පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ නායයන්නෙ මිනිස්සු මැරෙන්නෙ ඉස්සරනම් මහින්ද රාජපක්ෂගෙ කියලයි ජෙප්පො කීවේ. මැච් පරදිනකොටත් එහෙමයි. දැන් ඉතින් මැච් එහෙම දිනනවද? :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මැච් දිනුව / පැරදුන එකෙන් උඹලට මොකක් හරි වාසියක් වෙලා තියේද ? කව්ද බං ඕව ගණන් ගන්නේ
     
    • Like
    Reactions: nadimal and Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ නායයන්නෙ මිනිස්සු මැරෙන්නෙ ඉස්සරනම් මහින්ද රාජපක්ෂගෙ කියලයි ජෙප්පො කීවේ. මැච් පරදිනකොටත් එහෙමයි. දැන් ඉතින් මැච් එහෙම දිනනවද? :rolleyes:
    මහින්ද තාම ඉන්නවනෙ. ඒ නිසා තමයි මේ විපත්
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    උබල වගේ උන් ලංකාවේ ජාතක උන එකේ සාපෙ හින්ද මේ වහින්නේ.
    මේ කාලේ උබට මතක නැතුව ඇති.

    1764212893167.png
    1764212904316.png
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ජෙප්පෙක්ට රිදිලා කෙහෙල් ගෙඩියක් උස්සන් අැවිත්.🤣🤣
    මිනිස්සුන්ට කෙසෙල් ගෙඩියක් වත් නොදීපු එවුන් එහෙම තමයි නේ..සහන දෙනවා බදු අඩු කරනවා කියලා ස්ටේජ් වල කෙබර ඇදලා ..ඕන්න දැන් කියන එක..



    බලන්න වෙනස? උඹට වෙනස පේන්නේ නැත්නම් උඹ තිරිසනෙක් වෙනවා..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබල වගේ උන් ලංකාවේ ජාතක උන එකේ සාපෙ හින්ද මේ වහින්නේ.
    මේ කාලේ උබට මතක නැතුව ඇති.

    View attachment 259361View attachment 259362
    අන්න නොමිලේ දෙන්න හාල් කන්ටේනර් ටිකක් ගෙනල්ල. ප්ලග්සොකට් ගෙනල්ල.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඒ කාලෙත් අඩු කුලේ ජෙප්පෝ මේ රටේ හිටියනේ


    අප්පටසිරි …😮
    ------ Post added on Nov 27, 2025 at 9:28 AM

    ඒ උනාට පාලකයෝ විදිඅයට හිටියේ මහින්ද මහත්ත්යනේ දැන් ජෙප්පො වගේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    අනුරයියට අලුතෙන්ම පටන් ගන්න
    රට හෝදලා දෙනවා වැහි දෙයියෝ
    ක්ලීන් සිරිලංකා.
    ජනතාව දිගටම මාලිමාවට
    අනුරයියට ජයවීවා!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    View attachment 259364


    View attachment 259366
    ------ Post added on Nov 27, 2025 at 9:59 AM

    මාලිමාවේ ඊබ්‍රහම් නානාගෙ පුත්තු ටුවරිසම් වට්ටන්න බෝම්බ ගැහුවේ නැත්නම් ඔය පෝලිම් නෑ..දැන් ඒවා මතක නෑ වගේ නේද😂