ow Indian Made එකයි Korean Made එකෙයි දෙක අතර Build Quality වෙනසක් තියෙනවා නම් උන්ගේ Brand Name එකට ඒක බලපාන්නේ නැද්ද 🤔