ශුන්‍යතා දහම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    641
    559
    93
    බුදු හාමුදුරොව විතරක් නෙවේ...දර්ම සන්වාද වුන කොයි කවුරුත් පෘතක්ජන ඇතුලුව කතාකරල තියෙනව ඔය ගැන..පෘතක්ජායට හීනෙකින් වත් අදහසක් නැති උනාට..

    මොලේ තියෙනව නම් හොයන්න ඕනෙ ඇයි එහෙම පෘතක්ජනයන්ට ගෝචර නැති කතා කලේ, එකේන් පෘතක්ජනයට උප්නිශ්‍රය මොකක්ද කියන මිසක්...අනේ අපි දන්නෙ නැ නෙ, ,සිටුවේශන් වෙනස්නෙ...ඒක හින්ද මේවා පොයින්ට්ලෙස් නෙ කියන බහුබූත නෙවේ..

    යෝනිසෝමනසිකාරයෙන්...පස්සෙ හරියට වෙන් ස්ටෙප්ස් ටික කියවල හරි අහල හරි තියෙනව නම්...ඇයි එහෙම බුදුන් කිව්වෙ කියල දැනගන්න පුලුවන්..

    වැඩක් නැ වැඩක් නැ...ඔබතුමාට කල්පනා කරලන කීයටවත් කියන්න බැ.. :lol:
    ------ Post added on Jun 10, 2026 at 8:07 AM
    හිතල බැලුවොත් බුදු හාමුදුරුවො පෘතක්ජනයෙක්ට ඕක කියනව කියන්නෙ ලෝකේ ඉන්න හොඳම open heart surgeon වඩු බාස් කෙනෙක්ට open heart surgery ගැන කියනව වගෙ නෙමෙයිද? වඩු බාස්ල දෙන්නෙක් ඕක කතා කරනවට වඩා what are the chances? ;-)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,434
    113

    Nupaduna kusal matu karagnna chance eka denawa wage ekak.katha karankota tamai eliyata enne.eth dan buduhmaduruwo ne eka confrim karaganna.sprasha ek anthyak wage kiyawa kiyawa hitiyata confirm karaganna widiyak ne
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,934
    1,885
    113
    හිතල බැලුවොත් බුදු හාමුදුරුවො පෘතක්ජනයෙක්ට ඕක කියනව කියන්නෙ ලෝකේ ඉන්න හොඳම open heart surgeon වඩු බාස් කෙනෙක්ට open heart surgery ගැන කියනව වගෙ නෙමෙයිද? වඩු බාස්ල දෙන්නෙක් ඕක කතා කරනවට වඩා what are the chances? ;-)

    හිතන්න බැරි ඒවා හිතන්න එපා මහත්තයො..මොලේ පොට තව ටිකක් යයි..ඔබතුමා කොහොම හිතන්නයි බුදු කෙනෙක් කරපු දේවල් නේ? :rofl:

    Nupaduna kusal matu karagnna chance eka denawa wage ekak.katha karankota tamai eliyata enne.eth dan buduhmaduruwo ne eka confrim karaganna.sprasha ek anthyak wage kiyawa kiyawa hitiyata confirm karaganna widiyak ne

    මොනව කොන්ෆර්ම් කරන්නද බන්...ත්‍රිපිට්කයෙ තැන් කීයක තියෙනවද...ඇස දන්නෙ නැති පෘතක්ජනයගෙන් ඇස අනිච්චයි ද කියල නැති ද කියල අහල ...එහෙම අහපු නැති තැනක් පෙන්නපන් පුලුවන් නම්
    ------ Post added on Jun 10, 2026 at 8:45 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,434
    113

    මොනව කොන්ෆර්ම් කරන්නද බන්...ත්‍රිපිට්කයෙ තැන් කීයක තියෙනවද...ඇස දන්නෙ නැති පෘතක්ජනයගෙන් ඇස අනිච්චයි ද කියල නැති ද කියල අහල ...එහෙම අහපු නැති තැනක් පෙන්නපන් පුලුවන් නම්
    ------ Post added on Jun 10, 2026 at 8:45 AM
    tripitakerh vinyana mayawakne.so eka gena man blind trust ekakin balanne ne.man weradi athi but marayawa sure nane.mona widyata enawada kiyala.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    641
    559
    93
    හිතන්න බැරි ඒවා හිතන්න එපා මහත්තයො..මොලේ පොට තව ටිකක් යයි..ඔබතුමා කොහොම හිතන්නයි බුදු කෙනෙක් කරපු දේවල් නේ? :rofl:
    ඒකනෙ... හිතන්න කියපු නිසා හිතුවෙ :D that's it! no more thinking!
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    641
    559
    93
    tripitakerh vinyana mayawakne.so eka gena man blind trust ekakin balanne ne.man weradi athi but marayawa sure nane.mona widyata enawada kiyala.
    හැම එකම මායාව, මායාව කිය කිය හිටියොත් ඉතිං මොකවත් කරගන්න බැරි වෙනවනෙ :baffled:
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,434
    113
    maayawak kiyanne mokakda ban?
    When a fan set on speed 5 it appears to be round.in that sense

    හැම එකම මායාව, මායාව කිය කිය හිටියොත් ඉතිං මොකවත් කරගන්න බැරි වෙනවනෙ :baffled:
    You didn't get what i said.i mentioned best be cautios
    ------ Post added on Jun 10, 2026 at 9:03 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,045
    1,687
    113
    රහත් වෙනකන්, හොයන එක, බන අහන එක, practice කරන එක නවත්තන්න එපා, imho.