හා දැන් උඹට අමතක වෙලා නෙ. උඹලගේ ආණ්ඩුව කියනවා හැකරුන් උස්සපු සල්ලි රිකවර් කරන්න බෑ පාඩුව මහජනයාට දරන්න වෙනවා කියල, උඹලගේ ආණ්ඩුව කුණු ගල් අඟුරු ගෙනල්ලා මදි පාඩුවට ඩීසල් පුච්චලා කියනවා පාඩුව දරන්න බැහැ මහජනයා ඒවා ගෙවන්න ඕන කියල. එතකොට මේක දූෂිත ආණ්ඩුවක් වගේ උඹට පේන්නේ නැහැ.මං ගැන මම දන්නෙත් නැති දේවල්නෙ උබ දන්නෙ.Interesting
රට බංකොළොත් කරන, දූෂිත, කාලකණ්ණි, ෆේල් පාණ්ඩු වලට සල්ලි එවන්න එපා කියල නං කිව්වා. ඒක එදා විතරක් නෙවෙයි එහෙම පාණ්ඩුවක් ආවොත් හෙටත් කියනවා. කිසි වෙනසක් නෑ ඒකෙ.
මං උන්ඩියල් වලින් සල්ලි දාන්නත් කිව්වද?
ඔවු උඹ කිව්වා. උඹලගේ ආණ්ඩුව ආවා මාස්පතා ඕස්ට්‍රේලියන් ඩොලර් 100 ගණනේ දානවා කිව්වා.මං උන්ඩියල් වලින් සල්ලි දාන්නත් කිව්වද?
------ Post added on Jun 10, 2026 at 9:51 AM
lankawe US/Europe quota, export tariff reduction, treaty okkoma use karala benefit gannawa, habai profit lankawata genne naha pitarata park karanawa..