Trading වලින් මෙච්චර සල්ලි

Khonshu

Well-known member
  • Apr 28, 2022
    358
    465
    63
    Egypt
    මේ දවස් ටිකේ දිගටම දැක්කා trading වලින් සල්ලි හොයලා වාහන දාන කොල්ලො. මුන් කොහොමද බන් මෙච්චර හොයන්නෙ. මොකක්ද method එක. Course වලට join වෙන්න කියන්නෙත් නෑ. ඒ නිස course වලින් හොයනවා කියන්න බෑ.







    https://www.tiktok.com/@mr_rash1/photo/7649150470749031698
     
    Last edited:

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,282
    711
    113
    Hoyana ewun innawa. Habai hematoma set nea. Eka eka eka eka widihata hoyanne. Risk aduwen karanna US s&p 100 companies stock, ETF invest thama hodama. Hariyta bottom eka balala karanna. Hold karanna masa ganak eeta passe up unoth loku gain ekak ganna puluwan.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,464
    113
    Heaven :p
    Hoyana ewun innawa. Habai hematoma set nea. Eka eka eka eka widihata hoyanne. Risk aduwen karanna US s&p 100 companies stock, ETF invest thama hodama. Hariyta bottom eka balala karanna. Hold karanna masa ganak eeta passe up unoth loku gain ekak ganna puluwan.
    Oka Gena explain karapanko machan
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    358
    465
    63
    Egypt
    Ebay selling neda karanne.anika course wikunanawa
    Na ban mungen course walata promote karnne na pena widihata. Habai mama danna ebay wala scam gahala wahana bassapu ekek innawa. Mun kohomada danna na. Mokak hari unethical wadak thiyenawa wage penawa monwa nathath
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,671
    113
    telegram signal group, course karana un godak innawa unge real details kiyanne nathi. ehema un wenna puluwan..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,559
    113
    Ebay selling neda karanne.anika course wikunanawa
    ඔය තුට්ටු දෙකේ ebay course එකක් කරන අඩු කුලේ හුත්තිගේ පුතෙක්

    ඔය වගේ උන්ට genzo holdings වගේ multilevel marketing company වලින් දෙන උපදෙස තමයි rent එකට වාහන අරන් content හදලා දාපන් කියන. නැත්තන් බොරු company එකක් set up කරපන් කියන එක මෝඩයන්ව අන්දන්න.
     
    • Like
    Reactions: Mugen and 6h057

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,821
    113
    සමහර උන් ඇති බන් ලොකු capital එකක් දාල, ලොකු lot sizes වලින් trade දාල මාස ගනන් hold කරන උන්. ලොකු gain එකක් එනවනේ. පට්ටම profit ඉතින්. වැදුනොත් ගොඩ.

    Rika eka wadi. Mama 1500usdt damme. Dan sathiyak wage athi. 50/50 denna one. AI Trading
    මේ මොකක්ද බන්. forex ද crypto ද?
    ------ Post added on Jun 10, 2026 at 9:00 AM
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    443
    132
    43
    මේක නං ඇත්තම එකක් වගේ. 10000% ක සාධාරණ return එකක් ඇවිත් 🔥😍
    Mata thiyenne profit thiyenawanam dawasa iwara weddi 50/50 denna. Trade karana ewa okkoma bota karanne. 1500usdt hollanne na. Danata $79k profit. Udeta mona weida danne na :D. Weekends trade karanne na.


    සමහර උන් ඇති බන් ලොකු capital එකක් දාල, ලොකු lot sizes වලින් trade දාල මාස ගනන් hold කරන උන්. ලොකු gain එකක් එනවනේ. පට්ටම profit ඉතින්. වැදුනොත් ගොඩ.


    මේ මොකක්ද බන්. forex ද crypto ද?
    ------ Post added on Jun 10, 2026 at 9:00 AM
    Gold trading karanawa kiyanne Forex neda :D. Mama crypto trade karanawa 2021 idan. Meka thama therenne na hariyata :D
    ------ Post added on Jun 10, 2026 at 9:11 AM
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,359
    6,224
    113
    Eka ekage course karanna ona naha
    YouTube eke free ICT videos tika balala hotada demo karala confidence, discipline hadagena prop firm account ekakin patan gathtnam salli thama
    Habayi oka hamotama karanna baha
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,171
    113
    අඩේ අපිටත් කියල දීපල්ලකෝ දැන් නම් job එපා වෙලා ඉන්නේ .150000/= හම්බෙනව සතියකට මදි .