හරි නම් කරන්න ඕනි $ වලින් මෙහෙ වියදම් කරන උන්ට incentive එකක් දෙන එක, එතකොට තමා වෙන රටවල් වලිනුත් මෙහෙට $ එන්නේ
Ehenam oya labbawal nokiya chande dinanna ona.ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා.![]()
තනි පුද්ගලයො විදියට ගත්තොත් ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා.
අනිත් පැත්තෙන් කොම්පැණි ගත්තොත් කරන්ට් බිල් එහෙම වැඩ් නිසා incentives දුන්නට කමක් නෑ. හැබැයි ලංකාවෙ ඉඳගෙන උපයන සල්ලි ආයෙ ලංකාවට ගේන්නත් නීති හදලා.
ඒක කරගෙන යන බවක් තමයි පේන්නෙ.

ඒක කරගෙන යන බවක් තමයි පේන්නෙ. එතකොට තාරක වගේ හොර පොන්නයන්ගෙ අඳෝනා වැඩිවෙනව මේ වගේ.![]()
පොහොට්ටු පරයන්ගෙ, ගූන්පී උන්ගෙ බොරුව කලින්ම තේරුම් අරන් නේ තිබුනෙ.ජෙප්පොන්ගෙ බොරුව මේ පාර තමා සාක්ෂි එක්ක එළියට ආවෙ. ලොකු දෙයක් ඒක. ඊළඟ චන්දෙට කලින් දැනගත්තු එක.
![]()
මට විතරක් මුකුත් කරන්න අමාරුයි ඒකට. ඔවා බයවෙන්නෙපා මිනිස්සු යුතුකම ඉෂ්ට කරයි මේ පාර. ගම්මිරිස් ගොවියො ගානත් වැඩියි ජෙපි චන්ද ගානට වඩා.කොහොම උනත් දුකයි ඉතින් කලින් ජෙප්පන්ට චන්දෙ දීම ගැන. ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවෙ හිටියටත් වඩා ඒක සාධාරණීකරණය කරපු එක ගැන තමා තරහ. තමන්ගෙ වැරදි සාධාරණීකරණය කරපු පළවෙනි පාරත් නෙවෙයි ඔය.
![]()
JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
dan kiyapam lankawema idan biz karanna ona mona puke amaruwatada kiyala?තනි පුද්ගලයො විදියට ගත්තොත් ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා.
අනිත් පැත්තෙන් කොම්පැණි ගත්තොත් කරන්ට් බිල් එහෙම වැඩ් නිසා incentives දුන්නට කමක් නෑ. හැබැයි ලංකාවෙ ඉඳගෙන උපයන සල්ලි ආයෙ ලංකාවට ගේන්නත් නීති හදලා.
ඒක කරගෙන යන බවක් තමයි පේන්නෙ. එතකොට තාරක වගේ හොර පොන්නයන්ගෙ අඳෝනා වැඩිවෙනව මේ වගේ.![]()
Aswasumaසමෘද්ධිය ගන්න උන්ගේ අදහස් අනවශ්‍යයි![]()
Sirawata arakale USD ewanakota wadiyen LKR geuwa mathakada?හරි නම් කරන්න ඕනි $ වලින් මෙහෙ වියදම් කරන උන්ට incentive එකක් දෙන එක, එතකොට තමා වෙන රටවල් වලිනුත් මෙහෙට $ එන්නේ
Gota nemei moka kalath wenna ona de ekai videshiya sanchitha up karagannaGota![]()
![]()
Gota nemei moka kalath wenna ona de ekai videshiya sanchitha up karaganna

Indakin satakayo![]()
Aye owa karanna nam ape Namal babyma enna one![]()
Bank වල Rates නම් ඊයෙට වඩා අඩුය් නේද? TT Buy 330+ තිබ්බේ ඊයෙ
View attachment 266787
source : https://rupeerate.xyz