නෑ ඔහු වෙනුවෙන් පෙනී සිටීමක් ගැන නෙමෙයි මේ කතාව,,,එතුමා වැරදිද නැද්ද මම දන්නෙ නෑ.ඒව හොයාගන්න එක අදාල අයට භාරයි.
හැබැයි හැමදාම මට හිතට දැනුන ප්‍රශ්නයක් තියනව,පාස්කු ප්‍රහාරය දැනගෙන හිටියා,තොරතුරු ලැබිල තිබුණා,බුද්ධි අංශ ඒව වර්තා කරල තිබ්බා...හරි එක මොහොතකට හිතමු සමහරු සිද්ධ වෙනවට ආස ඒ දේ, ඒකියන්නෙ සලේ,හෝ රාජපක්ශ කෙනෙක් මහ මොළකරු තමයි කියල.දැං එතකොට ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,?
එහෙම කියල තියෙද්දිත් ඒකට කිසිම පියවරක් නොගන චූන් එකේ හිටපු උන්ට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?
මේක මහ උභතෝකෝටිකයක් ..කෙනෙක් මිනිස්සු මර*න්න ප්ලෑන් කරල,ඒ ප්ලෑන් එක ගැන ,ඒ මිනිස්සු රකින්න ඉන්න උන්ට දැනුම් දීල,ලස්සන වැඩේ මිනිස්සු රකින්න හිටපු උන් රටේ ආරක්ශාව තුට්ටුවට දාල කට බලියාගෙන ජෝගි දදා ඉඳලත් උං තාම චූන් එකේ...තොරතුරු දුන්න අය,හැමදාම කටින් නොවේ වැඩ වලින්ම රට රැක්ක මිනිස්සුන්ගෙන් පලි ගන්නව.හිරේ දානව.මැරෙ*න්න අරිනව.
එකක් නම් ස්තිරවම දන්නව ලංකාවෙ මිනිස්සු වගේ ආත්මාර්තකාමී ගුණයක් නැති මිනිස්සු ගැන අනගාරික ධර්මපාලතුමාගෙ දැකීම පුදුමාකාර විදියට සත්‍යයි.
දවසින් දවස තිත්තවෙන ගඳ ගහන දේශපාලන අසූචි වලටම වැටුන ජ්විපෙ,මාලිමා ආණ්ඩුවට සුබපැතුම්.දැං ඔයාල හැම අතින්ම සමානයි.මරු,ආතල් ,පට්ට ආතල්...
ඩිල්කා සමන්මලී