Trading වලින් මෙච්චර සල්ලි

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    IMG_5454.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,018
    26,452
    113
    Kandy
    ඕවා කරන කොල්ලෝ ඩිග්‍රී ගහලා නෙවේ ඒ උනාට කරන එක හරියට කරගෙන විශන් එකකින් ගේම ගහගෙන යන උන් සතුටුයි බන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    Forex ban. oke rythem eka set unot gode goda. habei 99% inne oken lost wena un. Money management eka tiyan yana eka goda
    පිස්සුද බන්
    කෝස් විකුනන්නනෙ

    බොරුවට වාහන වල ෆොටෝ ටිකක් දාල අසරන ජොබ් නැති සිංහලු ටිකක් ෆෝම් කරලා කෝස් එක සෙල් කරනවා
    10000 ගානෙ 100කට සෙල් කරොත් ලක්ශ 10යි බන්

    ඕකෙ තියන කමෙන්ට් ගාන එහෙම බලපනන් මාසෙට කීයක් විකුනනවද කියලා හිතා ගන්න පුලුවන්
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    358
    465
    63
    Egypt
    මේකෙ හොදම වැඩේ තමා මුන්ට කමෙන්ට්ස් දාලා තියෙන උන්. උන්ගෙත් profile වලට ගිහින් බැලුවොත් අනිවා වාහන අරන් තියෙන්නෙ මුන් ගත්ත method එකටමයි. මම කියනවට නිකමට ගිහින් බලපන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,723
    113
    ඔය ෆොරෙක්ස් ක්ලාස් කරලා වියලි කලාපෙ නූගත් ගංකබරයො අන්දලා ගාන කපාගන්න හුත්තිගෙ පුතාලා. ඕකුන් trade කරලා සත පහක් හොයලා නෑ. ක්ලාස් විතරයි
     
    • Like
    Reactions: lima20

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    ඔය ෆොරෙක්ස් ක්ලාස් කරලා වියලි කලාපෙ නූගත් ගංකබරයො අන්දලා ගාන කපාගන්න හුත්තිගෙ පුතාලා. ඕකුන් trade කරලා සත පහක් හොයලා නෑ. ක්ලාස් විතරයි
    එහෙම කියන්න බෑ

    ට්‍රේඩ් කරත් ට්‍රේඩ් කරන එක කියලා දුන්නත් සල්ලි ආවෙ ට්‍රේඩින් නිසා. උඹලට මේ සංකීර්න කන්සෙප්ට් තේරෙන්නෙ නෑ බං
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    480
    596
    93
    ෆොරෙක්ස් නන් පුලුවන් බන් ඒත් බයිනරි එහෙම නන් කෙල වෙනව
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    කියපන් 1ක් ආවත් ඇති
    porn sites ban. man lagadi notice karapu deyak thmai porn sites patas google index karawana. lagadi release wecha godak porn sites patta rank. 3lak easy money.

    api mahansi wela karna sites thami google index karwanne nathe.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,822
    113
    Mata thiyenne profit thiyenawanam dawasa iwara weddi 50/50 denna. Trade karana ewa okkoma bota karanne. 1500usdt hollanne na. Danata $79k profit. Udeta mona weida danne na :D. Weekends trade karanne na.



    Gold trading karanawa kiyanne Forex neda :D. Mama crypto trade karanawa 2021 idan. Meka thama therenne na hariyata :D
    ------ Post added on Jun 10, 2026 at 9:11 AM
    Forex ඇතුලෙ gold trade කරන්නත් පුලුවන් නේ. MT4/5 එකෙන්නේ ඔය දෙකම කරන්නෙත්.
    උඹ බොටෙක් දාලද බං කරන්නේ? :lol:
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    358
    465
    63
    Egypt
    porn sites ban. man lagadi notice karapu deyak thmai porn sites patas google index karawana. lagadi release wecha godak porn sites patta rank. 3lak easy money.

    api mahansi wela karna sites thami google index karwanne nathe.
    Monada bn Hoda hosting service. Owa case nadda karana eka :rolleyes: