ඩිල්කා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,144
    113
    ලංකාවේ අපේ ලංකාව
    නෑ ඔහු වෙනුවෙන් පෙනී සිටීමක් ගැන නෙමෙයි මේ කතාව,,,එතුමා වැරදිද නැද්ද මම දන්නෙ නෑ.ඒව හොයාගන්න එක අදාල අයට භාරයි.

    හැබැයි හැමදාම මට හිතට දැනුන ප්‍රශ්නයක් තියනව,පාස්කු ප්‍රහාරය දැනගෙන හිටියා,තොරතුරු ලැබිල තිබුණා,බුද්ධි අංශ ඒව වර්තා කරල තිබ්බා...හරි එක මොහොතකට හිතමු සමහරු සිද්ධ වෙනවට ආස ඒ දේ, ඒකියන්නෙ සලේ,හෝ රාජපක්ශ කෙනෙක් මහ මොළකරු තමයි කියල.දැං එතකොට ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,?

    එහෙම කියල තියෙද්දිත් ඒකට කිසිම පියවරක් නොගන චූන් එකේ හිටපු උන්ට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?
    මේක මහ උභතෝකෝටිකයක් ..කෙනෙක් මිනිස්සු මර*න්න ප්ලෑන් කරල,ඒ ප්ලෑන් එක ගැන ,ඒ මිනිස්සු රකින්න ඉන්න උන්ට දැනුම් දීල,ලස්සන වැඩේ මිනිස්සු රකින්න හිටපු උන් රටේ ආරක්ශාව තුට්ටුවට දාල කට බලියාගෙන ජෝගි දදා ඉඳලත් උං තාම චූන් එකේ...තොරතුරු දුන්න අය,හැමදාම කටින් නොවේ වැඩ වලින්ම රට රැක්ක මිනිස්සුන්ගෙන් පලි ගන්නව.හිරේ දානව.මැරෙ*න්න අරිනව.

    එකක් නම් ස්තිරවම දන්නව ලංකාවෙ මිනිස්සු වගේ ආත්මාර්තකාමී ගුණයක් නැති මිනිස්සු ගැන අනගාරික ධර්මපාලතුමාගෙ දැකීම පුදුමාකාර විදියට සත්‍යයි.
    😔

    දවසින් දවස තිත්තවෙන ගඳ ගහන දේශපාලන අසූචි වලටම වැටුන ජ්විපෙ,මාලිමා ආණ්ඩුවට සුබපැතුම්.දැං ඔයාල හැම අතින්ම සමානයි.මරු,ආතල් ,පට්ට ආතල්...

    ඩිල්කා සමන්මලී

    719742160_10163424164421275_883624644277152688_n.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,260
    15,830

    මතකද ඕයි??🤭🤭

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,909
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,?

    මෝඩ ගෑනි හිතන්නෙ බෝම්බ ගහනවා කියල රාජපක්ෂල බුද්ධි අංශ දැනුවත් කරලා කියල
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,466
    93

    අනේ ප්ලීස්, උබේ නොදැනුවත්කම ආයි ආයි ප්‍රදර්ශනය කරන්න එපා මේකේ.

    කලිනුත් කියලා තියෙනවානේ උබට, ගිහිල්ලා, හොයලා බලලා, දන්න උන්ගෙන් අහලා, විස්තර කියවලා වරෙන් මේකේ කොටන්න. නැත්තන් නොදන්න රෙද්දවල් වලට කට නොදා ඉදාං.

    අනික පටන් ගන්න කොටම කාට හරි අපහාස කරගෙන පටන් ගන්න එපා. මොකද අපිට මල පැන්නාම වඳුරු කුණුහරුපත් ලියවෙනවා මේකේ. උබට නම් ඒක අවුලක් නැතුව ඇති. ඒත් මේ කොමියුනිටි එකේ ඉන්න අනිත් උන්ට අවුල් ඒවා කියවන්න වෙන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,909
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ ප්ලීස්, උබේ නොදැනුවත්කම ආයි ආයි ප්‍රදර්ශනය කරන්න එපා මේකේ.

    කලිනුත් කියලා තියෙනවානේ උබට, ගිහිල්ලා, හොයලා බලලා, දන්න උන්ගෙන් අහලා, විස්තර කියවලා වරෙන් මේකේ කොටන්න. නැත්තන් නොදන්න රෙද්දවල් වලට කට නොදා ඉදාං.

    අනික පටන් ගන්න කොටම කාට හරි අපහාස කරගෙන පටන් ගන්න එපා. මොකද අපිට මල පැන්නාම වඳුරු කුණුහරුපත් ලියවෙනවා මේකේ. උබට නම් ඒක අවුලක් නැතුව ඇති. ඒත් මේ කොමියුනිටි එකේ ඉන්න අනිත් උන්ට අවුල් ඒවා කියවන්න වෙන එක.

    පත හෑලි ලිව්වට අංකල්ට පොයින්ට් එකක් නෑ ☝️ :-D

    අංකල් මේ දේශපාලන කතා නවත්තල ගිහින් බනක් බාවනාවක් කරගන්න
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,466
    93
    පත හෑලි ලිව්වට අංකල්ට පොයින්ට් එකක් නෑ ☝️ :-D

    අංකල් මේ දේශපාලන කතා නවත්තල ගිහින් බනක් බාවනාවක් කරගන්න
    ඔය... මං කිව්වේ. පොයින්ට් එක හොයා ගන්න තමා මන්ද බුද්ධිකයෝ ගිහින් හොයලා බලලා වරෙන් කිව්වේ. මට හිතෙන්නේ තෝ නම් පාස්කු ප්‍රහාරෙනුත් පස්සෙ ඉපදිච්ච ඩෝබියෙක්ද කොහෙද.

    පල, ගිහින් පාඩම් කරපිය ශිෂ්‍යත්ව විභාගෙට. එනවා මෙතන ලොකු මිණිස්සුන්ගේ කතාවලට කට දාන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,260
    15,830
    113
    ඔය... මං කිව්වේ. පොයින්ට් එක හොයා ගන්න තමා මන්ද බුද්ධිකයෝ ගිහින් හොයලා බලලා වරෙන් කිව්වේ. මට හිතෙන්නේ තෝ නම් පාස්කු ප්‍රහාරෙනුත් පස්සෙ ඉපදිච්ච ඩෝබියෙක්ද කොහෙද.

    පල, ගිහින් පාඩම් කරපිය ශිෂ්‍යත්ව විභාගෙට. එනවා මෙතන ලොකු මිණිස්සුන්ගේ කතාවලට කට දාන්න.

    ඔය නාකි දෙමළෙක් බං..ළමයිනුත් ඉන්නව..😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,909
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය... මං කිව්වේ. පොයින්ට් එක හොයා ගන්න තමා මන්ද බුද්ධිකයෝ ගිහින් හොයලා බලලා වරෙන් කිව්වේ. මට හිතෙන්නේ තෝ නම් පාස්කු ප්‍රහාරෙනුත් පස්සෙ ඉපදිච්ච ඩෝබියෙක්ද කොහෙද.

    පල, ගිහින් පාඩම් කරපිය ශිෂ්‍යත්ව විභාගෙට. එනවා මෙතන ලොකු මිණිස්සුන්ගේ කතාවලට කට දාන්න.
    ඔන්න ඕක තමයි මම කිව්වෙ අංකල්ට පොයින්ට් එකක් නෑ කියල
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,466
    93
    ඔන්න ඕක තමයි මම කිව්වෙ අංකල්ට පොයින්ට් එකක් නෑ කියල
    උබලාට මන්ද බුද්ධිකයි කියන එක, මන්ද බුද්ධික මිණිස්සුන්ට කරන අපහාසයක් බං.

    පාස්කු ප්‍රහාරේ වෙන්න කලින් දවසේ සුරේශ් සලේ, වළං ශානිටයි, ගූ රවීටයි දෙන්නාටම මැසේජ් යවනවා මෙහෙම ප්‍රහාරයක් වෙන්න යනවා කොහොම හරි නවත්ත ගන්න කියලා. වළං ශානියි, ගූ රවියයි දෙන්නාම ඒ වෙලාවේ ඒ මැසෙජස් රීඩ් කරලාත් මුකුත් නොකර නිකං ඉන්නවා. ඒකයි ඔය ඩිල්කා කියලා තියෙන්නේ.

    ඔය පොයින්ට් එක හොයා ගන්න තමා උබට කිව්වේ කියවලා බලලා වරෙන් කියලා. සමහර විට උබට අකුරු කියවන්න බැරුව ඇති.

    පාස්කු ප්‍රහාරෙට සලේව එල්ලන්න ඕනේ කිය කිය උබ ත්‍රෙඩ් වල දැගලුවාට අඩු ගානේ මූලික පරීක්ශණ ගැනවත් හරියට දන් නෑ. අර ඉතින් අනුරයාගේ ගූ ලොවින්න ඕනේ හින්දා සලේව එල්ලන්න හදනවා.

    ඔය නාකි දෙමළෙක් බං..ළමයිනුත් ඉන්නව..😅
    අම්මපා මේ සමහර උන් දාන ඒවා දැක්කාම ප්‍රභාකරන් යලි වඩිනු මැනවි කියලා හිතෙනවා.
    ------ Post added on Jun 10, 2026 at 5:37 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    පාස්කු ප්‍රහාරේ වෙන්න කලින් දවසේ සුරේශ් සලේ, වළං ශානිටයි, ගූ රවීටයි දෙන්නාටම මැසේජ් යවනවා මෙහෙම ප්‍රහාරයක් වෙන්න යනවා කොහොම හරි නවත්ත ගන්න කියලා. වළං ශානියි, ගූ රවියයි දෙන්නාම ඒ වෙලාවේ ඒ මැසෙජස් රීඩ් කරලාත් මුකුත් නොකර නිකං ඉන්නවා. ඒකයි ඔය ඩිල්කා කියලා තියෙන්නේ.

    ------ Post added on Jun 10, 2026 at 5:37 PM
    suresh salley ewwa kiyela kohewath nane? intelligence eken kiyela witheraine...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,909
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලාට මන්ද බුද්ධිකයි කියන එක, මන්ද බුද්ධික මිණිස්සුන්ට කරන අපහාසයක් බං.

    පාස්කු ප්‍රහාරේ වෙන්න කලින් දවසේ සුරේශ් සලේ, වළං ශානිටයි, ගූ රවීටයි දෙන්නාටම මැසේජ් යවනවා මෙහෙම ප්‍රහාරයක් වෙන්න යනවා කොහොම හරි නවත්ත ගන්න කියලා. වළං ශානියි, ගූ රවියයි දෙන්නාම ඒ වෙලාවේ ඒ මැසෙජස් රීඩ් කරලාත් මුකුත් නොකර නිකං ඉන්නවා. ඒකයි ඔය ඩිල්කා කියලා තියෙන්නේ.

    ඔය පොයින්ට් එක හොයා ගන්න තමා උබට කිව්වේ කියවලා බලලා වරෙන් කියලා. සමහර විට උබට අකුරු කියවන්න බැරුව ඇති.

    පාස්කු ප්‍රහාරෙට සලේව එල්ලන්න ඕනේ කිය කිය උබ ත්‍රෙඩ් වල දැගලුවාට අඩු ගානේ මූලික පරීක්ශණ ගැනවත් හරියට දන් නෑ. අර ඉතින් අනුරයාගේ ගූ ලොවින්න ඕනේ හින්දා සලේව එල්ලන්න හදනවා.

    අංකල් හිටපන්කො බොට මේක තේරුම් කරල දෙන්න.

    මේ ඩිල්කා අහන්නෙ "මහමොලකරු බුද්ධි අංශවලට දැනුම් දුන්නද" කියල

    ඒක මෝඩ කතාවක් නෙවෙයිද මුත්තෙ?

    .දැං එතකොට ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,?

    suresh salley ewwa kiyela kohewath nane? intelligence eken kiyela witheraine...
    ඔය අංකල්ට පිස්සු. සලේ ලංකාවේ හිටියෙත් නෑ කියල බයියෝමයි කියන්නෙ
    ------ Post added on Jun 10, 2026 at 6:02 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,515
    113
    we were always hood winked by this media fools and musicians who always posted on social media and took us for a ride.

    iraj
    dilka
    ratta
    katta anapu nangi
    that woman who cried for lies on tv and now lives in america( former miss sri lanka) cannot remember her name

    the govt has followed the due process and taken evidence...anyone can refute it if they want in courts. there are lawyers for that
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    නෑ ඔහු වෙනුවෙන් පෙනී සිටීමක් ගැන නෙමෙයි මේ කතාව,,,එතුමා වැරදිද නැද්ද මම දන්නෙ නෑ.

    දන්නේ නැත්තෙන් whottiye කටයි පුකයි වැඩක් කරගනින්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,466
    93
    suresh salley ewwa kiyela kohewath nane? intelligence eken kiyela witheraine...
    සමාවන්න වැරදීමක්. බුද්ධි අංශ තමා දැනුම් දීලා තියෙන්නේ. 🙏🙏🙏

    අංකල් හිටපන්කො බොට මේක තේරුම් කරල දෙන්න.

    මේ ඩිල්කා අහන්නෙ "මහමොලකරු බුද්ධි අංශවලට දැනුම් දුන්නද" කියල

    ඒක මෝඩ කතාවක් නෙවෙයිද මුත්තෙ?

    ඔය අංකල්ට පිස්සු. සලේ ලංකාවේ හිටියෙත් නෑ කියල බයියෝමයි කියන්නෙ
    ------ Post added on Jun 10, 2026 at 6:02 PM

    ඔතන ගම්මන්පිල තමා කියන්නේ සලේ ඒ වෙලාවේ බුද්ධි අංශ එක්ක කටයුතු කලේ නෑ කියලා. සලේ රට හිටියා කියන එකටත් සාක්ශි තියෙනවා. හැබැයි ඉතින් ජෙප්පො කියන්නේ සලේ සහ රාජපක්ශලා මේක කලා කියලානේ. සලේ රට හිටපු නිසා සලේ මේක කලා කියන්නේ බුද්ධි අංශ මෙහයවලා. හැබැ‍යි ඒ බුද්ධි අංශම තමා අදාල දැනුවත් කිරීම් කරලා තියෙන්නේ ශානිලාට, රවීලාට ප්‍රහාරෙ වෙන්න කලින්. ඩිල්කා අහන්නේ ප්ලෑන් කරන්නෙත් බුද්ධි අංශ නම් දැනුම් දෙන්නෙත් බුද්ධි අංශනම් එතන තියෙන තාර්කික ගැටළුව ගැන.
    ------ Post added on Jun 11, 2026 at 5:25 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,978
    113
    35
    Spain
    සමාවන්න වැරදීමක්. බුද්ධි අංශ තමා දැනුම් දීලා තියෙන්නේ. 🙏🙏🙏

    ඔතන ගම්මන්පිල තමා කියන්නේ සලේ ඒ වෙලාවේ බුද්ධි අංශ එක්ක කටයුතු කලේ නෑ කියලා. සලේ රට හිටියා කියන එකටත් සාක්ශි තියෙනවා. හැබැයි ඉතින් ජෙප්පො කියන්නේ සලේ සහ රාජපක්ශලා මේක කලා කියලානේ. සලේ රට හිටපු නිසා සලේ මේක කලා කියන්නේ බුද්ධි අංශ මෙහයවලා. හැබැ‍යි ඒ බුද්ධි අංශම තමා අදාල දැනුවත් කිරීම් කරලා තියෙන්නේ ශානිලාට, රවීලාට ප්‍රහාරෙ වෙන්න කලින්. ඩිල්කා අහන්නේ ප්ලෑන් කරන්නෙත් බුද්ධි අංශ නම් දැනුම් දෙන්නෙත් බුද්ධි අංශනම් එතන තියෙන තාර්කික ගැටළුව ගැන.
    ------ Post added on Jun 11, 2026 at 5:25 PM
    ලොජික්? ජෙප්පෝ?? ඔය කැරි ජෙප්පෝ දන්න ලොජික් එක තමයි උන්ගේ මහා එකාලා කියල ගල් පළෙන ගජ බින්න.
     
    • Like
    Reactions: U.N.C.L.E

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,989
    3,749
    113
    Mama nam kisima Food item ekakata VAT danna epa kiyala ganne. Anurata udin yanna ba welendanta. Badaginnata, medical , education walata tax Oney na Anura kiwwa wage

    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,909
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමාවන්න වැරදීමක්. බුද්ධි අංශ තමා දැනුම් දීලා තියෙන්නේ. 🙏🙏🙏

    ඔතන ගම්මන්පිල තමා කියන්නේ සලේ ඒ වෙලාවේ බුද්ධි අංශ එක්ක කටයුතු කලේ නෑ කියලා. සලේ රට හිටියා කියන එකටත් සාක්ශි තියෙනවා. හැබැයි ඉතින් ජෙප්පො කියන්නේ සලේ සහ රාජපක්ශලා මේක කලා කියලානේ. සලේ රට හිටපු නිසා සලේ මේක කලා කියන්නේ බුද්ධි අංශ මෙහයවලා. හැබැ‍යි ඒ බුද්ධි අංශම තමා අදාල දැනුවත් කිරීම් කරලා තියෙන්නේ ශානිලාට, රවීලාට ප්‍රහාරෙ වෙන්න කලින්. ඩිල්කා අහන්නේ ප්ලෑන් කරන්නෙත් බුද්ධි අංශ නම් දැනුම් දෙන්නෙත් බුද්ධි අංශනම් එතන තියෙන තාර්කික ගැටළුව ගැන.
    ------ Post added on Jun 11, 2026 at 5:25 PM
    ඩිල්ක කියල තියෙන්නෙ මෙහෙම.👇
    හරි එක මොහොතකට හිතමු සමහරු සිද්ධ වෙනවට ආස ඒ දේ, ඒකියන්නෙ සලේ,හෝ රාජපක්ශ කෙනෙක් මහ මොළකරු තමයි කියල.දැං එතකොට ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,?
    ඩිල්ක කියල තියෙන්නෙ මහමොළකරු රාජපක්ෂ (හෝ සලේ) කියල උපකල්පනය කරල, ඒ රාජපක්ෂලාම සිරිසේනගේ රජයට / බුද්ධි අංශෙට දැනුම් දුන්න ද කියල.

    ඒක නේද ඔය උපුටල දක්වපු වාක්‍යයේ තේරුම?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,466
    93
    ඩිල්ක කියල තියෙන්නෙ මෙහෙම.👇

    ඩිල්ක කියල තියෙන්නෙ මහමොළකරු රාජපක්ෂ (හෝ සලේ) කියල උපකල්පනය කරල, ඒ රාජපක්ෂලාම සිරිසේනගේ රජයට / බුද්ධි අංශෙට දැනුම් දුන්න ද කියල.

    ඒක නේද ඔය උපුටල දක්වපු වාක්‍යයේ තේරුම?
     
    • Haha
    Reactions: sanduntharu

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    698
    372
    63
    however they knew it.
    you cannot find the truth. no one can reveal the truth.
    The nature will punish them..

    who were the victims??
    are they innocent? were they innocent?
    "no"
    in this life or in their previous life or else in this birth or in their previous birth, they have done such "big high impact sin"....
    it was the action. and Easter Sunday attack was the result.