අනේ දෙයියනේ කාටවත් මේවගේ ලෙඩක් හැදෙන්න එපා !!
Shamal3001 Well-known member Sep 22, 2021 6,941 11,676 113 Jun 9, 2026 #1 Reactions: NRTG, sinhawanshaya and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,054 11,520 113 35 Spain Jun 9, 2026 #2 නෑනා මස්සිනා විවාහ වල ප්‍රතිඵල. ඔය මනුස්සයා මන් දැකල තියෙනවා. ඔලුව රිදෙනවා දැක්කම Reactions: Shamal3001 and NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 45,933 1 100,459 113 33 Kalutara Jun 9, 2026 #3 Inigo Montoya said: නෑනා මස්සිනා විවාහ වල ප්‍රතිඵල. ඔය මනුස්සයා මන් දැකල තියෙනවා. ඔලුව රිදෙනවා දැක්කම Click to expand... වීඩියෝ එකේ නම් එහෙම සඳහනක් නෑ. Reactions: NRTG
Inigo Montoya said: නෑනා මස්සිනා විවාහ වල ප්‍රතිඵල. ඔය මනුස්සයා මන් දැකල තියෙනවා. ඔලුව රිදෙනවා දැක්කම Click to expand... වීඩියෝ එකේ නම් එහෙම සඳහනක් නෑ.
NRTG Well-known member Oct 19, 2019 40,979 198,329 113 Colombo, Sri Lanka Jun 9, 2026 #4 අම්මෝ Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,054 11,520 113 35 Spain Jun 9, 2026 #5 Heshan Daminda said: වීඩියෝ එකේ නම් එහෙම සඳහනක් නෑ. Click to expand... ඔහොම විකෘති ජාන මතු වෙන්නේ නෑනා මස්සිනා විවාහ වලින් බන්. එහෙම සම්බන්ධයක් නැති විවාහ වලින් ලැබෙන දරුවන් බොහෝ විට නිරෝගීයි, හැබැයි අම්මා වයස නම්, අම්මාට ගර්භණී කාලේදී ලෙඩක් හැදුනොත් එහෙම යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. එත් ඔහොම ජෙනටික් ප්‍රශ්න එනවා අඩුයි. ------ Post added on Jun 9, 2026 at 8:25 PM Reactions: NRTG
Heshan Daminda said: වීඩියෝ එකේ නම් එහෙම සඳහනක් නෑ. Click to expand... ඔහොම විකෘති ජාන මතු වෙන්නේ නෑනා මස්සිනා විවාහ වලින් බන්. එහෙම සම්බන්ධයක් නැති විවාහ වලින් ලැබෙන දරුවන් බොහෝ විට නිරෝගීයි, හැබැයි අම්මා වයස නම්, අම්මාට ගර්භණී කාලේදී ලෙඩක් හැදුනොත් එහෙම යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. එත් ඔහොම ජෙනටික් ප්‍රශ්න එනවා අඩුයි. ------ Post added on Jun 9, 2026 at 8:25 PM