කපුරු නොහොත් camphor ඉතින් සින්තටික් (කෘතිම) කෙමිකල් මික්ස් කරල හදන එක සහ ශාකමය කපුරු කියල දෙකක් තියෙනව.
ඒත් දෙකේම රසායනික සන්යුති එකමයි. ඒත් කෘතිම එකේ එක එක දේවල් කලවම් වෙලා එනව.
ඒක නිසා දෙකම වස උනත්. ශාකයෙන් ගන්න කපුරු බෙහෙත් සහ කෑමටත් (දවසට 50 mg වලට වඩා අඩු), කෘතිමව හදන කපුරු සත්තු එන්නෙ නැති වෙන්න වසක් විදිහටත් පාවිච්චි කරනව.
බෙහෙතට ගන්න කපුරු ඉතා පොඩි ප්‍රමාන වලින් ගන්න එක ඇගට ගුනදායකයි හොදයි කියල තමයි වෙද මහත්තුරු කියන්නෙ.
වාත පිත්ත දෙක බැලන්ස් කරන දිව්‍ය ඔසුවක් කියල තමයි ස්වභාවික කපුරු හදුන්වන්නෙ.
ඇස් පෙනීමේ අපහසුතා, රුදිර ගමනාගමනය, සෙම, පීනස, කැස්ස, හෙම්බිරිස්සාව, කකුල් අතපය අමාරු, රිදුම්, තැලීම්, ඉදිමීම්, බඩවැලේ හෝ උදරයේ අපහසුතා, කෑම දිරවීම, බඩේ ගෑස් පිරීම, බඩ පිපීම, අජීර්නය, පුරවාදෑම, සමග තවත් දහසක් දෝශ නිවාරනයි කියලත් කියනව.
ඉන්දියාවෙ නම් සෑහෙන්න ඔය බෙහෙත් කපුරු හදනව ගම් වල ගෙවල් වලත්.
කපුරු ගහ කෑලි වලට කපල, වතුර දාල තම්බනව, ඒක ඉතින් පියනකින් වහල පියනෙ බැදෙන කපුරු ටික හූරල ගන්නව.
කෘතිම කපුරු නම් පොඩි ප්‍රමානයක් වත් ශරීර ගත වෙන්න හොද නෑ. වස.
ස්වභාවික කපුරු ඉන්දියාවෙ එක එක කෑම වර්ග හදනකොට පොඩි ප්‍රමානයක් මිශ්‍ර කරනව.
ලන්කාවෙ නම් සමහර අය දන්නෙ නැතුව වර්ශයකට සැරයක් දෙවියන්ගෙ බත කියල පිලියෙල කරල කෘතිම සින්තටික් කපුරු පෙත්තක් දාල බත් තම්බල කනව.
එයාල නම් කියන්නෙ අවුරුද්ද පුරාවට එන ලෙඩ හැදෙන්නෙ නෑ කියල. ඒත් එයාල කන්නෙ වස. කෘතිම ඒව හොද නෑ පොඩි ප්‍රමානයක් වත්.
ස්වභාවික කපුරු ඕනෙ නම්, ඕනෙ තරම් විකුනන්න තියෙනව "pach kapoor", "edible camphor" හෝ "bhimseni camphor" කියල තමයි බෙහෙතට සහ කෑමට ගන්න ඒව එන්නෙ.
(මම මේ කියන්නෙ නැප්තලින් ගැන නෙමෙයි. සමහරු ඒක පටලව ගන්න ඉඩ තියෙනව. මම කියන්නෙ camphor ගැන.)

Last edited: