුවෙ.. එකෙන් බයික් එක යන එන තැන් ඔක්කොම බලන්න පුලුවන්.. බයික් එක off වෙලාවට battery back up එකක් වැඩ කරනවා unit එකෙම තියන.. 12,500 මුල් අවුරුද්දට.. ඉටපස්සෙ හැම අවුරුද්දටම 2500යි .. ගෙදරටම ඇවිත් හයි කරනව... මට තියෙන අවුල.. මෙක සෙට් කලාම Warranty වලට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද කියන එක.. ???

ඊලග ප්‍රශ්නේ.. බයික් වලට Dash cam නෑනේ.. හෙල්මට් එකට හයි කරන්න පුලුවන් කැමරා එකක් කියන්නකො.. Go Pro එහෙම පට්ට ගනන් නේ.. එච්චර එකකට යන්න බෑ...