මචන්ලා, මම ලංකාවේ Vehicles/Automobile මාකට් එක ගැන පොඩි රිසර්ච් එකක් කරා. ඔයාලත් දන්නවා ලංකාවේ වාහන වලට කොච්චර ලොකු ඉල්ලුමක් තියෙනවද කියලා.
දැනට වාහනයක් ගන්න හෝ විකුණන්න ගියොත් අපිට තියෙන්නේ Ikman.lk, Riyasewana වගේ සයිට් කීපයක් විතරයි. තවත් සයිට් තිබ්බත් මාකට් එකේ උඩින්ම ඉන්නේ මේ සයිට් දෙක. මට තියෙන ගැටලුව, ඇයි අපිට මේ Classifieds (ඇඩ් දාන) සයිට් වලින් එහාට ගිය, මීට වඩා වෙනස් දෙයක් ලංකාවේ පටන් ගන්න බැරි?
උදාහරණයක් විදිහට පිටරටවල නම් වාහන ගැනම වෙනම ලියවෙන Review Blogs, වාහන Compare කරන Platforms, Maintenance Guides වගේ දේවල් ඕන තරම් තියෙනවා.
මම අලුතින්ම මේ වගේ Project එකක් පටන් ගන්නවා නම්:

- දැනට මේ Category එකෙන් ලංකාවේ අඩුවක් වෙලා තියෙන දේවල් මොනවද?
- වාහන පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයාලට දැනෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද?