පාස්කු ප්‍රහාරය ? ගෝඨාභය සම්බන්ධයි

උඹලා හිතන්නේ මොකද්ද? “සුරේෂ් සලේ / ගෝඨාභය දැනන් හිටියාද?

  • ඕවා උන් දැනන් හිටියා, හැබැයි උන් සහරාන්ව ලව්ව ප්ලෑන් කරේ නෑ, සහරාන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න උද

  • නැහැ උන් දැනන් හිටියේ නැහැ, සුරේෂ් සලේගේ කිසිම සම්බන්ධයක් නැහැ.

Results are only viewable after voting.

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,212
    3,366
    113
    Maligawatta
    උඹලා හිතනවාද පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා / සුරේෂ් සලේ සම්බන්ධයි කියලා?

    මට හිතන්නේ උන් මේක දැනගෙන හිටියා. (රාජපක්ෂලා ප්ලෑන් කරේ නෑ. හැබැයි සහරාන්ලාට ඕන වුණා මරාගෙන මැරෙන්න. ඒකට අවශ්‍ය පහසුකම් හදලා දුන්නා.) ඉස්සර LTTE එකට බෝම්බ පුපුරවන්න උදව් කරපු සිංහල කොටි හිටියා. ඒ වගේ සහරාන් කියන ත්‍රස්තවාදියාට ඕන වුණා ISIS ලා වගේ මරාගෙන මැරෙන්න. ඉස්සර උගේ වීඩියෝ බලලා තිබ්බනම් සහරාන් ගැන හිතාගන්න පුළුවන්.

    කවුදෝ එකෙක් කිව්වා, ගහනවා කියලා දැනන් හිටියා, හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා.

    හරීන්ගේ තාත්තත් දැනන් හිටියා ගහනවා කියලා.

    මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දුලා කලින්ම කිව්වා බුද්ධි අංශයේ සුරේෂ් සලේ මේකට සම්බන්ධයි කියලා.

    තව නිවුස් එකක් දැක්කා. ඥානසාර කියනවා,

    "අන්තවාදී ප්‍රහාර හැමතැනම සිදුවෙනවා. මෙහෙ විතරක් මහමොළකරු හොයන්න රුදාව මොකක්ද?"

    කියලා.

    සහරාන්ලාට බුද්ධි අංශයෙන් පඩි ගෙවලා තියෙනවා.

    සහරාන්ට ඕන වුණා මරාගෙන මැරෙන්න (රාජපක්ෂව බලයට ගේන්න නෙමෙයි. සහරාන් කියන්නේ ට්‍රැක් පැනපු එකෙක්, ISIS ලා වගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න).

    ඒක දැනන් හිටපු සුරේෂ් සලේ සහ ගෝඨාභයලා උන්ට බෝම්බ පුපුරුවා ගන්න උදව් කළා.

    අන්තිමට, සහරාන්ට ඕන වුණේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න. සුරේෂ් සලේ මේකට උදව් කරන්නේ රාජපක්ෂලාට දේශපාලන වාසියක් ගන්න කියලා සහරාන්ලා දැනගෙන හිටියේ නැහැ.

    සුරේෂ් සලේ උදව් කරනවා කියලා කියන්නේ, අනිවාර්යයෙන්ම ඒක ගෝඨාභයගේ ඕඩර් එකක්.
    img-1-1781289689935.jpg
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,496
    5,683
    113
    එතකොට පුපුරව ගත්ත ගොන් තම්බි ටික .......
    මම ඉස්සර ඉදන්ම කිවුවේ නොපෙනෙන කන්‍යාවියො වෙනුවෙන් නිකන් කෑලි වෙනවා...
    ඔනේම ගොන් වැඩක් කරගන්න පුලුවන් කිම්බක් දෙනවා කිවුවොත්.. :P :lol: :lol:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,340
    2,072
    113
    අන්තිමට, සහරාන්ට ඕන වුණේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න. සුරේෂ් සලේ මේකට උදව් කරන්නේ රාජපක්ෂලාට දේශපාලන වාසියක් ගන්න කියලා සහරාන්ලා දැනගෙන හිටියේ නැහැ.
    අනේ පවූඌඌ!!! තව කතාවක් කියන්නකො සීයේ 🤌 🥺
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,212
    3,366
    113
    Maligawatta
    එතකොට පුපුරව ගත්ත ගොන් තම්බි ටික .......
    මම ඉස්සර ඉදන්ම කිවුවේ නොපෙනෙන කන්‍යාවියො වෙනුවෙන් නිකන් කෑලි වෙනවා...
    ඔනේම ගොන් වැඩක් කරගන්න පුලුවන් කිම්බක් දෙනවා කිවුවොත්.. :P :lol: :lol:
    Brainwash
    same like ISIS terrorist
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546
    113
    උඹලා හිතනවාද පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා / සුරේෂ් සලේ සම්බන්ධයි කියලා?

    මට හිතන්නේ උන් මේක දැනගෙන හිටියා. (රාජපක්ෂලා ප්ලෑන් කරේ නෑ. හැබැයි සහරාන්ලාට ඕන වුණා මරාගෙන මැරෙන්න. ඒකට අවශ්‍ය පහසුකම් හදලා දුන්නා.) ඉස්සර LTTE එකට බෝම්බ පුපුරවන්න උදව් කරපු සිංහල කොටි හිටියා. ඒ වගේ සහරාන් කියන ත්‍රස්තවාදියාට ඕන වුණා ISIS ලා වගේ මරාගෙන මැරෙන්න. ඉස්සර උගේ වීඩියෝ බලලා තිබ්බනම් සහරාන් ගැන හිතාගන්න පුළුවන්.

    කවුදෝ එකෙක් කිව්වා, ගහනවා කියලා දැනන් හිටියා, හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා.

    හරීන්ගේ තාත්තත් දැනන් හිටියා ගහනවා කියලා.

    මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දුලා කලින්ම කිව්වා බුද්ධි අංශයේ සුරේෂ් සලේ මේකට සම්බන්ධයි කියලා.

    තව නිවුස් එකක් දැක්කා. ඥානසාර කියනවා,

    "අන්තවාදී ප්‍රහාර හැමතැනම සිදුවෙනවා. මෙහෙ විතරක් මහමොළකරු හොයන්න රුදාව මොකක්ද?"

    කියලා.

    සහරාන්ලාට බුද්ධි අංශයෙන් පඩි ගෙවලා තියෙනවා.

    සහරාන්ට ඕන වුණා මරාගෙන මැරෙන්න (රාජපක්ෂව බලයට ගේන්න නෙමෙයි. සහරාන් කියන්නේ ට්‍රැක් පැනපු එකෙක්, ISIS ලා වගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න).

    ඒක දැනන් හිටපු සුරේෂ් සලේ සහ ගෝඨාභයලා උන්ට බෝම්බ පුපුරුවා ගන්න උදව් කළා.

    අන්තිමට, සහරාන්ට ඕන වුණේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න. සුරේෂ් සලේ මේකට උදව් කරන්නේ රාජපක්ෂලාට දේශපාලන වාසියක් ගන්න කියලා සහරාන්ලා දැනගෙන හිටියේ නැහැ.

    සුරේෂ් සලේ උදව් කරනවා කියලා කියන්නේ, අනිවාර්යයෙන්ම ඒක ගෝඨාභයගේ ඕඩර් එකක්.
    Pedo kimbak hambenawa kiwwot hambayo pork unath kai
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,046
    2,517
    113
    ඔවා කියන්න දෙයක් නෑ ඊලග දවසෙම මිඩියා වලට ඇවිත් පුක දෙනකොටම දැන ගත්තා මිනිමරුවා කෞද කියලා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,334
    4,639
    113
    36
    මේවා ඇත්ත නම් ගොටබයිය ඇට දෙකෙන් එල්ලන්න ඕන
     
    • Like
    Reactions: snm1990

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,212
    3,366
    113
    Maligawatta

    2015දී අසාද් සාලි CID එකට පැමිණිල්ලක් කළා. බුද්ධි අංශය සහරාන් ගැන දැනන් හිටියා. හැබැයි සුරේෂ් සලේ (ගෝඨාභයගේ නියෝගයෙන් ) ඒ ගින්නට තවත් පෙට්‍රල් දැම්මා

    ගහයි කියලා හිතුවා, මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ කියලා, අර ආරක්ෂක ලේකම් ද කවුදෝ එකෙකුත් කිව්වා. ඒ කියන්නේ අඩුම ගානේ මුන් පාරට බැස්සා. හැබැයි ගෝටගේ සෙට් එක යටින් ගේම ගැහුවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    2015දී අසාද් සාලි CID එකට පැමිණිල්ලක් කළා. බුද්ධි අංශය සහරාන් ගැන දැනන් හිටියා. හැබැයි සුරේෂ් සලේ (ගෝඨාභයගේ නියෝගයෙන් ) ඒ ගින්නට තවත් පෙට්‍රල් දැම්මා
    එහෙනම් 2017 අල්ලන්න තිබ්බෙ නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,587
    113
    ඕක කලේ ඉන්දියාව. මෛත්‍රී පාල සිරිසේනයි, නලින්ද ජයතිස්සයි දෙන්නම කිව්වනේ. shangrila එකට ගැහුවේ එකේ චීනේ මුහුද ගැන පරීක්ෂණ කරපු scientist ල නැවතිලා හිටපු නිසා. ඒකෙන් උන් හයක් මලා. උන්ගේ research vassel එක ලංකාවට එනකට නිතරම විරුද්ද කවුද කියල දන්නවනේ. සමහර විට සලේ කරන්න ඇත්තේ උන් දුන්න ජොබ් එක.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,212
    3,366
    113
    Maligawatta
    එහෙනම් 2017 අල්ලන්න තිබ්බෙ නේ
    ඒක අහන්න ඕන සුරේෂ් සලේගෙන් තමයි, මොකද රාජපක්ෂලා සහරාන්ට 2015 ඉඳන් පඩි ගෙව්වා. ඒ කාලේ ඉඳන්ම බුද්ධි අංශයේ හිටියේ ගෝඨාභයගේ සෙට් එක.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,160
    113
    New Zealand
    ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු හැම ඇමති, මන්ත්‍රී කෙනෙක්ටම පාස්කු ප්‍රහාරය ගැන දැනුවත් කරලලු තිබිලා තියෙන්නෙ. චාමර සම්පත් මේ ළගකදි පාර්ලිමේන්තුවෙදි කිව්වා. හරීන් විතරයි මුලදි මේ ගැන කිව්වේ. මේක දැන් බොරු වෙන්න බෑනේ. ඒකාලේ 225ම දැනගෙන ඉදලා තියනවා. ඒ කියන්නේ අනුරත් මේ ගැන දැනගෙන හිටියේ නෑ කියන්න බෑ. කාදිනල් මේක නොදැන හිටීයා වෙන්නත් බෑ. උබලා මොකාට කඩේ ගියත් කමක් නෑ. පාස්කු ප්‍රහාරය වගේ දෙයක් දේශාපාලනීකරණය කරන්න හ්දන්න එපා. පක්‍ෂ භේදයක් නැතුව 225ම බේරුනා. උන් දැනගෙනත් පිටට කිව්වෙ නෑ. එදා පල්ලි ගිය අහිංසක මිනිස්සු මැරුණා.

    චාමර සම්පත් මේ කතාව කියන්නේ සාක්‍ෂියකුත් එක්ක. 👇
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    ඒක අහන්න ඕන සුරේෂ් සලේගෙන් තමයි, මොකද රාජපක්ෂලා සහරාන්ට 2015 ඉඳන් පඩි ගෙව්වා. ඒ කාලේ ඉඳන්ම බුද්ධි අංශයේ හිටියේ ගෝඨාභයගේ සෙට් එක.
    ගොන් කතා කියන්න එපාඉතින් 2017 හිටියේ රතු අලි ආන්ඩුව නේ
    JVP එක ඊබ්‍රෙහිම් නානා දාලා බොම්බේ ගැහුවේ UNP එකට ඡන්දේ කල් දාන්න
     
    • Like
    Reactions: KDH

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    උඹලා හිතනවාද පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා / සුරේෂ් සලේ සම්බන්ධයි කියලා?

    මට හිතන්නේ උන් මේක දැනගෙන හිටියා. (රාජපක්ෂලා ප්ලෑන් කරේ නෑ. හැබැයි සහරාන්ලාට ඕන වුණා මරාගෙන මැරෙන්න. ඒකට අවශ්‍ය පහසුකම් හදලා දුන්නා.) ඉස්සර LTTE එකට බෝම්බ පුපුරවන්න උදව් කරපු සිංහල කොටි හිටියා. ඒ වගේ සහරාන් කියන ත්‍රස්තවාදියාට ඕන වුණා ISIS ලා වගේ මරාගෙන මැරෙන්න. ඉස්සර උගේ වීඩියෝ බලලා තිබ්බනම් සහරාන් ගැන හිතාගන්න පුළුවන්.

    කවුදෝ එකෙක් කිව්වා, ගහනවා කියලා දැනන් හිටියා, හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා.

    හරීන්ගේ තාත්තත් දැනන් හිටියා ගහනවා කියලා.

    මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දුලා කලින්ම කිව්වා බුද්ධි අංශයේ සුරේෂ් සලේ මේකට සම්බන්ධයි කියලා.

    තව නිවුස් එකක් දැක්කා. ඥානසාර කියනවා,

    "අන්තවාදී ප්‍රහාර හැමතැනම සිදුවෙනවා. මෙහෙ විතරක් මහමොළකරු හොයන්න රුදාව මොකක්ද?"

    කියලා.

    සහරාන්ලාට බුද්ධි අංශයෙන් පඩි ගෙවලා තියෙනවා.

    සහරාන්ට ඕන වුණා මරාගෙන මැරෙන්න (රාජපක්ෂව බලයට ගේන්න නෙමෙයි. සහරාන් කියන්නේ ට්‍රැක් පැනපු එකෙක්, ISIS ලා වගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න).

    ඒක දැනන් හිටපු සුරේෂ් සලේ සහ ගෝඨාභයලා උන්ට බෝම්බ පුපුරුවා ගන්න උදව් කළා.

    අන්තිමට, සහරාන්ට ඕන වුණේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න. සුරේෂ් සලේ මේකට උදව් කරන්නේ රාජපක්ෂලාට දේශපාලන වාසියක් ගන්න කියලා සහරාන්ලා දැනගෙන හිටියේ නැහැ.

    සුරේෂ් සලේ උදව් කරනවා කියලා කියන්නේ, අනිවාර්යයෙන්ම ඒක ගෝඨාභයගේ ඕඩර් එකක්.

    තමන්ගෙ සුඛවිහරනය වෙනුවෙන් ඕනම බලු වැඩක් කරන රජපක්ෂලා අනිවාර්යෙන්ම අරුන්ව යූස් කරන්න ඇති.
     
    • Like
    Reactions: Podi puthas

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113

    meka dan scientific evidence ekka prof wela iwari kwda kara kiyanna, politic order ekak nathuwa mewa wenna na. special thani intelligent officer knkta ochara power ekak na backstage politcal support ekak nathuwa.minusue issra wage moda na dan ,

    එහෙනම් 2017 අල්ලන්න තිබ්බෙ නේ
    political wasi ganna thyinna enna athi .
    ------ Post added on Jun 12, 2026 at 11:22 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    meka dan scientific evidence ekka prof wela iwari kwda kara kiyanna, politic order ekak nathuwa mewa wenna na. special thani intelligent officer knkta ochara power ekak na backstage politcal support ekak nathuwa.minusue issra wage moda na dan ,

    political wasi ganna thyinna enna athi .
    ------ Post added on Jun 12, 2026 at 11:22 AM
    මේ කියන්නේ ලස්සනට
     
    • Haha
    Reactions: Inigo Montoya