වටිනා අදහස් කියාගෙන යන්න

Jul 17, 2025
20
16
3
මචන්ලා, මම ලංකාවේ Vehicles/Automobile මාකට් එක ගැන පොඩි රිසර්ච් එකක් කරා. ඔයාලත් දන්නවා ලංකාවේ වාහන වලට කොච්චර ලොකු ඉල්ලුමක් තියෙනවද කියලා.

දැනට වාහනයක් ගන්න හෝ විකුණන්න ගියොත් අපිට තියෙන්නේ Ikman.lk, Riyasewana වගේ සයිට් කීපයක් විතරයි. තවත් සයිට් තිබ්බත් මාකට් එකේ උඩින්ම ඉන්නේ මේ සයිට් දෙක. මට තියෙන ගැටලුව, ඇයි අපිට මේ Classifieds (ඇඩ් දාන) සයිට් වලින් එහාට ගිය, මීට වඩා වෙනස් දෙයක් ලංකාවේ පටන් ගන්න බැරි?

උදාහරණයක් විදිහට පිටරටවල නම් වාහන ගැනම වෙනම ලියවෙන Review Blogs, වාහන Compare කරන Platforms, Maintenance Guides වගේ දේවල් ඕන තරම් තියෙනවා.

මම අලුතින්ම මේ වගේ Project එකක් පටන් ගන්නවා නම්:

  • දැනට මේ Category එකෙන් ලංකාවේ අඩුවක් වෙලා තියෙන දේවල් මොනවද?
  • වාහන පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයාලට දැනෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද?
මේ ගැන ඔයාලගේ අදහස් සහ Ideas පල්ලෙහායින් කොටාගෙන යන්න.
 
Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,527
    10,340
    113
    35
    Spain
    ඉක්මන් එක හොඳයි, කරුම ඇඩ්ස් තොගයක් තියන එක තමය් අවුල. ෆිල්ටර් කරාට වාහනේ විතරක් නෙවේ රෙන්ට් රෙද්දවල්, ස්පෙයා පාට්ස් රෙද්දවල් ඔක්කොම එනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    උදාහරණයක් විදිහට පිටරටවල නම් වාහන ගැනම වෙනම ලියවෙන Review Blogs,

    https://forums.autolanka.com/blogs/entry/89-mitsubishi-eclipse-cross-2018/

    https://forums.autolanka.com/blogs/entry/88-civic-2018-one-year-later/

    වාහන Compare කරන Platforms, Maintenance Guides වගේ දේවල් ඕන තරම් තියෙනවා.

    https://forums.autolanka.com/topic/21851-lancer-ex-running-repairs-and-maintenance
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,527
    10,340
    113
    35
    Spain
    ඔටෝලංකා හොඳ ෆෝරම් එකක්, එත් සිංහලෙන් මොකවත් නෑ බන්, පරණ වාහන ගැන ඇහුවොත් එක බල්ලෙක් උත්තර දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Mahesh_Dissanayake
    Jul 17, 2025
    20
    16
    3
    ලින්ක්ස් ටිකට තෑන්ක්ස් මචන්! ඔව් Autolanka එකේ වාහන ගැන ලොකු knowledge එකක් තියෙනවා තමයි. හැබැයි මචන් අවුල තියෙන්නේ ඒක ෆෝරම් එකක් නේ. එක පොඩි විස්තරයක් (උදාහරණයක් විදිහට පෙට්‍රල් කරන ගාණ) හොයාගන්න ත්‍රෙඩ් එකේ පිටු 10-15ක් කියවන්න ඕනේ. අස්සෙන් එක එකා මරාගන්නවා. මම කියන්නේ කෙලින්ම පිළිවෙළට, එක තැනක රිවිව් එක හරි මේන්ටෙනන්ස් ගයිඩ් එක හරි ලස්සනට තියෙන සයිට් එකක්/බ්ලොග් එකක් ලංකාවේ තාම නෑ නේද? ඒ වගේ පිළිවෙළට තියෙන එකක් ආවොත් කට්ටියට ඊට වඩා ලේසි වෙයි නේද?

    ඔටෝලංකා හොඳ ෆෝරම් එකක්, එත් සිංහලෙන් මොකවත් නෑ බන්, පරණ වාහන ගැන ඇහුවොත් එක බල්ලෙක් උත්තර දෙන්නේ නැහැ.
    අන්න පොයින්ට් එක මචන්! සිරාම කතාව. ඕක තමයි ලොකුම අවුල. Autolanka එකේ ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ, අනික උන් කතා කරන්නේ ලොකු වාහන ගැන විතරයි. අපේ සාමාන්‍ය මිනිහෙක් ගන්න Alto, Wagon R, වගේම පරණ බජට් කාර් ගැන සිංහලෙන් හරියටම රිවිව් එකක්, එන ලෙඩ ගැන විස්තරයක් තියෙන තැනක් නෑ.
    ------ Post added on Jun 11, 2026 at 4:00 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    ලින්ක්ස් ටිකට තෑන්ක්ස් මචන්! ඔව් Autolanka එකේ වාහන ගැන ලොකු knowledge එකක් තියෙනවා තමයි. හැබැයි මචන් අවුල තියෙන්නේ ඒක ෆෝරම් එකක් නේ. එක පොඩි විස්තරයක් (උදාහරණයක් විදිහට පෙට්‍රල් කරන ගාණ) හොයාගන්න ත්‍රෙඩ් එකේ පිටු 10-15ක් කියවන්න ඕනේ. අස්සෙන් එක එකා මරාගන්නවා.

    Ehema oneth na dan thread eke link eka Gemini / Qwen ekata dala apita one prashna tika ahanna ne thiyenne uu eka kiyawala uththara denawa :yes:

    අපේ සාමාන්‍ය මිනිහෙක් ගන්න Alto, Wagon R, වගේම පරණ බජට් කාර් ගැන සිංහලෙන් හරියටම රිවිව් එකක්, එන ලෙඩ ගැන විස්තරයක් තියෙන තැනක් නෑ.

    Alto WagonR thiyena aya ethana gihin review ekak danne nathi case eka thiyenne ithin. Too selfish

    https://forums.autolanka.com/topic/18754-my-new-ride-mistubishi-lancer-cs1-glx-at-yom-2007/
     
    Jul 17, 2025
    20
    16
    3
    Ehema oneth na dan thread eke link eka Gemini / Qwen ekata dala apita one prashna tika ahanna ne thiyenne uu eka kiyawala uththara denawa :yes:

    Alto WagonR thiyena aya ethana gihin review ekak danne nathi case eka thiyenne ithin. Too selfish

    https://forums.autolanka.com/topic/18754-my-new-ride-mistubishi-lancer-cs1-glx-at-yom-2007/
    ලක්ෂ 30ක් 40ක් දීලා වාහනයක් ගද්දි මිනිස්සු AI කෙනෙක් දෙන උත්තරේකට වඩා, ලංකාවේ ඉන්න මිනිහෙක් තමන්ගේ අත්දැකීමෙන් ලියපු, අපේ විදිහට තියෙන රිවිව් එකක් කියවන්න කැමතියි. AI එකට ප්‍රායෝගික උත්තර දෙන්න බෑ බං. උදාහරණයක් විදිහට අපේ වලවල් තියෙන පාරවල් වල යද්දි වාහනේට දැනෙන විදිහ, ලෝකල් බාස්ලා ගාන කපන හැටි, ලෝකල් ස්පෙයාර් පාර්ට්ස් මාකට් එක වගේ දේවල් AI දන්නේ නෑනේ. අනික ලංකාවේ වාහන ගන්න සාමාන්‍ය මිනිස්සු හැමෝම තාම AI පාවිච්චි කරන්නෙත් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    ලක්ෂ 30ක් 40ක් දීලා වාහනයක් ගද්දි මිනිස්සු AI කෙනෙක් දෙන උත්තරේකට වඩා, ලංකාවේ ඉන්න මිනිහෙක් තමන්ගේ අත්දැකීමෙන් ලියපු, අපේ විදිහට තියෙන රිවිව් එකක් කියවන්න කැමතියි. AI එකට ප්‍රායෝගික උත්තර දෙන්න බෑ බං. උදාහරණයක් විදිහට අපේ වලවල් තියෙන පාරවල් වල යද්දි වාහනේට දැනෙන විදිහ, ලෝකල් බාස්ලා ගාන කපන හැටි, ලෝකල් ස්පෙයාර් පාර්ට්ස් මාකට් එක වගේ දේවල් AI දන්නේ නෑනේ. අනික ලංකාවේ වාහන ගන්න සාමාන්‍ය මිනිස්සු හැමෝම තාම AI පාවිච්චි කරන්නෙත් නෑ.

    Na na mama kiwwe thread ekama kiyawanne nathuwa thread eken apita one dewal ahaganna AI use karanna puluwan kiyala.

    Eg:

    Jgx3JR.png
     
    Similar threads