පියෝ ටීවී රිමෝට් එකේ තිබ්බ බැටරි වලින් මොනව හරි දියරයක් ගලන්න ගත්ත එක පාරටම ඊයෙ. වතුර වගේ. ඒ එක්කම රිපෝට් එකේ පවර් බට්න් එක කොල පාට ලයිට් එක පත්තු වෙලා තිබ්බා. බැටරි විසික් කරලා රිමෝට් එකත් පිහදලා අලුත් බැටරි දාල බැලුවත් රිමෝට් එක වැඩ කරන්නෙ නෑ. පවර් බට්න් එකේ කොල පාට ලයිට් එක පත්තුවෙලාම තිබ්බා. අන්තිමේ පෙරේදා ඕෆ් කරද්දි දාලා තිබ්න චැනල් එකම බැලුවා. අද බලද්දි රිමෝට් එකේ කොල පාට ලයිට් එක පත්තිවෙන්නෙ නෑ. හැබැයි රිමෝට් එක වැඩ කරන්නෙත් නෑ. ෆෝන් කැමරාවට ඇල්ලුවමත් අර led එක වැඩ කරනව පෙන්නන්නෙ නෑ.
දැන් කරන්ට් ගිහිල්ලා ආවම සෙටප් බොක්ස් එක රීසෙට් වෙලා නිසා අන්තිමට දාලා තිබ්බ චැනල් එකත් නෑ. චැනල් මාරු කරන්න විදිහක් දන්නෙ නැද්ද සින්හලු රිමෝට් එකක් උන්ගෙන් අරන් එනකන්? පියටීවි රිමෝට් ඇප් එකක්වත් නෑනෙ. තිබ්බත් සෙටප්බොක්ස් එක වයිෆයි වලට සෙට් වෙන්නෙ නෑනෙ ටීවී එක වගේ ඇප් එකකින් වැඩ කරන්න.