මචන්ලා හිනා වෙන්නේ නැතුව බුලි කරන්නේ නැතුව උදව්වක් කරන්න මේකට මාර අප්සට් එකේ ඉන්නේ ඊයේ ඉදලා මම.
මචන්ලා Cell Lock කරන එක වැරදි වැඩක් ද ?
මගේ Home Broadband එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් වැඩ නෑ 011 කියලා CELL එකක් නිසා
සමහර වෙලාවට 001 , 021 කියලා Cell ID අවාම හොදින් වැඩ.
මම ගැන පැමණිලි කළා එයාලා Cell Lock කරන්න බෑ කියලා තදින් කතා කළා මම එක්ක හැබැයි එක පාරක් කෙනක් ඇවිත් Cell Lock කළා මම 001 එකට දාන්න කිව්වත් එයා 011 ට Lock කරලා ගියේ ඉතින්. පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා 001 ඉතින් හවසට හොදට භාවිතා කළා.
දැන් සති දෙකකට විතර කලින් Team එකක් ආවා අවුලක් වෙලා එයාලා Cell Lock කල එකට මම එක්ක වාද කළා එහෙම Cell Lock කරන්න බෑ කියලා.
පස්සේ මම මේකට ස්ථිර විසදුමක් ඉල්ලුවා Call කරලා Cell Lock කරන්න ඕනේ නැහැ හවසට Internet වැඩ නැති එකට විසදුමක් දෙන්න කියලා කිව්වේ, එකට Team එකක් ගෙදර එවනවා කිව්වා. Team එක ගෙදර එන්න කලින්ම මේකට විසදුමක් දෙන්න බෑ කියලා කිව්වේ මට කලින් සැරේ ආව Team එකම තමා ගෙදර ආවේ
ඉතින් ගෙදර ඇවිත් Router එක Reset කරලා ටවර් එකේ අවුලක් ද කියලා බලන්නම් කියලා එළියට ගියා ගිහින් Call කළා කාට කාට හරි , ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මේකට විසදුමක් දෙන්න බෑ කියලා Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා
ඒ වෙලාවේ පට්ටම දුකක් හිතුණා විසදුමක් දෙන්න බෑ කියලා firmware එකත් Update කළාම එයලා.
මම ලග තියෙනවා මචන්ලා උන් එන්න කලින් දවසේ ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් එකේ පැහැදිලිව ගැටළුව තියෙනවා 011 CELL එකට වැඩ නැති එකත් 001 එකට ලොක් කළාම වැඩ එකත් Speedtest.net Speed වාර්තා එක්කම ගැටළුව මම පෙන්වලා තියෙනවා ඉතින් මේක TRCSL එකට දාන්න හිතෙනවා විසදුමක් ඉල්ලලා ඒ කියන්නේ Cell Lock කරන්න ඉල්ලලා නමේ හවසට වැඩ නැති එකට විසදුමක් ඉල්ලලා.
AI ලා කියනවා ඔය Cell Lock කල එක වැරදි වැඩක් කියලා එක කියන්නේ නැතුව ගැටළුව කියන්න බෑ , එත් මට කෙස් එකක් වැටෙයි ද මම ඕක කියන්න ගිහින් ? මම දැන් Connection එක Disconnect කරන්න හදන්නේ.