Source please..ඔය වද දීපු කතා බිම දාලා කන්න දුන්න කතා ඔක්කොම public කරල තියෙන්නෙ සලේගෙ සහෝදරය.
මම ඒත් හිතුව ඒත් සාමාන්‍ය ඩයල් එකක් එහෙම බොරු කියල facebook post දාලා රිස්ක් එකක් ගනීද කියල තමන්ගෙ සහෝදරය වෙනුවෙන් උනත්.
බලද්දි ඌත් අර මගඩි ඔක්කොටම සලේ එක්ක සම්බන්ධ වෙච්ච ඩයල් එකක්ලු.
තොරණෙ විස්තරේ පැහැදිලි වෙනව ටික ටික.
කවුද බන් කිව්වේ. ශානි ද?ඔය වද දීපු කතා බිම දාලා කන්න දුන්න කතා ඔක්කොම public කරල තියෙන්නෙ සලේගෙ සහෝදරය.
මම ඒත් හිතුව ඒත් සාමාන්‍ය ඩයල් එකක් එහෙම බොරු කියල facebook post දාලා රිස්ක් එකක් ගනීද කියල තමන්ගෙ සහෝදරය වෙනුවෙන් උනත්.
බලද්දි ඌත් අර මගඩි ඔක්කොටම සලේ එක්ක සම්බන්ධ වෙච්ච ඩයල් එකක්ලු.
තොරණෙ විස්තරේ පැහැදිලි වෙනව ටික ටික.
බලන් ගියාම ඒකටත් බොරුවට හයර් කරපු කෙනෙක් ගෙනත් තියෙන්නේ
මුන් මාර Campaign එකක් ගෙනියන්නෙ. සෙට් එකක්ම ඉන්නවා එකම දේ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා Post දානවා සලේට 63 අම්මට 75, ඇවිත් තියෙන්නෙ සල්ලි වලට හයර් කරපු ගෑණු දෙන්නෙක් etcමූ කිව්වාම පිළිගන්න මූ කවුද බන්?
![]()
කවුද බන් කිව්වේ. ශානි ද?
මිනිස්සු කොච්චර රැවටෙනවා ඇත්තද මේ වගේ දේවල් වලට. ඇත්තමට මූ කවුද කියලා දන්නේ නැතුව මේ video එක කී දාහක් බලන්න ඇතිද? මූ කොච්චර පවු කියලා හිතලා දුක් වෙන්න ඇත්ද? තමන්ගේ අම්මා බෝම්බෙට අහු වෙලා ඒ දුක නේද මේ මනුස්සයා මේ පිට කරන්නේ කියලා කී දෙනෙක් හිතන්න ඇත්ද? මූ නිසා කී දෙනෙක් සලේට සාප කරන්න ඇත්ද?
මූ අපේ ගෙවල් පැත්තේ ඉන්න බේබද්දෙක්.අමු ගුපියෙක්. ගුපි ආණ්ඩුවෙන් මුට රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච නිසා මූ දැන් ඩෝබියෙක්. තමන්ගේ ගෑනිට ළමයිට හෙන ගැහුවත් හම්බ කරන සොච්චමෙන් කැසිනෝ ගහන අමු තිරිසනෙක්. හමුදාවේ මුලින් වැඩ කලේ. එකෙන් අයින් වෙලා hotel වල වැඩ කලා. යන හැම තැනම මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා දොට්ට දානවා. හිරෙත් හිටියා මනුස්සයෙක්ට ගහලා. මම බොරුනම් කියන්නේ හොයලා බලපන්. මුගේ අම්මා මැරුනේ අසනීප වෙලා. අනිත් එක මූ බෞද්ධ. අම්මත් බෞද්ධ. ගෙවල් වලපනේ පැත්තේ. මුන් වගේ ගොබ්බයන්ට බොන්න දීලා පැලවත්තෙන් එව්වම අපේ උන් ඇන්දෙනවා සුපිරියටම. පවු ඕයි මෝඩ සංහලු.
Source: Trust me broSource please..
Mama dakke pora poth liyana genuine porak kiyala
Okage eka sahodarayek nam inne magea gewal langa. Mama hituwe uu witarai family kiyala. Uu nam lankawe neweyi inne. Gedara balaaganna gaaniyek innawa.ඔය වද දීපු කතා බිම දාලා කන්න දුන්න කතා ඔක්කොම public කරල තියෙන්නෙ සලේගෙ සහෝදරය.
Facebook එකේ පුදුම cempen එකක් කරන්නේ මුන්. පෝස්ට් දහයක් තිබ්බෝත් අටක්ම ඩොබියන්ගේ. අර මෝඩ තරිදු ඩබලගේ පෝස්ට් එහෙම පුදුම විදිහට උඩ එන්නේ. උන්ගේ post එකකට like එකක්වත් දාලා නැහෑ නිකමට. පුදුම විදිහට මුන් මේ සල්ලි වියදම් කරන්නේ.මුන් මාර Campaign එකක් ගෙනියන්නෙ. සෙට් එකක්ම ඉන්නවා එකම දේ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා Post දානවා සලේට 63 අම්මට 75, ඇවිත් තියෙන්නෙ සල්ලි වලට හයර් කරපු ගෑණු දෙන්නෙක් etc