සලේ ගේ අම්මා කතෝලිකයෙක් 😲

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,012
    11,424
    113
    35
    Spain
    ඉතින් හොඳයි නේ බන්, සර්වප්‍රකාරයෙන්ම ශ්‍රී ලාංකික පවුලක්. එහෙම තව තව හැදෙන්න ඕන.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,814
    2,826
    113
    ෆුල් කලවමක්. මීසමේ ෆාදර් ගෙන් අහන්න ඕන මේ අම්ම කියන්නෙ ඇත්තද කියල
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,601
    8,277
    113
    මරාගෙන මැරුනේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතාලා
    වියදම් කරේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ සල්ලි
    බොම්බ හදලා තියෙන්නෙ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ කර්මාන්ත ශාලාවේ

    එතකොට මොහොමඩ් ඊබ්‍රාහිම් ජේවීපී ජාතික ලැයිස්තු මන්ත්‍රී 🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,012
    11,424
    113
    35
    Spain
    මරාගෙන මැරුනේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතාලා
    වියදම් කරේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ සල්ලි
    බොම්බ හදලා තියෙන්නෙ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ කර්මාන්ත ශාලාවේ

    එතකොට මොහොමඩ් ඊබ්‍රාහිම් ජේවීපී ජාතික ලැයිස්තු මන්ත්‍රී 🤣
    නඩුවේදී ලස්සනට මේවත් ඇදිල ඒවි.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,601
    8,277
    113
    නඩුවේදී ලස්සනට මේවත් ඇදිල ඒවි.

    මොහොමඩ් ඊබ්‍රාහිම්ව නිදහස් උනා නේ බන් ආයේ ඌ මෙකට සම්බන්ධ වෙන්නෙ නෑ ඌ ගැන කරුනු වාර්තා කරන්නෙ නෑ නේ.

    ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තමන්ගේ සල්ලි වියදම් කරලා, පුතාලා ලේලීලා ලව්වා මරාගෙන මැරෙන බෝම්බ ගහලා. 2019 රාජපක්ෂලා දිනවයි ද බන්?
     
    • Like
    Reactions: Inigo Montoya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,030
    113
    මොහොමඩ් ඊබ්‍රාහිම්ව නිදහස් උනා නේ බන් ආයේ ඌ මෙකට සම්බන්ධ වෙන්නෙ නෑ ඌ ගැන කරුනු වාර්තා කරන්නෙ නෑ නේ.

    ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තමන්ගේ සල්ලි වියදම් කරලා, පුතාලා ලේලීලා ලව්වා මරාගෙන මැරෙන බෝම්බ ගහලා. 2019 රාජපක්ෂලා දිනවයි ද බන්?
    good point this shows that it is a frabricated story that Attack was aimed at election. eg President Bush did not plan 9/11 attacks but he was able to win the election by a landslide due to this attack . Remember Bush won first term due to a defective vote counting.
    This is yet another JVP/NPP lie .