අම්මලට අරන් දෙන්න හොද Smart Phone එකක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,877
    8,970
    113
    35
    Spain
    Tika dawasak yaddi slow wenna gannawa ban tab
    අම්මලා ඇප් ඉන්ස්ටෝල් කරන්නේ නෑ නේ බන්. දාල තියෙන ඇප් නේ පාවිච්චි කරන්නේ. ඉතින් ස්ලෝ වෙන්නේ නැහැ.
     
    Gayan06

    Member
    Sep 1, 2024
    25
    21
    3
    Embilipitiya
    Redmi නම් user friendly නෑ,අම්මාට අරන් දුන්නා ඒ05, වැඩක් නෑ..blotware පුරවලා
    කුකුලොහ්,
    හොද Smart Phone එකක් කියපන්කො අම්මලට අරන් දෙන්න. වීඩියෝ කෝල් ගන්න එක තමයි ප්‍රදාන දේ. Budget එක <50,000. Battery life එක හොද එකක් වෙන්නත් ඕනේ.
    ස්තුතියි.

    P.S.
    Redmi Vs Samsung?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    kochchara chinese EV awath Toyota walata yanawa wage
    kochcara chinese phone brands awath thama hitha kiyanne Samsung wage ewwane

    mage prashne, oya youtubersla review karana noyek chinese brands
    Eg. infinx kiyai, vivo kiyai, oppo kiyai, owwa ban same budget phone gathtama Samsung walata wada godak idiriyenda?
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    244
    266
    63
    Gampaha
    Samsung mid-range specs thiyena ekak gattanam avurudu keepayak use karanna puluvan slow wenne nathiwa. Durability hondai. Chinese nam ithin boho vita avurudden deken maaru karanna venawa, build quality adu nisa saha slow wena nisa.

    Nathinam apps auto update vena eka navattuwoth slow wena eka yam thak durakata adu wenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    mage prashne, oya youtubersla review karana noyek chinese brands
    Eg. infinx kiyai, vivo kiyai, oppo kiyai, owwa ban same budget phone gathtama Samsung walata wada godak idiriyenda?

    ඔය කිව්ව අනික් චයිනීස් brand ගැන නම් දන්නේ නැහැ.හැබැයි මේ oppo find x9 pro global version අරන් බලපන් samsung වගේද කියලා..උබ ආයෙත් ජීවිතේට samsung ෆෝන් එකකට යන එකක් නැහැ :rofl:

    M10293209_silver-grey

    • Like
    Reactions: dilan_randika

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    කුකුලොහ්,
    හොද Smart Phone එකක් කියපන්කො අම්මලට අරන් දෙන්න. වීඩියෝ කෝල් ගන්න එක තමයි ප්‍රදාන දේ. Budget එක <50,000. Battery life එක හොද එකක් වෙන්නත් ඕනේ.
    ස්තුතියි.

    P.S.
    Redmi Vs Samsung?
    රට දාල යන්නද හදන්නෙ 🤭 ?කොටා උඹලට ඉන්න හිතෙන රටක් නෙවීද හදලා තියෙන්නෙ?🤭🤭
     
    • Sad
    Reactions: KrishanL89

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,310
    4,599
    113
    36
    HOT 60 Pro+.

    මේක ගනිං .

    ජෝන් කීල්ස් වොරන්ට් එකත් තියන නිසා හොදයි .
    අම්මෝ මල ජරාවක් Infinix phones ... මම අරන් use කළා ... සමහර apps වැඩ නැහැ ... network case අපෝ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,970
    113
    35
    Spain
    අම්මෝ මල ජරාවක් Infinix phones ... මම අරන් use කළා ... සමහර apps වැඩ නැහැ ... network case අපෝ
    මගේ අනිත් එක ඉන්ෆිනික්ස් එකක් බන්, එක කිසි අවුළක් නෑ නේ. නංගිගේ පොඩි එකා මේකේ ගේම්ස් 100ක් විතර දාගෙන ඉන්නවා. මගේ ෆෝන් එක වුනාට ඌ මෙහෙ ආවම ඒවා ඌට ඕනෑලු ගේම් ගහන්න. ඉතින් තියන් ඉන්නවා.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,310
    4,599
    113
    36
    මගේ අනිත් එක ඉන්ෆිනික්ස් එකක් බන්, එක කිසි අවුළක් නෑ නේ. නංගිගේ පොඩි එකා මේකේ ගේම්ස් 100ක් විතර දාගෙන ඉන්නවා. මගේ ෆෝන් එක වුනාට ඌ මෙහෙ ආවම ඒවා ඌට ඕනෑලු ගේම් ගහන්න. ඉතින් තියන් ඉන්නවා.

    mama gatte Abans eken.. samahara apps wala Internet wada karanne na.. samahara apps koehthma weda na.. Games nam weda athi

    Mama wikunala daala Samsung ekak gatta
     
    • Wow
    Reactions: Inigo Montoya