මේ මොනවද මුං කන්නේ?🤔🙃

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    ඔවු බන් හුස්ම හිරවෙලා මැරෙන්නත් පුළුවන්.
    ගොඩක්ම ඕවා ගන්නේ වෙඩින් වල ශැම්පේන් ෆවුන්ටන් ලස්සන කරන්න ... ඕවා අල්ලන්නත් අමාරුයි පිච්චෙනවා ඇගිලි එහෙම...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,972
    113
    35
    Spain
    මොනවටද බන් ඕව ගන්නෙ.
    භාජන ඉක්මනට කූල් කරන්න, පාටි වලදී ඩෙකරේෂන් විදියට. ආහාරයක් ඉක්මනට කූල් කරන්න ගත්තට කෙලින්ම ආහාරයක් විදියට ගන්න හොඳ නැහැ.
     
    • Wow
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,468
    3,833
    113
    භාජන ඉක්මනට කූල් කරන්න, පාටි වලදී ඩෙකරේෂන් විදියට. ආහාරයක් ඉක්මනට කූල් කරන්න ගත්තට කෙලින්ම ආහාරයක් විදියට ගන්න හොඳ නැහැ.
    සාමාන්‍ය අයිස් කුට්ටි වලට වඩා සීතල වැඩියි ද? ඔය මාලු කූල් කරන්න එහෙම දාන්නෙ වතුරෙන් හදන එක.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,603
    113
    36
    දුම්මලත්‍ ගහනවද කොහෙද...ලංකාවේ උන්ට ගිය කලක්..🤣



    පොන්න ආණ්ඩුවක් තියෙද්දී කඩ කාරයො එළිපිට මිනිස්සුන්ට වස කවනවා නේද
     
    • Like
    Reactions: Inigo Montoya

    Similar threads