Cheene thawath virus ekak yanawa needa?ඔව් බං. සමහරුන්ට බඩ යනවා සමහරුන්ට පුක්බ්ලොක් වෙනවා
කන්න අප්පිරියා නිසා අද හදාගත්තා සැරට මිරිස් මාලු එකක් ගොරකා කෑලි ටිකක් දාලා ඇඹුල් රස වැඩිවෙන්න. ඒකයි පරිප්පුයි එක්ක ටිකක් බඩ පිරෙන්න බත් කෑවා. රෑට හදාගත්තා ප්‍රීමා නූඩ්ල්ස් පැක් එකක් දාලා, බිත්තර 2ක් ගහලා දාලා ගම්මිරිස් ටිකක් වැඩි කරලා දාපූ සුප්නූඩ්ල්ස් එකක්. කැරට්+ ලීක්ස් + අල + පරිප්පු + වට්ටක්කා + කංකුං දාලා ඒකත් ප්‍රියතාවයකින් බීවා / කෑවා
------ Post added on Jan 5, 2025 at 9:11 PM