උඹලා හිතනවාද පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා / සුරේෂ් සලේ සම්බන්ධයි කියලා?
මට හිතන්නේ උන් මේක දැනගෙන හිටියා. (රාජපක්ෂලා ප්ලෑන් කරේ නෑ. හැබැයි සහරාන්ලාට ඕන වුණා මරාගෙන මැරෙන්න. ඒකට අවශ්‍ය පහසුකම් හදලා දුන්නා.) ඉස්සර LTTE එකට බෝම්බ පුපුරවන්න උදව් කරපු සිංහල කොටි හිටියා. ඒ වගේ සහරාන් කියන ත්රස්තවාදියාට ඕන වුණා ISIS ලා වගේ මරාගෙන මැරෙන්න. ඉස්සර උගේ වීඩියෝ බලලා තිබ්බනම් සහරාන් ගැන හිතාගන්න පුළුවන්.
කවුදෝ එකෙක් කිව්වා, ගහනවා කියලා දැනන් හිටියා, හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා.
හරීන්ගේ තාත්තත් දැනන් හිටියා ගහනවා කියලා.
මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දුලා කලින්ම කිව්වා බුද්ධි අංශයේ සුරේෂ් සලේ මේකට සම්බන්ධයි කියලා.
තව නිවුස් එකක් දැක්කා. ඥානසාර කියනවා,
"අන්තවාදී ප්‍රහාර හැමතැනම සිදුවෙනවා. මෙහෙ විතරක් මහමොළකරු හොයන්න රුදාව මොකක්ද?"
කියලා.
සහරාන්ලාට බුද්ධි අංශයෙන් පඩි ගෙවලා තියෙනවා.
සහරාන්ට ඕන වුණා මරාගෙන මැරෙන්න (රාජපක්ෂව බලයට ගේන්න නෙමෙයි. සහරාන් කියන්නේ ට්‍රැක් පැනපු එකෙක්, ISIS ලා වගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න).
ඒක දැනන් හිටපු සුරේෂ් සලේ සහ ගෝඨාභයලා උන්ට බෝම්බ පුපුරුවා ගන්න උදව් කළා.
අන්තිමට, සහරාන්ට ඕන වුණේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න. සුරේෂ් සලේ මේකට උදව් කරන්නේ රාජපක්ෂලාට දේශපාලන වාසියක් ගන්න කියලා සහරාන්ලා දැනගෙන හිටියේ නැහැ.
සුරේෂ් සලේ උදව් කරනවා කියලා කියන්නේ, අනිවාර්යයෙන්ම ඒක ගෝඨාභයගේ ඕඩර් එකක්.