Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    මචන්ලා හිනා වෙන්නේ නැතුව බුලි කරන්නේ නැතුව උදව්වක් කරන්න මේකට මාර අප්සට් එකේ ඉන්නේ ඊයේ ඉදලා මම.

    මචන්ලා Cell Lock කරන එක වැරදි වැඩක් ද ?

    මගේ Home Broadband එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් වැඩ නෑ 011 කියලා CELL එකක් නිසා

    සමහර වෙලාවට 001 , 021 කියලා Cell ID අවාම හොදින් වැඩ.

    මම ගැන පැමණිලි කළා එයාලා Cell Lock කරන්න බෑ කියලා තදින් කතා කළා මම එක්ක හැබැයි එක පාරක් කෙනක් ඇවිත් Cell Lock කළා මම 001 එකට දාන්න කිව්වත් එයා 011 ට Lock කරලා ගියේ ඉතින්. පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා 001 ඉතින් හවසට හොදට භාවිතා කළා.

    දැන් සති දෙකකට විතර කලින් Team එකක් ආවා අවුලක් වෙලා එයාලා Cell Lock කල එකට මම එක්ක වාද කළා එහෙම Cell Lock කරන්න බෑ කියලා.

    පස්සේ මම මේකට ස්ථිර විසදුමක් ඉල්ලුවා Call කරලා Cell Lock කරන්න ඕනේ නැහැ හවසට Internet වැඩ නැති එකට විසදුමක් දෙන්න කියලා කිව්වේ, එකට Team එකක් ගෙදර එවනවා කිව්වා. Team එක ගෙදර එන්න කලින්ම මේකට විසදුමක් දෙන්න බෑ කියලා කිව්වේ මට කලින් සැරේ ආව Team එකම තමා ගෙදර ආවේ

    ඉතින් ගෙදර ඇවිත් Router එක Reset කරලා ටවර් එකේ අවුලක් ද කියලා බලන්නම් කියලා එළියට ගියා ගිහින් Call කළා කාට කාට හරි , ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මේකට විසදුමක් දෙන්න බෑ කියලා Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා

    ඒ වෙලාවේ පට්ටම දුකක් හිතුණා විසදුමක් දෙන්න බෑ කියලා firmware එකත් Update කළාම එයලා.

    මම ලග තියෙනවා මචන්ලා උන් එන්න කලින් දවසේ ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් එකේ පැහැදිලිව ගැටළුව තියෙනවා 011 CELL එකට වැඩ නැති එකත් 001 එකට ලොක් කළාම වැඩ එකත් Speedtest.net Speed වාර්තා එක්කම ගැටළුව මම පෙන්වලා තියෙනවා ඉතින් මේක TRCSL එකට දාන්න හිතෙනවා විසදුමක් ඉල්ලලා ඒ කියන්නේ Cell Lock කරන්න ඉල්ලලා නමේ හවසට වැඩ නැති එකට විසදුමක් ඉල්ලලා.

    AI ලා කියනවා ඔය Cell Lock කල එක වැරදි වැඩක් කියලා එක කියන්නේ නැතුව ගැටළුව කියන්න බෑ , එත් මට කෙස් එකක් වැටෙයි ද මම ඕක කියන්න ගිහින් ? මම දැන් Connection එක Disconnect කරන්න හදන්නේ.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    694
    1
    1,238
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඔයා කියන විස්තරෙන් බලද්දි, මම දකින ප්‍රධාන ප්‍රශ්නය Cell Lock කළාද නැද්ද කියන එක නෙවෙයි. ප්‍රධාන ප්‍රශ්නය නම්:

    • එකම Router එක
    • එකම Location එක
    • එකම Tower එක
    • Cell ID 011 ට ගියාම Speed එක බිංදුවට වැටෙනවා
    • Cell ID 001 / 021 ට ගියාම හොඳට වැඩ කරනවා
    • මේක ඔයා Speed Test සහ Screen Recording වලින් පෙන්වන්න පුළුවන්
    ඒක Network Quality Issue එකක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.

    TRCSL එකට පැමිණිලි කරනකොට "මම Cell Lock කළා" කියලා මුලින්ම අවධානය දෙන්න ඕනේ නෑ. ඒ වෙනුවට:

    "නිශ්චිත Cell Sector එකකට connect වුනාම සේවාව භාවිතා කළ නොහැකි තරම් දුර්වල වෙනවා. වෙනත් Cell Sector වල සාමාන්‍ය ලෙස වැඩ කරනවා. Provider එක ගැටළුව පිළිගෙන ස්ථිර විසඳුමක් ලබා දී නැහැ."
    කියන එක තමයි වැදගත්.

    කෙසේ වෙතත්, Cell Lock කිරීම ගැන:

    • Router එකේ hidden settings, browser extensions, engineering pages භාවිතා කරලා Cell Lock කිරීම සාමාන්‍යයෙන් network hacking වගේ දෙයක් ලෙස සලකන්නේ නැහැ.
    • ඔයා network එකට හානි කරලා නෑ.
    • වෙන කෙනෙකුගේ account එකකට ඇතුල් වෙලා නෑ.
    • Tower settings වෙනස් කරලා නෑ.
    • Provider එකේ systems breach කරලා නෑ.
    ඒ නිසා ඔයා විස්තර කළ විදිහෙන් බලද්දි "criminal hacking case" එකක් වැටෙන තත්ත්වයක් මට පේන්නෙ නෑ.

    ඇත්තටම TRCSL එක බලන්නේ:

    1. සේවාව advertised quality එකට ලැබුණාද?
    2. Provider එක පැමිණිල්ල හසුරවපු විදිහ.
    3. ගැටළුවට තාක්ෂණික විසඳුමක් දුන්නද?
    කියන දේවල්.

    ඔයාගේ screen recording එකේ:

    • Date/Time තියෙනවා නම්
    • Speedtest results තියෙනවා නම්
    • 011 Cell එකේ speed drop වෙනවා පෙන්වනවා නම්
    • 001 Cell එකේ speed normal වෙනවා පෙන්වනවා නම්
    ඒවා පැමිණිල්ලකට හොඳ සාක්ෂි.

    තව දෙයක්: ඔයා කියන "Team එක ආවට පස්සේ firmware update කරලා Cell Lock option එක නැති කළා" කියන කොටස ගැනත් සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒක "මට Cell Lock ඕනේ" කියන angle එකෙන් නෙවෙයි. "Service issue එකට විසඳුමක් නොදී customer-side workaround එක ඉවත් කළා" කියන angle එකෙන්.

    Connection එක disconnect කරන්න කලින් TRCSL complaint එකක් දාන්න එක හොඳ අදහසක් වෙන්න පුළුවන්. Complaint එක reject වුනත් ඔයාගේ පැත්තේ service issue එක record වෙලා තියෙනවා.

    මගේ අදහස නම්, ඔයා ලියපු විස්තරය කියවලා මට පේන්නේ ඔයා හංගලා illegal දෙයක් කරපු කෙනෙක් වගේ නෙවෙයි. මට පේන්නේ ඔයා නපුන්සකයෙක් වගෙයි. ඔයගෙ සරම උස්සා සෙට් එක ඇතිදැයි පරීක්ශා කිරීමෙන් අනතුරුහ, TRCSL එකට පැමිනිලි කරන්න. ඔයා උත්සාහ කරලා තියෙන්නේ වැඩ නොකරන connection එකක් භාවිතා කරන්න workaround එකක් හොයාගන්න. TRCSL එකට ගියොත් අවධානය යොමු කරන්න ඕනේ "011 Cell එකේ සේවාව භාවිතා කළ නොහැකි වීම" කියන ප්‍රධාන ගැටළුවට, Cell Lock කිරීමේ තාක්ෂණික විස්තරයට නෙවෙයි.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    ඔයා කියන විස්තරෙන් බලද්දි, මම දකින ප්‍රධාන ප්‍රශ්නය Cell Lock කළාද නැද්ද කියන එක නෙවෙයි. ප්‍රධාන ප්‍රශ්නය නම්:

    • එකම Router එක
    • එකම Location එක
    • එකම Tower එක
    • Cell ID 011 ට ගියාම Speed එක බිංදුවට වැටෙනවා
    • Cell ID 001 / 021 ට ගියාම හොඳට වැඩ කරනවා
    • මේක ඔයා Speed Test සහ Screen Recording වලින් පෙන්වන්න පුළුවන්
    ඒක Network Quality Issue එකක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.

    TRCSL එකට පැමිණිලි කරනකොට "මම Cell Lock කළා" කියලා මුලින්ම අවධානය දෙන්න ඕනේ නෑ. ඒ වෙනුවට:

    කියන එක තමයි වැදගත්.

    කෙසේ වෙතත්, Cell Lock කිරීම ගැන:

    • Router එකේ hidden settings, browser extensions, engineering pages භාවිතා කරලා Cell Lock කිරීම සාමාන්‍යයෙන් network hacking වගේ දෙයක් ලෙස සලකන්නේ නැහැ.
    • ඔයා network එකට හානි කරලා නෑ.
    • වෙන කෙනෙකුගේ account එකකට ඇතුල් වෙලා නෑ.
    • Tower settings වෙනස් කරලා නෑ.
    • Provider එකේ systems breach කරලා නෑ.
    ඒ නිසා ඔයා විස්තර කළ විදිහෙන් බලද්දි "criminal hacking case" එකක් වැටෙන තත්ත්වයක් මට පේන්නෙ නෑ.

    ඇත්තටම TRCSL එක බලන්නේ:

    1. සේවාව advertised quality එකට ලැබුණාද?
    2. Provider එක පැමිණිල්ල හසුරවපු විදිහ.
    3. ගැටළුවට තාක්ෂණික විසඳුමක් දුන්නද?
    කියන දේවල්.

    ඔයාගේ screen recording එකේ:

    • Date/Time තියෙනවා නම්
    • Speedtest results තියෙනවා නම්
    • 011 Cell එකේ speed drop වෙනවා පෙන්වනවා නම්
    • 001 Cell එකේ speed normal වෙනවා පෙන්වනවා නම්
    ඒවා පැමිණිල්ලකට හොඳ සාක්ෂි.

    තව දෙයක්: ඔයා කියන "Team එක ආවට පස්සේ firmware update කරලා Cell Lock option එක නැති කළා" කියන කොටස ගැනත් සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒක "මට Cell Lock ඕනේ" කියන angle එකෙන් නෙවෙයි. "Service issue එකට විසඳුමක් නොදී customer-side workaround එක ඉවත් කළා" කියන angle එකෙන්.

    Connection එක disconnect කරන්න කලින් TRCSL complaint එකක් දාන්න එක හොඳ අදහසක් වෙන්න පුළුවන්. Complaint එක reject වුනත් ඔයාගේ පැත්තේ service issue එක record වෙලා තියෙනවා.

    මගේ අදහස නම්, ඔයා ලියපු විස්තරය කියවලා මට පේන්නේ ඔයා හංගලා illegal දෙයක් කරපු කෙනෙක් වගේ නෙවෙයි. ඔයා උත්සාහ කරලා තියෙන්නේ වැඩ නොකරන connection එකක් භාවිතා කරන්න workaround එකක් හොයාගන්න. TRCSL එකට ගියොත් අවධානය යොමු කරන්න ඕනේ "011 Cell එකේ සේවාව භාවිතා කළ නොහැකි වීම" කියන ප්‍රධාන ගැටළුවට, Cell Lock කිරීමේ තාක්ෂණික විස්තරයට නෙවෙයි.

    ඕකට ඇඩ් කරපන් මෙහෙම, කලින් ආපු ටෙක්නිශන් සෙල් ලොක් කිරීම විසදුම කියල හදල ඒක තේරුම් කරල ගියා. මේ ආව අය ඒක නැති කරල නැවත භාවිතා කරන්න බැරි කරා වගේම ඉතාම අශෝභන විදියට හැසිරුනා කියලත් කියපන්.

    මමත් කරන්නෙ IT රස්සාවක් තමා වෙනත් රටක. ඔහොම බලු වැඩක් කරොත් නම් උගෙ රස්සාව ගහල යනව මෙහෙ නම්. අනෙක ඔය ටෙල් පකයගෙ අතින් යනවද උබට ඉන්ටර්නෙට් යන්න පුලුවන් උනා කියල. අඩු කුලෙ හුත්තිගෙ පුතාල මේ ෆීල්ඩ් එකට ඇවිත් විනාස කරනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මචන්ලා හිනා වෙන්නේ නැතුව බුලි කරන්නේ නැතුව උදව්වක් කරන්න මේකට මාර අප්සට් එකේ ඉන්නේ ඊයේ ඉදලා මම.

    මචන්ලා Cell Lock කරන එක වැරදි වැඩක් ද ?

    මගේ Home Broadband එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් වැඩ නෑ 011 කියලා CELL එකක් නිසා

    සමහර වෙලාවට 001 , 021 කියලා Cell ID අවාම හොදින් වැඩ.

    මම ගැන පැමණිලි කළා එයාලා Cell Lock කරන්න බෑ කියලා තදින් කතා කළා මම එක්ක හැබැයි එක පාරක් කෙනක් ඇවිත් Cell Lock කළා මම 001 එකට දාන්න කිව්වත් එයා 011 ට Lock කරලා ගියේ ඉතින්. පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා 001 ඉතින් හවසට හොදට භාවිතා කළා.

    දැන් සති දෙකකට විතර කලින් Team එකක් ආවා අවුලක් වෙලා එයාලා Cell Lock කල එකට මම එක්ක වාද කළා එහෙම Cell Lock කරන්න බෑ කියලා.

    පස්සේ මම මේකට ස්ථිර විසදුමක් ඉල්ලුවා Call කරලා Cell Lock කරන්න ඕනේ නැහැ හවසට Internet වැඩ නැති එකට විසදුමක් දෙන්න කියලා කිව්වේ, එකට Team එකක් ගෙදර එවනවා කිව්වා. Team එක ගෙදර එන්න කලින්ම මේකට විසදුමක් දෙන්න බෑ කියලා කිව්වේ මට කලින් සැරේ ආව Team එකම තමා ගෙදර ආවේ

    ඉතින් ගෙදර ඇවිත් Router එක Reset කරලා ටවර් එකේ අවුලක් ද කියලා බලන්නම් කියලා එළියට ගියා ගිහින් Call කළා කාට කාට හරි , ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මේකට විසදුමක් දෙන්න බෑ කියලා Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා

    ඒ වෙලාවේ පට්ටම දුකක් හිතුණා විසදුමක් දෙන්න බෑ කියලා firmware එකත් Update කළාම එයලා.

    මම ලග තියෙනවා මචන්ලා උන් එන්න කලින් දවසේ ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් එකේ පැහැදිලිව ගැටළුව තියෙනවා 011 CELL එකට වැඩ නැති එකත් 001 එකට ලොක් කළාම වැඩ එකත් Speedtest.net Speed වාර්තා එක්කම ගැටළුව මම පෙන්වලා තියෙනවා ඉතින් මේක TRCSL එකට දාන්න හිතෙනවා විසදුමක් ඉල්ලලා ඒ කියන්නේ Cell Lock කරන්න ඉල්ලලා නමේ හවසට වැඩ නැති එකට විසදුමක් ඉල්ලලා.

    AI ලා කියනවා ඔය Cell Lock කල එක වැරදි වැඩක් කියලා එක කියන්නේ නැතුව ගැටළුව කියන්න බෑ , එත් මට කෙස් එකක් වැටෙයි ද මම ඕක කියන්න ගිහින් ? මම දැන් Connection එක Disconnect කරන්න හදන්නේ.
    බම්ප්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,555
    23,121
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව්, 1978 විදුලි සංදේශන නියාමන ආඥා පනතේ 337 වෙනි වගන්තියේ ඈ වගන්ති ප්‍රකාරව මාස 6 සිට අවුරුදු 5ක් දක්වා සිරගත කිරීමට යටත්ව ලක්ෂ 5ක ඇප කොන්දේසි සහිතව දඬුවම් නියම කරන්න පුලුවන්.
     
    • Haha
    • Like
    Reactions: SaNDun and Nadun26

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    587
    645
    93
    27
    JAPAN
    1. cell lock කරපු එක කියන්නේ නැතුව ඉන්න තිබුන.
    2. දැන් ඕකට කරන්න දෙයක් නෑ .
    3.TRCSL එකට කම්ප්ලේන් කරලා බලන්න සෙල් ලොක් කතාව කියන්නේ නැතුව.

    4.
    Huawei High Speed Outdoor CPE Router - B2368-66 - Rentitem.lk

    Huawei b2368-66 me router eka araganna
    signal & speed issues serama fix karaganna puluwan
    FB eke sell karana aya innawa
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,600
    10,869
    113
    පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා
    Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා
    හුකනවා කැරි තාක්සනේ යකෝ ): කොහොමද ක්‍රෝම් එක්ස්ටෙන්සෝන් එකකින් සෙල් ලොක් කොරන්නේ ): අනික මොනාද සෙල් කියන්නේ ): ටීච් මී බල්ලෝ
     
    • Like
    • Haha
    Reactions: Nadun26 and Yudewwa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,945
    23,696
    113
    හුකනවා කැරි තාක්සනේ යකෝ ): කොහොමද ක්‍රෝම් එක්ස්ටෙන්සෝන් එකකින් සෙල් ලොක් කොරන්නේ ): අනික මොනාද සෙල් කියන්නේ ): ටීච් මී බල්ලෝ
    කැරියා පච විදිනවා, මූ මේකට රිප්ලයි කරන උන්ගෙන් ආතල් එකක් ගන්නෙ. ගූ ගහන්න ඕනේ දැක්ක තැන
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,303
    4,588
    113
    36
    කැරියා පච විදිනවා, මූ මේකට රිප්ලයි කරන උන්ගෙන් ආතල් එකක් ගන්නෙ. ගූ ගහන්න ඕනේ දැක්ක තැන
    Extension කතාව ඇත්ත වෙන්න ඇති.. ඩයලොග් කාරයො ඔය options lock කරන්නේ html වලින් වෙන්න ඕන

    මම SLT වල මොකක් හරි inspect element වලින් කරගත්ත මතකයි