Kia Sonet gatta un parissamen padapalla

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,938
    2
    4,835
    113
    මැග්නයිට් , චයිනීස් බැව් ගත්ත උන් ඔඉට අනාතයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,435
    21,102
    113
    හස්තිශෛලපුර
    bajaj wheel ekath 1 star :D
    CyjqJczUcAA1l0f.jpg
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,219
    7,524
    113
    Narcissistic Sociopath Manipulator
    NCAP Ratings මොකටද බං. අඩියක් අඩියක් ගාණේ මේ රටේ දේවාල තියෙද්දී. ඉන්සුවරන්ස් දාන්නෙත් නැහැ මං නං දේවාලෙට පූජා වට්ටියක් තියලා තර්ඩ් පාටි එකකින් දුවන්නෙ. කඳ සුරිඳු පිහිටයි රියදුරු දෑතට. :love:
     
    • Haha
    Reactions: gayanela

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,291
    113
    Fantasy
    balapn chasiya ada wela na :D
    ලගදි 3 wheeler එකක් දැක්කා බ්‍රේක් කරද්දී වහලේ ටෙන්ට් එක මැදින් ටිකක් පාත් වෙනවා.
    පොඩ්ඩක් හිතලා බලන්ඩ සිද්දිය මොක්කද කියලා
     
    • Haha
    Reactions: Cenon