Bike Cam / Bike GPS

jusi

Well-known member
  • Sep 2, 2012
    970
    847
    93
    යාලුවනේ ඔන්න මන් මගේ මුල්ම වාහනේ ගත්තා.. YAMAHA RAY ZR 125 එකක්...
    blue.webp

    අද කාලේ හොරු වැඩි නිසා මෙකට GPS Tracker එකක් හයි කරන්න බැලුවෙ.. එකෙන් බයික් එක යන එන තැන් ඔක්කොම බලන්න පුලුවන්.. බයික් එක off වෙලාවට battery back up එකක් වැඩ කරනවා unit එකෙම තියන.. 12,500 මුල් අවුරුද්දට.. ඉටපස්සෙ හැම අවුරුද්දටම 2500යි .. ගෙදරටම ඇවිත් හයි කරනව... මට තියෙන අවුල.. මෙක සෙට් කලාම Warranty වලට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද කියන එක.. ??? :confused: :confused: :confused:

    ඊලග ප්‍රශ්නේ.. බයික් වලට Dash cam නෑනේ.. හෙල්මට් එකට හයි කරන්න පුලුවන් කැමරා එකක් කියන්නකො.. Go Pro එහෙම පට්ට ගනන් නේ.. එච්චර එකකට යන්න බෑ...
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,311
    1,526
    113
    32
    Earth-Cj025
    මන් පාවිච්චි කරන්නේ මේ දෙක. GPS එක Bike එක ඇතුලේ ගහලා තියෙන්නේ. දවස් 20ක් වගේ Battery එක තියෙනවා. Cam එක Jacket එක ගහලා මන් තියන් ඉන්නේ. Helmet එකට ගහන කැල්ලක් වෙනම එනවා ඕනෙනම්. දැනට පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු 2ක් කිට්ටු වෙන්න එනවා.

    GPS: https://www.aliexpress.com/item/1005004513995918.html
    Camera: https://www.aliexpress.com/item/1005006057264426.html
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    970
    847
    93
    thank you.. GPS eka ca
    මන් පාවිච්චි කරන්නේ මේ දෙක. GPS එක Bike එක ඇතුලේ ගහලා තියෙන්නේ. දවස් 20ක් වගේ Battery එක තියෙනවා. Cam එක Jacket එක ගහලා මන් තියන් ඉන්නේ. Helmet එකට ගහන කැල්ලක් වෙනම එනවා ඕනෙනම්. දැනට පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු 2ක් කිට්ටු වෙන්න එනවා.

    GPS: https://www.aliexpress.com/item/1005004513995918.html
    Camera: https://www.aliexpress.com/item/1005006057264426.html
    Thank you,, GPS eka under seat space ekeda oya thiyanne? battery adu wenakota indicate karanawada?

    cam eke quality eka kohomada macha? raata ehema clear da?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    GPS එකට වෙනමම Battery එකක් ඕන නෑ. කොහොමත් Installation එකේදි කෙලින්ම Bike එකේ Battery එකට තමා Connect කරන්නෙ. එකම දේ Ignition එකට Connect කරන්න එතකොට App එකේ Start එකේද කියලත් පෙන්නනවා. Start එක Cut off කරන්න පුලුවන් ඒවත් තියෙනවා. Ali Express එකෙන් ගෙන්නපුවා මට හරි ගියේ නෑ. ටික දවසක් වැඩ කරා ඊට පස්සෙ කේස්. Bike එක විතරක් තියෙනම් ලංකාවෙ Car Audio කරන තැනකින් Aika කියලා Brand එකකින් GPS එකක් එනවා, ඒක දාගනින්. නැත්නම් Daraz එකෙත් තියෙනවා Tracker King Local කරන අය, එයින් එකක් හයි කරගන්න. සිම් එක ඔයා දෙන්න ඕන.

    Post : Bike Warranty නම් අවුලක් වෙන එකක් නෑ. කොකටත් Company එකෙන් Check කරන්න. GPS වල Data Transmit කරන්න ලොකු Data Cost එකක් යන්නෙ නෑ. මාසෙට රුපියල් 100ක් දැම්මානම් වැඩිත් එක්ක ඈති.

    මන් පාවිච්චි කරන්නේ මේ දෙක. GPS එක Bike එක ඇතුලේ ගහලා තියෙන්නේ. දවස් 20ක් වගේ Battery එක තියෙනවා. Cam එක Jacket එක ගහලා මන් තියන් ඉන්නේ. Helmet එකට ගහන කැල්ලක් වෙනම එනවා ඕනෙනම්. දැනට පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු 2ක් කිට්ටු වෙන්න එනවා.

    GPS: https://www.aliexpress.com/item/1005004513995918.html
    Camera: https://www.aliexpress.com/item/1005006057264426.html

    Camera එකෙන් කරපු සාම්පල් Video එකක් දාන්න පුලුවන්නම් වටිනවා. කොච්චර වෙලා බැටරි තියෙද?
    ------ Post added on Jun 9, 2026 at 8:47 PM
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    kelinma wahane power ekata connect karana ekak ganin. hora battery line eka galewwat backup tiyenawa godak ewage 6 days withara.
     
    • Like
    Reactions: jusi and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    kelinma wahane power ekata connect karana ekak ganin. hora battery line eka galewwat backup tiyenawa godak ewage 6 days withara.

    හොරු ඕක ගැලෙව්වොත් විසි කරයි නේද? Battery Backup එකක් තිබ්බා කියලා තේරුමක් තියේවි කියලා හිතන්න අමාරුයි. Additional Security Measure එකක් විදියට ඕන නම් කොහෙ හරි Airtag කෑල්ලක් අලවලා තියන්න පුලුවන්.
     
    • Like
    Reactions: jusi

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    හොරු ඕක ගැලෙව්වොත් විසි කරයි නේද? Battery Backup එකක් තිබ්බා කියලා තේරුමක් තියේවි කියලා හිතන්න අමාරුයි. Additional Security Measure එකක් විදියට ඕන නම් කොහෙ හරි Airtag කෑල්ලක් අලවලා තියන්න පුලුවන්.
    hide karala install karapan yako. 🤣
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    hide karala install karapan yako. 🤣
    ඔකේ Battery එක එන්නෙ ඉස්සරහා නේද? අනිත් එක අස්සක ගහලත් බෑ නේද GPS Issues එන නිසා. Like සීට් එක යට වගෙ? දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    GPS එකට වෙනමම Battery එකක් ඕන නෑ. කොහොමත් Installation එකේදි කෙලින්ම Bike එකේ Battery එකට තමා Connect කරන්නෙ. එකම දේ Ignition එකට Connect කරන්න එතකොට App එකේ Start එකේද කියලත් පෙන්නනවා. Start එක Cut off කරන්න පුලුවන් ඒවත් තියෙනවා. Ali Express එකෙන් ගෙන්නපුවා මට හරි ගියේ නෑ. ටික දවසක් වැඩ කරා ඊට පස්සෙ කේස්. Bike එක විතරක් තියෙනම් ලංකාවෙ Car Audio කරන තැනකින් Aika කියලා Brand එකකින් GPS එකක් එනවා, ඒක දාගනින්. නැත්නම් Daraz එකෙත් තියෙනවා Tracker King Local කරන අය, එයින් එකක් හයි කරගන්න. සිම් එක ඔයා දෙන්න ඕන.

    Post : Bike Warranty නම් අවුලක් වෙන එකක් නෑ. කොකටත් Company එකෙන් Check කරන්න. GPS වල Data Transmit කරන්න ලොකු Data Cost එකක් යන්නෙ නෑ. මාසෙට රුපියල් 100ක් දැම්මානම් වැඩිත් එක්ක ඈති.

    Camera එකෙන් කරපු සාම්පල් Video එකක් දාන්න පුලුවන්නම් වටිනවා. කොච්චර වෙලා බැටරි තියෙද?
    ------ Post added on Jun 9, 2026 at 8:47 PM
    Meka hari mehema car audio karana thenakin karaganna

    warranty aul wenna owa company walin ahanna ona nee ..wire kapanne nethuwa fix karanna kiyanna athakota hari..
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    98
    142
    33
    ෆූට් සයිකල් උස්සන් යන පගයෝ ඉන්නේ ස්කූටි උස්සන්නෑ කියන්නෙ කොහොමද 🤔
     
    • Haha
    Reactions: Lionzzz