Oh god goto spa and resolve those cravings first.otherwise this going to be a major hindrance mateimagine me mohotha w
හිතල බැලුවොත් බුදු හාමුදුරුවො පෘතක්ජනයෙක්ට ඕක කියනව කියන්නෙ ලෝකේ ඉන්න හොඳම open heart surgeon වඩු බාස් කෙනෙක්ට open heart surgery ගැන කියනව වගෙ නෙමෙයිද? වඩු බාස්ල දෙන්නෙක් ඕක කතා කරනවට වඩා what are the chances?බුදු හාමුදුරොව විතරක් නෙවේ...දර්ම සන්වාද වුන කොයි කවුරුත් පෘතක්ජන ඇතුලුව කතාකරල තියෙනව ඔය ගැන..පෘතක්ජායට හීනෙකින් වත් අදහසක් නැති උනාට..
මොලේ තියෙනව නම් හොයන්න ඕනෙ ඇයි එහෙම පෘතක්ජනයන්ට ගෝචර නැති කතා කලේ, එකේන් පෘතක්ජනයට උප්නිශ්‍රය මොකක්ද කියන මිසක්...අනේ අපි දන්නෙ නැ නෙ, ,සිටුවේශන් වෙනස්නෙ...ඒක හින්ද මේවා පොයින්ට්ලෙස් නෙ කියන බහුබූත නෙවේ..
යෝනිසෝමනසිකාරයෙන්...පස්සෙ හරියට වෙන් ස්ටෙප්ස් ටික කියවල හරි අහල හරි තියෙනව නම්...ඇයි එහෙම බුදුන් කිව්වෙ කියල දැනගන්න පුලුවන්..
වැඩක් නැ වැඩක් නැ...ඔබතුමාට කල්පනා කරලන කීයටවත් කියන්න බැ..
------ Post added on Jun 10, 2026 at 8:07 AM
Nupaduna kusal matu karagnna chance eka denawa wage ekak.katha karankota tamai eliyata enne.eth dan buduhmaduruwo ne eka confrim karaganna.sprasha ek anthyak wage kiyawa kiyawa hitiyata confirm karaganna widiyak neහිතල බැලුවොත් බුදු හාමුදුරුවො පෘතක්ජනයෙක්ට ඕක කියනව කියන්නෙ ලෝකේ ඉන්න හොඳම open heart surgeon වඩු බාස් කෙනෙක්ට open heart surgery ගැන කියනව වගෙ නෙමෙයිද? වඩු බාස්ල දෙන්නෙක් ඕක කතා කරනවට වඩා what are the chances?![]()
හිතල බැලුවොත් බුදු හාමුදුරුවො පෘතක්ජනයෙක්ට ඕක කියනව කියන්නෙ ලෝකේ ඉන්න හොඳම open heart surgeon වඩු බාස් කෙනෙක්ට open heart surgery ගැන කියනව වගෙ නෙමෙයිද? වඩු බාස්ල දෙන්නෙක් ඕක කතා කරනවට වඩා what are the chances?![]()

Nupaduna kusal matu karagnna chance eka denawa wage ekak.katha karankota tamai eliyata enne.eth dan buduhmaduruwo ne eka confrim karaganna.sprasha ek anthyak wage kiyawa kiyawa hitiyata confirm karaganna widiyak ne
tripitakerh vinyana mayawakne.so eka gena man blind trust ekakin balanne ne.man weradi athi but marayawa sure nane.mona widyata enawada kiyala.
මොනව කොන්ෆර්ම් කරන්නද බන්...ත්‍රිපිට්කයෙ තැන් කීයක තියෙනවද...ඇස දන්නෙ නැති පෘතක්ජනයගෙන් ඇස අනිච්චයි ද කියල නැති ද කියල අහල ...එහෙම අහපු නැති තැනක් පෙන්නපන් පුලුවන් නම්
------ Post added on Jun 10, 2026 at 8:45 AM
tripitakerh vinyana mayawakne.so eka gena man blind trust ekakin balanne ne.man weradi athi but marayawa sure nane.mona widyata enawada kiyala.
Sathwa sanchyawa mayawak ne.e wage pothath mawena ekakne.maraya enna puluwanne buduhamduruwo widiyata nithya unata podi anithya gathiyauth tiyenawa kiyala kiyagena.itin eya tripitake widiyata awothwhat is mayawa?
tripitakerh vinyana mayawakne.so eka gena man blind trust ekakin balanne ne.man weradi athi but marayawa sure nane.mona widyata enawada kiyala.
ඒකනෙ... හිතන්න කියපු නිසා හිතුවෙහිතන්න බැරි ඒවා හිතන්න එපා මහත්තයො..මොලේ පොට තව ටිකක් යයි..ඔබතුමා කොහොම හිතන්නයි බුදු කෙනෙක් කරපු දේවල් නේ?![]()
that's it! no more thinking!Sathwa sanchyawa mayawak ne.e wage pothath mawena ekakne.maraya enna puluwanne buduhamduruwo widiyata nithya unata podi anithya gathiyauth tiyenawa kiyala kiyagena.itin eya tripitake widiyata awoth
හැම එකම මායාව, මායාව කිය කිය හිටියොත් ඉතිං මොකවත් කරගන්න බැරි වෙනවනෙtripitakerh vinyana mayawakne.so eka gena man blind trust ekakin balanne ne.man weradi athi but marayawa sure nane.mona widyata enawada kiyala.

When a fan set on speed 5 it appears to be round.in that sensemaayawak kiyanne mokakda ban?
You didn't get what i said.i mentioned best be cautiosහැම එකම මායාව, මායාව කිය කිය හිටියොත් ඉතිං මොකවත් කරගන්න බැරි වෙනවනෙ![]()
When a fan set on speed 5 it appears to be round.in that sense
its just a example.dont dig into exampleපෙති තියෙනවා, තියෙන පෙති කැරකෙනවා?
ඒ කියන්නෙ හැමදේම දිහා සැකෙන් බලන්න කියලද? What's the point?You didn't get what i said.i mentioned best be cautios
------ Post added on Jun 10, 2026 at 9:03 AM
Not saken.with vigilante i don't know the correct word.ඒ කියන්නෙ හැමදේම දිහා සැකෙන් බලන්න කියලද? What's the point?
And be vigilant more data more virus risk you knowරහත් වෙනකන්, හොයන එක, බන අහන එක, practice කරන එක නවත්තන්න එපා, imho.
When a fan set on speed 5 it appears to be round.in that sense