දැරියකගෙන් ආශාවල් සංසිදුවාගෙන 21 මවුලවි පැනලා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,117
    7,135
    113
    Back Bay-Beacon Hill, Boston
    710556245_1461404912691150_6292619738877853417_n.jpg

    බාල වයස් කාර දැරියකට බරපතළ ලිංගික අපචරෙයක් කල මුස්ලිම් මවුලවි සහ එයට ආධාර අනුබල දුන් අයෙක් රිමාන්ඩ්.
    (ජේ.ඒ.එල් ජයසිංහ)
    බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කල බවට සැකපිට අම්පාර පොලීසිය විසින් මුස්ලිම් මවුලවි වරයෙකු සහ ඔහුට එම අපයෝජන සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අම්පාර පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
    අම්පාර එරගම ප්‍රදේශයේදී දැරියට බරපතළ ලිංගික අපචාරය සිදුකරන ලද බවට සැකකරන මවුලවි වරයා (අවු .21) සිද්ධියෙන් පසු පළා ගොස් ,පසුව නීතීඥයෙකු මාර්ගයෙන් අම්පාර පොලීසියට බාර වීමෙන් පසු ,පොලීසිය මගින් ,සැකකරුවන් දෙදෙනාම අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ,ඔවුන් ජූනි මස 03 දක්වා,අම්පාර මහේස්ත්‍රාත් වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
    අම්පාර පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,143
    3,895
    113

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,780
    23,539
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :ROFLMAO:

    WD 40, Sinhale අකවුන්ට් වලට මොකද බං කරේ @sinhawanshaya ? වටෙන්ම පුක්ශනය උන නිසා අයින් කරගන්න උනා නේද? 😂
    සිරාවට ඌද චීත්තයක්නෙ. real life එකේ එකෙක්ගෙ මූනට කිව්වනම් චූ ගියාද දන්නෙත් නැති වෙයි.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,436
    6,073
    113
    710556245_1461404912691150_6292619738877853417_n.jpg

    බාල වයස් කාර දැරියකට බරපතළ ලිංගික අපචරෙයක් කල මුස්ලිම් මවුලවි සහ එයට ආධාර අනුබල දුන් අයෙක් රිමාන්ඩ්.
    (ජේ.ඒ.එල් ජයසිංහ)
    බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කල බවට සැකපිට අම්පාර පොලීසිය විසින් මුස්ලිම් මවුලවි වරයෙකු සහ ඔහුට එම අපයෝජන සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අම්පාර පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
    අම්පාර එරගම ප්‍රදේශයේදී දැරියට බරපතළ ලිංගික අපචාරය සිදුකරන ලද බවට සැකකරන මවුලවි වරයා (අවු .21) සිද්ධියෙන් පසු පළා ගොස් ,පසුව නීතීඥයෙකු මාර්ගයෙන් අම්පාර පොලීසියට බාර වීමෙන් පසු ,පොලීසිය මගින් ,සැකකරුවන් දෙදෙනාම අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ,ඔවුන් ජූනි මස 03 දක්වා,අම්පාර මහේස්ත්‍රාත් වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
    අම්පාර පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි
    Bump

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,380
    16,031
    113
    උන් උපාසකයෝ වගේ හිටියට ඒ කාලේ ඉඳන් බලපං කරල තියෙන තිරිසන් වැඩ...