මේක ඉවරයක් වෙන්නැති වැඩක් බං
දැන් සලේ මයිනලගෙ ගෝටලගෙ නාමල්ලගෙ කීමට පිල්ලෙයාන් එක්ක එකතුවෙලා පාස්කු ප්‍රහාරය ගැහුවා කියලා සාක්කි සහිතව ඔප්පු උනත් බයියො පිලිගන්නෙ නෑ ඒක ඇත්ත කියලා. නීතියෙන් දඩුවම් දුන්නත් උන් මැරෙන්න හදයි ශානිලා එක්ක හොර සාක්කි හදලා රාජපක්ෂලගෙ ඇගේ මේක ගැහුවා කියලා. ඩයස්පෝරාවෙ සල්ලි වලට රාජපක්ෂලගෙන් රණවිරුවොන්ගෙන් පලිගන්නවා කියලා.
ඊටපස්සෙ උන් අහයි පාස්කු ගැන ශානි ඇතුලු බුද්ධි අංශෙ උන් දැනන් හිටියනම් ඇයි නැවැත්තුවෙ නැත්තෙ කියලා? ඊබ්‍රහිම් නානා JVP එකෙන් චන්දෙ ඉල්ලුවෙ ඇයි කියලා. RAW එකේ සාරා ජස්මින්ට මොකද උනේ කියලා?
කොටින්ම ගෝටා ඇවිල්ලා කිව්වත් පාස්කු ප්‍රහාරය උන් කරා කියලා බයියො පිලිගන්නෙ නෑ. මොනවහරි කරලා ජෙප්පො තර්ජනය කරලා ගැටයක් ගහලා ඒක කියවගත්තෙ කියලා කියන්නෙ.