වෛරස් උණ හැදුනා අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න නම් එපා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,388
    113
    aulk naha dnnm, matath kalin una haduna eke agata amaru tikak thiyenawa, araka cardiovascular seen ekak nemei, anxiety attack ekak kiyala kiynne doc
    Ammata siri, sowan ayata kohenda anxiety attacks? Hehehe

    Anyway, meds dunnada anxiety walata? What's the main thing that makes you anxious? I have experienced panic attacks, worse than anything else.
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ammata siri, sowan ayata kohenda anxiety attacks? Hehehe

    Anyway, meds dunnada anxiety walata? What's the main thing that makes you anxious? I have experienced panic attacks, worse than anything else.

    counselor withri channel kare danata, eya refer karapu psychiatrist danata lankave naha, eya awahama thmi channel krnn wenne e nisa meds naha thama

    counselor kiwwe screen time eka wdi ekai, dawasama ge athulata wela inn ekai, hariyata nidagnnathi ewa.. nisa dopamine imbalance wela kiyala

    gym ekkt ynn kiww, bicycle pdinn...eli bahina wada ehema krnn kiwwa

    sovan wena ekai anxiety atharai sambandayak naha
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උණ හැදුනම කන්න අමාරුයි. ඒත් පුලුවන් තරම් කනවා නම් ඉක්මනින් ලෙඩ සනීප වෙනවා
    ඒ කොහොමද
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මටත් හැදුණා දෙසැම්බරේ.. අම්මෝ මතක් කරන්න එපා..
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    awulak ganna epa

    eth uba lede wadiwena widiyata thama hasirila thiyenne

    specially kema beema uba gaththa

    seeni kiyanne age onwata wada thiyenne hodama nathi deyak

    ilagata newa eka + agata fit ekak wenna age kema nathi eka (reta kawe nathi eka) lokuma awula

    uba ewele paspanguwa ho veniwaelgata ekak biwa nam lede hadena eka inevitable wunata agata loku amaruwak nodannenna thibba

    panadol kiyanne wedana nashakayak

    agata fit ekak wena deyak ekka limit ekak athuwa ganna eka thama hoda

    matath haduna

    man beheth gaththe na mokad ita kalin sare awurudu 2 ta kalin hadichcha wele beth biwa

    e handa me sare age health eka check karanna hithagenama beth nathiwa

    veniwalgata + paspanguwa + Unuwathura + Rest walinama goda dagaththa

    daws 4-5 k symptoms age thibba, oya kiyana amarukam tika.,

    hemba hadenna enakota
    ugura kahanna gannakota
    seethalak agata dannenna enakota

    man aniwa hawasata wash danne na, + ugura pichchena size unuwathura thama gahanne,

    ethkota godak oya virus eka spread eka adu wela age immunity eken puluwannam (samahra ayage hodayi samhara ayage aduyi) wade goda danwa.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and pasansnoop

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මොනාද බන් සූර සරදියෙල් වුණාට කිසිම පිට් එකක් නෑනේ. 🤷‍♂️
    u uk saradiyel bn..................

    වෛරස් උණ හැදුනා අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න නම් එපා
    දැනට සති දෙකක් තාම හරියට ෆිට් නෑ. මම වැඩවගේකට යටවත්තේ ගියා බයික් එකේ. රිදීගම හරහා ගියේ වයිෆ්ගේ තාත්තව බලාගෙන යන්න ඕන නිසා. පොඩි පොද වැස්සකුත් තිබුනා යනකං එනකං. ආපහු එනකොට මම මැරෙයිම කියලා හිතුනේ. පස්සේ වයිෆ්ට කතා කරලා ආපහු පෙනඩෝල් 2ක් ගෙන්නගෙන බීවා. පැයක් විතර යද්දි අමාරුවෙන් නිදාගත්තා. නින්ද යාගෙනම එනකොට ටොයිලට් යන්න ඕන උනා. කෙලින්ම loose motion තුන් හතර පාරක් ලග ලග එහෙම උනා. උදේ නැගිටිනකොට 11ට විතර ඇති. ඒත්
    loose seen eka digatama thibbe nadda bn?............
    ------ Post added on Jan 5, 2025 at 7:21 PM
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    mage
    වෛරස් උණ හැදුනා අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න නම් එපා
    දැනට සති දෙකක් තාම හරියට ෆිට් නෑ. මම වැඩවගේකට යටවත්තේ ගියා බයික් එකේ. රිදීගම හරහා ගියේ වයිෆ්ගේ තාත්තව බලාගෙන යන්න ඕන නිසා. පොඩි පොද වැස්සකුත් තිබුනා යනකං එනකං. ආපහු එනකොට දොඩංගස්ලන්ද හරියට එනකොට ඇගට පට්ටම අමාරුයි. කඩේක නවත්තලා කෝපි එකක් බීවා ඒත් හරි නෑ. පෙනඩෝල් 2කකුත් බීලා පිටත් උනා. මාවතගම හරියට එනකොට ආය අමාරුයි. ආය වැඩි සීනී ටී එකක් බීවා එලවලු රොටී 2කක් කාලා. ඒත් කියන්න තරම් සනීපයක් නෑ. අමාරුව පිටින්ම ගෙදරට ආවා. ඇවිල්ලා ඕන එකක් වෙන්න කියලා නෑවා. රෑට කන්නත් අප්පිරියයි. බිස්කට් දෙකක් කාලා කිරිකෝපි එකක් ගහලා කලින්ම නිදාගත්තා. කෝකටත් කියලා පුතාටයි වයිෆ්ටයි නිදාගන්න කියලා මම තනියම නිදාගත්තේ. පාන්දර 2ට විතර වෙව්ලලා සීතලක් ආවා. බුදුඅම්මෝ මම මැරෙයිම කියලා හිතුනේ. පස්සේ වයිෆ්ට කතා කරලා ආපහු පෙනඩෝල් 2ක් ගෙන්නගෙන බීවා. පැයක් විතර යද්දි අමාරුවෙන් නිදාගත්තා. නින්ද යාගෙනම එනකොට ටොයිලට් යන්න ඕන උනා. කෙලින්ම loose motion තුන් හතර පාරක් ලග ලග එහෙම උනා. උදේ නැගිටිනකොට 11ට විතර ඇති. ඒත් ඇදෙන් නැගිටගන්න බෑ කොන්ද රිදෙනවා, කකුල් දෙකත් රිදෙනවා. එහෙම්ම අමාරුවෙන් ඩොක්ට ගාවට ගිහින් බෙහෙත් ගත්තා. ඩොක්ට තමා කීවේ වෛරස් උණක් කියලා. අත්වල කකුල්වල කෙණ්ඩා පෙරලෙනවා. කකුලේ නම් ඉවසාගන්න පුලුවන් අත හෙල්ලුවත් කෙණ්ඩා පෙරලෙනවා. ඇදටම වෙලා හිටියා දවස් 6ක්. එපාම උනා. පස්සේ ටිකක් අඩු වෙනකං ඉදලා ප්‍රෙස් එකට ගියා. පහුවදා ආපහු වැඩි උනා. උඹලාට මේක හැදුනොත් Bed rest කරපන් පුලුවන් තරම්. වේලිච්ච කැස්සක් තියනවා තාම
    mage wife ta hadila den sathi 2k wenawa,thama hariyata nagitagannath ba,kanneth na,agata pana na kiyala koiweleth ade
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    අවුරුදු 2කට විතර කලින් හදුනා ඕවගේ එකක්.. දවස් 3කම ඇදට වෙලා හිටියේ... චු කරන යන්නවත් නැගිටින්න පණක් නෑ... කෑම එහෙම මෙලෝ රහක් නෑ, රෙදි පාන්කඩයක් හපනවා වගේ.. එත් වෙල් 3ම කාල බෙහෙත් බිව, ලේ චෙක් ක්‍රම ඩෙංගු නෙවෙයි වයිරස් කෙස් එකක් කිවේ...

    රස මොන මොගුල උනත් ගෙදර හදන කෑම තුන් වෙල කාල ඒ දවස් ටික රෙස්ට් කරන්න..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    bada giyada mekata?
    ඔව් බං. සමහරුන්ට බඩ යනවා සමහරුන්ට පුක්බ්ලොක් වෙනවා

    කන්න අප්පිරියා නිසා අද හදාගත්තා සැරට මිරිස් මාලු එකක් ගොරකා කෑලි ටිකක් දාලා ඇඹුල් රස වැඩිවෙන්න. ඒකයි පරිප්පුයි එක්ක ටිකක් බඩ පිරෙන්න බත් කෑවා. රෑට හදාගත්තා ප්‍රීමා නූඩ්ල්ස් පැක් එකක් දාලා, බිත්තර 2ක් ගහලා දාලා ගම්මිරිස් ටිකක් වැඩි කරලා දාපූ සුප්නූඩ්ල්ස් එකක්. කැරට්+ ලීක්ස් + අල + පරිප්පු + වට්ටක්කා + කංකුං දාලා ඒකත් ප්‍රියතාවයකින් බීවා / කෑවා
    ------ Post added on Jan 5, 2025 at 9:11 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,633
    25,993
    113
    Pas panguwa kohoma bonawada manda 🤢, mama danna ewun innawa habai unta nikam plain tea bonawa wage easy.
    ගෙදරදී නම් සමහන් පස් පංගුව පස්සල බොනවා.
    ඔෆිස් එකේදී නම් අරක්කු බෝතලයකට කුඩු දාලා උණු වතුර දාලා තියනවා.
    ටික ටික ගහනවා.

    මට නම් බඩඑළියේ යනවා පස් පංගුව සැරට වැදුනහම. ලෙඩේ හොඳයි

    කොහොඹ පොතු බිව්ව අපට ඔව්වා මොනවද බන්.

    අමාරු නම් සීනී දාලා බීපන්.

    උඹලා අරක්කු, විස්කි බොද්දි ඕවා කියන්න 🤣