Lassana drama ekak wage
SK29 Well-known member Apr 14, 2017 7,010 8,393 113 Apr 26, 2026 #1 Lassana drama ekak wage Reactions: Nimeshaya
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,919 15,424 113 New Zealand Apr 26, 2026 #2 රොෂාන් රවින්ද්‍රගේ වැඩක් නිස හොද ඇති කියලා හිතනවා Reactions: Monte Cristo, sasi1017 and War Fighter
Heshan Daminda Well-known member Mar 13, 2009 46,085 1 100,765 113 34 Kalutara Apr 27, 2026 #3 කට්ටිය නම් උඩ දානවා.
shameera89 Well-known member Jun 26, 2013 16,302 12,558 113 Piliyandala May 17, 2026 #4 මෙක මරුනේ බං.. රොශානයගේ වැඩක් නිසා බලන්න
Monte Cristo Well-known member Dec 6, 2025 223 330 63 Château d'If May 17, 2026 #6 Mahesh Wanasinghe said: රොෂාන් රවින්ද්‍රගේ වැඩක් නිස හොද ඇති කියලා හිතනවා Click to expand...
xnfa Well-known member Apr 7, 2025 1,099 1,562 113 Jun 10, 2026 #7 Reactions: hhhww87, Tricle_Buwa, dillsdilla and 1 other person
D dillsdilla Well-known member Nov 25, 2018 2,366 2,414 113 Jun 11, 2026 #8 ඒකාකාරී බං. මූ හැමදාම බොන එක නෙ බං නාට්ටිය පුරාම කරන්නෙ වෙන ලබ්බක් නෑ. උදේට හොඳට ඉන්නවා හවස ඉඳන් රෑ වෙනකල් බොනවා Reactions: bladeable
ඒකාකාරී බං. මූ හැමදාම බොන එක නෙ බං නාට්ටිය පුරාම කරන්නෙ වෙන ලබ්බක් නෑ. උදේට හොඳට ඉන්නවා හවස ඉඳන් රෑ වෙනකල් බොනවා
buddikagayan Well-known member Jan 25, 2012 27,288 16,013 113 Colombo Jun 11, 2026 #9 Over Rate na neda
GeeBeePee Well-known member May 27, 2025 1,514 2,370 113 Jun 11, 2026 #10 dillsdilla said: ඒකාකාරී බං. මූ හැමදාම බොන එක නෙ බං නාට්ටිය පුරාම කරන්නෙ වෙන ලබ්බක් නෑ. උදේට හොඳට ඉන්නවා හවස ඉඳන් රෑ වෙනකල් බොනවා Click to expand... Itin ekane ban kathawe namenuth kiyanne Reactions: CoolMan88, dillsdilla and Peace for All
dillsdilla said: ඒකාකාරී බං. මූ හැමදාම බොන එක නෙ බං නාට්ටිය පුරාම කරන්නෙ වෙන ලබ්බක් නෑ. උදේට හොඳට ඉන්නවා හවස ඉඳන් රෑ වෙනකල් බොනවා Click to expand... Itin ekane ban kathawe namenuth kiyanne
bladeable Well-known member Aug 25, 2012 2,150 2,361 113 Jun 11, 2026 #11 පට්ට බෝරින් , කොටස් 5ක් වගේ බලල නැවැත්තුවා. නින්ද යනව බලනකොට Reactions: Peace for All and Tricle_Buwa
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,672 18,374 113 Jun 11, 2026 #12 Wife බලල summery එක දෙනව. ලොකුම සීන් එකක් නෑ දැනට නම්.
LZP1992 Well-known member Feb 6, 2014 5,665 5,991 113 @ගෙදර Jun 11, 2026 #13 කතාව බලලා හෑලි ලියන උනුයි, ගෲප් හදන් වැලලෙන උන් නිසාම තමයි. කවුරු කොහොම හැදුවත් Drama එපා වෙන්නෙ බං
P Peace for All Well-known member Mar 10, 2024 2,851 1,984 113 Jun 11, 2026 #14 You don't need to watch SL drama between 5 PM and 10 pm.. There's plenty of other things to do, like catching up with your loved ones..
You don't need to watch SL drama between 5 PM and 10 pm.. There's plenty of other things to do, like catching up with your loved ones..