වහින්නෙ නැද්ද උබලට?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,267
    5,969
    113
    Galaha
    ඊයේ රෑ මේ වෙලාවටනම් හොඳටම වැස්සා අදනම් හුලඟක්වත් නෑ වැඩිය. :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    දවල් 2ට වගේ අපිට වහින්න ගත්තේ. ඊට පස්සේ වහිනවා පායනවා. දැන් ආයේ වහින්න ගත්තා විනාඩි 15කට කලින් ඉඳන්. තාම වහිනවා නස්පුක් වෙන්න.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,334
    4,639
    113
    36
    අවින්කා එකේ පොට් බිරියානි එක සුපිරියි.
    අන්තිමට කාපු දවසේ නම් එහෙම එකක් තිබ්බේ නෑ.. දැන් අව්‍රුදු එකහමාරකට වඩා

    හෙට කාල බලන්න ඕන

    ඔය හරියෙ ඉන්න ගමේ ඉපදුන එවුන් ගොඩක් මන් අඳුරනවා. අවින්කා එකේ පොට් බිරියානි එක සුපිරියි.
    මං එකේ පීනන්න නම් යනවා
    ------ Post added on Jun 12, 2026 at 12:37 AM
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,678
    113
    Loading...
    අන්තිමට කාපු දවසේ නම් එහෙම එකක් තිබ්බේ නෑ.. දැන් අව්‍රුදු එකහමාරකට වඩා

    හෙට කාල බලන්න ඕන

    හොඳයි ඒක. වටලප්පන් එකකුත් දෙනවා. මැටි මුට්ටියෙ එන්නෙ කෑම එක. රසයි. මැනේජර් ම⁣ගෙ යාලුවා.

    මං එකේ පීනන්න නම් යනවා

    ඔය හොටෙල් පූල් එකට නම් බැහැලා නෑ. අපි නම් නාන්නෙ හොඳ ස්වභාවික ඇළක් දොළක් බලලා තමයි.