සම්මාදමේ එනවා🌼

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තට්ට මිට්ටෝ ටික යුරෝපේ ලොකුම එක හදන්න සම්මාදමේ එනවා. මගේ පෝං නොම්මරෙත් හොයාගෙන.🐮

    පාරවල් වහං පෙරහැර යන්න ගත්තමයි, ගමටම ඇහෙන්න පිරිත් දැම්මමයි තවත් වයිරක්කාරයෝ වැඩිකරගන්න එක තමයි වෙන්නේ ඕව වලට සම්මාදම් දීලා. 🤔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Allah dammala gahanne kiyala තර්ජනය karala elawapan
    සැදැහැවත් මිට්ටෝ මිට්ටියෝ AI වලින් පොටෝ හදලා යුරෝපේ ලොකුම එක හදන්න එකතුවෙන්නලු. මුන්ට උකේ ඉඳල පිස්සු. අනුන්ගේ රටවල උන්ටම අදාල ප්‍රධාන ආගම් තියෙද්දී මුංගේ ලොකුම එක හදනූන යනවා. ඔය කවුන්ටියෙම ලොකුම සීක් පන්සලකුත් තියෙනවා. ඒකත් යුරෝපේ ලොකුම එක. එකපාරක් ගියා ඉන්දියාවේ ගියා වගේ 😵‍💫
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    මරු බඩු. ලෝකයේ ලොකුම එක හදන එක තමයි මේ වෙලාවේ ඕන වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: UbeThaththa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    සැදැහැවත් මිට්ටෝ මිට්ටියෝ AI වලින් පොටෝ හදලා යුරෝපේ ලොකුම එක හදන්න එකතුවෙන්නලු. මුන්ට උකේ ඉඳල පිස්සු. අනුන්ගේ රටවල උන්ටම අදාල ප්‍රධාන ආගම් තියෙද්දී මුංගේ ලොකුම එක හදනූන යනවා. ඔය කවුන්ටියෙම ලොකුම සීක් පන්සලකුත් තියෙනවා. ඒකත් යුරෝපේ ලොකුම එක. එකපාරක් ගියා ඉන්දියාවේ ගියා වගේ 😵‍💫
    Sapayak
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    ඉදිආප්ප කලා අවුරුදු උත්සව තියලා කරපු ප්‍රාර්ථනා ඉස්ට වෙනකොට දරා ගන්න බෑ නේද.



    manifest කලා නම් විඳවපං .:rofl:
     
    • Haha
    Reactions: wpril5

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,304
    8,066
    113
    සිටිසන් ගන්න නම් ඉස්ලාම් වෙයන් ඉස්සරහට කොහොමත් ගූකේ පාකිස්තාන් v2.0 වෙනවා. ☝️🤭
     
    • Like
    Reactions: War Fighter

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    377
    1,008
    93
    source ?

    1781012400867.png
     
    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොටෝ දාන්ඩ බෑ මාතියා. ඕකුං ටිපර් වෙලා මාව දේවදත්තට අන්දයි🐮

    තව පොඩ්ඩක් එහාට ගියාම පාකිස්තානේ වගෙ
    කෙන්ට් පැත්තේ හදනව කියන්නේ. ඒ පැත්ත මූකලානනේ මොන පක්කොද එහේ😑
    ------ Post added on Jun 9, 2026 at 9:00 PM
     
    • Haha
    Reactions: War Fighter