දුම්මලත් ගහනවද කොහෙද...ලංකාවේ උන්ට ගිය කලක්..
ඔවු බන් හුස්ම හිරවෙලා මැරෙන්නත් පුළුවන්.Dry අයිස් නේ
විසයි බන් ඕවා..
කෙමිකල්
Liquid Hydrogen ne
ගොඩක්ම ඕවා ගන්නේ වෙඩින් වල ශැම්පේන් ෆවුන්ටන් ලස්සන කරන්න ... ඕවා අල්ලන්නත් අමාරුයි පිච්චෙනවා ඇගිලි එහෙම...ඔවු බන් හුස්ම හිරවෙලා මැරෙන්නත් පුළුවන්.
මොනවටද බන් ඕව ගන්නෙ.පුකේ ඉඳලම පිස්සු. මේ ඩ්‍රයි අයිස් බන්, කාබන්ඩයොක්සයිඩ්.
භාජන ඉක්මනට කූල් කරන්න, පාටි වලදී ඩෙකරේෂන් විදියට. ආහාරයක් ඉක්මනට කූල් කරන්න ගත්තට කෙලින්ම ආහාරයක් විදියට ගන්න හොඳ නැහැ.මොනවටද බන් ඕව ගන්නෙ.
සාමාන්‍ය අයිස් කුට්ටි වලට වඩා සීතල වැඩියි ද? ඔය මාලු කූල් කරන්න එහෙම දාන්නෙ වතුරෙන් හදන එක.භාජන ඉක්මනට කූල් කරන්න, පාටි වලදී ඩෙකරේෂන් විදියට. ආහාරයක් ඉක්මනට කූල් කරන්න ගත්තට කෙලින්ම ආහාරයක් විදියට ගන්න හොඳ නැහැ.
ඔවු ඊට වඩා ගොඩක් කූල්.සාමාන්‍ය අයිස් කුට්ටි වලට වඩා සීතල වැඩියි ද? ඔය මාලු කූල් කරන්න එහෙම දාන්නෙ වතුරෙන් හදන එක.
දුම්මලත් ගහනවද කොහෙද...ලංකාවේ උන්ට ගිය කලක්..