සිංහලු මේකට විසඳුමක් දන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,568
    1
    99,769
    113
    33
    Kalutara
    පියෝ ටීවී රිමෝට් එකේ තිබ්බ බැටරි වලින් මොනව හරි දියරයක් ගලන්න ගත්ත එක පාරටම ඊයෙ. වතුර වගේ. ඒ එක්කම රිපෝට් එකේ පවර් බට්න් එක කොල පාට ලයිට් එක පත්තු වෙලා තිබ්බා. බැටරි විසික් කරලා රිමෝට් එකත් පිහදලා අලුත් බැටරි දාල බැලුවත් රිමෝට් එක වැඩ කරන්නෙ නෑ. පවර් බට්න් එකේ කොල පාට ලයිට් එක පත්තුවෙලාම තිබ්බා. අන්තිමේ පෙරේදා ඕෆ් කරද්දි දාලා තිබ්න චැනල් එකම බැලුවා. අද බලද්දි රිමෝට් එකේ කොල පාට ලයිට් එක පත්තිවෙන්නෙ නෑ. හැබැයි රිමෝට් එක වැඩ කරන්නෙත් නෑ. ෆෝන් කැමරාවට ඇල්ලුවමත් අර led එක වැඩ කරනව පෙන්නන්නෙ නෑ.

    දැන් කරන්ට් ගිහිල්ලා ආවම සෙටප් බොක්ස් එක රීසෙට් වෙලා නිසා අන්තිමට දාලා තිබ්බ චැනල් එකත් නෑ. චැනල් මාරු කරන්න විදිහක් දන්නෙ නැද්ද සින්හලු රිමෝට් එකක් උන්ගෙන් අරන් එනකන්? පියටීවි රිමෝට් ඇප් එකක්වත් නෑනෙ. තිබ්බත් සෙටප්බොක්ස් එක වයිෆයි වලට සෙට් වෙන්නෙ නෑනෙ ටීවී එක වගේ ඇප් එකකින් වැඩ කරන්න. :(
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    608
    667
    93
    27
    JAPAN
    How to configure an ADSL Router for SLT PEO TV

    Me labbe wifi na neda ?
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    282
    263
    63

    රිමෝට් එකක් ගිහින් ගනින්. එච්චරයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,568
    1
    99,769
    113
    33
    Kalutara
    yko slt call krpn enna kiala hada gann 😅
    උන් කොහෙද රිමෝට් හදන්න එන්නෙ.

    oka galawala wisik karala netflix ganin
    නෙට්ෆ්ලික්ස් එකේ සිරස නිව්ස් පෙන්නන්නෙ නෑනෙ අපේ අනුර කුමරුගෙ වැඩකිඩ බලන්න. :(

    How to configure an ADSL Router for SLT PEO TV

    Me labbe wifi na neda ?
    ඕකක් තමා තියෙන්නෙ ඕකෙ ඇති වයිපයියක් නෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,209
    113
    රිමෝට් එක ගලවලා සර්කිට් එක වතුරෙන් හෝදලා හොඳට වේලලා ගන්න. රිමෝට් වල තියෙන්නෙ තනි සර්කිට් බෝඩ් එකක්නේ ඒකෙ මොනවත් වයර් අනම් මනම් නැහැ තනි බෝඩ් එකට බැටරි කනෙක්ටර් ටික පාස්සල තියෙන්නෙ
    බය නැතිව ගලවලා හෝදන්න පුලුවන්
    ගොඩක් වෙලාවට හරියාවි
    වතුරෙන් හෝදනකොට බ්‍රශ් වලින් එහෙම අතුල්ලන්න එපා ඒකෙ තියන කාබන් සහ පොඩි පොඩි කෑලි ගැලවිලා යාවි
    ටිශූ එකකින් වගේ අතුල්ලලා හෝදන්න

    බැටරියෙ ලීක් උනු ඒව නිසා පාත් ශෝට් වෙලා ඇත්තෙ

    එහෙම නැත්තං SLT එකේ රිමෝට් වෙනම ගන්න ඇති
    ඩයලොග් එකේ නං තියනවා මම අරගෙන තියනවා

    රිමෝට් එක ගලවල බෝර්ඩ් එක හොදපන් කොලොන් වලින්. ඊට පස්සේ fan ගාව වේලෙන්න තියපන්.
    මේක තමයි
    වතුරෙන් හෝදල වේලලා ගත්තත් හරි
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,026
    1,282
    113
    Morally Bankrupt Sri lanka
    රිමෝට් එක අපිට උන්ගෙන් සල්ලි දීල ගන්න වෙනවා.

    හේෂාන් ඕක ගලවල සුද්ද කරලා ආපහු හයි කරලා බලන්න.
    slt service center ekata giya nam hari account wisthara dila meka kedila kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,568
    1
    99,769
    113
    33
    Kalutara
    slt service center ekata giya nam hari account wisthara dila meka kedila kiyala
    මේ මෝඩ බුරු හුත්තට ඔය වගේ පොඩි දෙයක් වත් හිතන්න මොලයක් නෑ බන්. බූරු හුකන්නෙක්.
    රිමෝට් එක ගලවලා සර්කිට් එක වතුරෙන් හෝදලා හොඳට වේලලා ගන්න. රිමෝට් වල තියෙන්නෙ තනි සර්කිට් බෝඩ් එකක්නේ ඒකෙ මොනවත් වයර් අනම් මනම් නැහැ තනි බෝඩ් එකට බැටරි කනෙක්ටර් ටික පාස්සල තියෙන්නෙ
    බය නැතිව ගලවලා හෝදන්න පුලුවන්
    ගොඩක් වෙලාවට හරියාවි
    වතුරෙන් හෝදනකොට බ්‍රශ් වලින් එහෙම අතුල්ලන්න එපා ඒකෙ තියන කාබන් සහ පොඩි පොඩි කෑලි ගැලවිලා යාවි
    ටිශූ එකකින් වගේ අතුල්ලලා හෝදන්න

    බැටරියෙ ලීක් උනු ඒව නිසා පාත් ශෝට් වෙලා ඇත්තෙ

    එහෙම නැත්තං SLT එකේ රිමෝට් වෙනම ගන්න ඇති
    ඩයලොග් එකේ නං තියනවා මම අරගෙන තියනවා

    මේක තමයි
    වතුරෙන් හෝදල වේලලා ගත්තත් හරි
    Remote eka galavala clean karala try karapan
    රිමෝට් එක ගලවල බෝර්ඩ් එක හොදපන් කොලොන් වලින්. ඊට පස්සේ fan ගාව වේලෙන්න තියපන්.
    රිමෝට් එක අපිට උන්ගෙන් සල්ලි දීල ගන්න වෙනවා.

    හේෂාන් ඕක ගලවල සුද්ද කරලා ආපහු හයි කරලා බලන්න.

    ඩෙටෝල් දාලා පිහදැම්මා පුළුන් වලින්. ඊට පස්සේ වේලුනට පස්සේ ට්‍රයි කලාට වැඩ නෑ. බෝඩ් එක පෙගෙන්න වගේම බැටරි වතුර උරාගෙන. පස්සේ නෝමල් කඩේකින් ගෙනාවා 1100ට රිමෝට් එකක්. ඒකෙ පවර් බට්න් එකේ කොලපාට ලයිට් එක පත්තු වෙනවා ඔබන හැමපාරම. දැන් බැලුවා ටෙලිෂොප් සයිට් එකේ. වෙනසක් නෑ. මේකම තමා වොරන්ටි නැතුව 1100ට ගෙනාවෙ. මුනුත් අඩුකුලේ එකක් වැඩි ගානට විකුනන්නේ.

    V1uEoGa.png
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,209
    113
    ඩෙටෝල් දාලා පිහදැම්මා පුළුන් වලින්. ඊට පස්සේ වේලුනට පස්සේ ට්‍රයි කලාට වැඩ නෑ. බෝඩ් එක පෙගෙන්න වගේම බැටරි වතුර උරාගෙන. පස්සේ නෝමල් කඩේකින් ගෙනාවා 1100ට රිමෝට් එකක්. ඒකෙ පවර් බට්න් එකේ කොලපාට ලයිට් එක පත්තු වෙනවා ඔබන හැමපාරම. දැන් බැලුවා ටෙලිෂොප් සයිට් එකේ. වෙනසක් නෑ. මේකම තමා වොරන්ටි නැතුව 1100ට ගෙනාවෙ. මුනුත් අඩුකුලේ එකක් වැඩි ගානට විකුනන්නේ.

    V1uEoGa.png
    ගොඩක් වෙලාවට ඔය අඩුකුලේ ඒවයෙ ප්ලාස්ටික් කේසින් එක චාටර්ම කොලිටියක් තියෙන්නෙ දෙපාර වැටෙනකොට කැඩෙනවා

    ඒක නිසා ඔය රීප්ලේස්මන්ට් රිමෝට් එක අරගෙන ගලවලා සර්කිට් එක ඔරිජිජනල් එකේ කේසින් එක ඇතුලට දා ගනින්. එතකොට ඔරිජිනල් ලුක් and feel එක ඒ විදියට තියනවා
    නැත්තං ඔය චයිනීස් ඒවයෙ අකුරු මැකෙනවා ප්‍රින්ට් එක කැතයි වගේ නේ