මම London ඉන්නේ. එහෙම අවුලක් නෑ බන්, මිනිස්සු ඔය හොඳට ඉන්නේ
හිටපු ගමන් කොහේ හරි පිස්සෙක් වලියක් ගියාම පිහියක් ඇදල අරන් ඇනල දානවා
ඒක ඉතින් අන්තවාදී/ජාතිවාදී දේශපාලන පක්ෂ (Reform) උලුප්පල අරන් බලයට එන්න ජාතිවාදය පතුරවල සුද්දන්ව ෆෝම් කරනවා. තනිකරම උන් හදන්නේ තමුන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න. Nigel Farage තමයි මේ වැඩේ කරන්නේ.
උඹේ topic එකේ තියෙන්නේ "ලංකාව ඊට වැඩිය safe and amazing" කියල
මමත් ඉපදුන රටට පණ වගේ ආදරෙයි. කවදාවත් ලංකාවට ගරහන්නේ නෑ
ඒත් ඇත්ත කතා කරොත් ලංකාව කොහෙද බන් safe & amazing?
චිකාගෝ වගේ මහ දවල් බයික් වලින් ඇවිත් වෙඩි තියල යනවා, බෙල්ල කපල අරන් ගිහින් පිළිමේ ගහල යනවා
පාරේ අයින් වෙලා safe යන්න pavement එකක් තියනවද කියපන් නගර කීපයක ඇරෙන්න?
තඩි ලේලන්ඩ් බස් කාරයෝ බෙල්ල උඩින් යන්නේ, පොඩි වාහනේක යද්දී බස් ලොරි කීයක් මුණට දානවද කියපන්?
දරුවෙක්ව බය නැතුව තනියම පාරේ යවන්න පුළුවන්ද? අඩු ගානේ පන්සලකටවත් යවන්න පුළුවන්ද කියපන්?
ලප කොටා කයිය විතරක් ගහනව කියපු දේවල් කෝ බන්. ඌට බැනල වැඩකුත් නෑ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව.
කොහෙද බන් ඉතින් Safe & Amazing?
මන්න පාරවල් කමක් නෑ කියමුකෝ, ඕකුන් ෆෝන් උස්සනවා, අනිනවා, රෙසිසිට් now also too much expensive to renew visa and cost of living too much.lankweth owa isolated rare case tamai bn.
E unata uba UK wala inna nigga kenek nisa kohen hari manna parak kanna tiyena chance eka wadiy.
මන් අද මෑන් දූපත ගැන වීඩියෝ එකක් සජෙස්ට් වෙලා බැලුව. එක අයිති රජතුමාට විතරයි කියල. රජතුමා දූපතේ ලොක්කා වුනත් කිසිම දෙයකට තීන්දු ගන්න බැරි ලු. නීති ඔක්කොම හදන්නේ දූපතෙ වැසියන් ගෙන් තේරුණු ව්‍යවස්ථාදායක, එකෙත් පක්ෂ නැහැ, ඡන්දය ඉල්ලන්නෙත් තනිතනි ස්වාධීන අපේක්ෂකයන් විදියට කියල. බ්‍රිටිෂ් පාර්ලිමේන්තුවට පවා බලයක් නැහැලු. හැබැයි ස්වාධීන රටකුත් නෙවේ. මහා පුදුම රටක්.
මන්න පාරවල් කමක් නෑ කියමුකෝ, ඕකුන් ෆෝන් උස්සනවා, අනිනවා, රෙසිසිට් now also too much expensive to renew visa and cost of living too much.
ඔය හොඳයි මෙහේ බලන්න ඕන වාහන ගල් වෙන විදිය. අඳුනන එකෙක් උපන්දිනේ කියල එයාගේ වයිෆ්ට අලුත්ම බෙන්ස් එකක් අරන්දුන්නා. දවස් දෙකෙන් මිසිං. දැන් ඔහේ එකෙක් පදිනව ඇති.පවු බන් මේ කොල්ලෝ. ඔය හොරු අල්ලලා හතරමන් හන්දිවල එල්ලන්න ඕන.
Thank you for the information.ඔය හොඳයි මෙහේ බලන්න ඕන වාහන ගල් වෙන විදිය. අඳුනන එකෙක් උපන්දිනේ කියල එයාගේ වයිෆ්ට අලුත්ම බෙන්ස් එකක් අරන්දුන්නා. දවස් දෙකෙන් මිසිං. දැන් ඔහේ එකෙක් පදිනව ඇති.
අපි පුංචිකාළේ මිස්ට බීන් වාහනේ සිටියරිං වීල් එක ගලවන් ගියපු සීන් එකට හිනා වුනාට ඇත්ත තත්වේ ඒකම තමයි.
අවුරුද්දට වාහන 35000ක් ගල්වෙනවා කියන්නේ මුං මිනිස්සු වෙන්න බෑ.
![]()
ලංකාවේ උන්ට ලොකු එක දීලා හින්දා ආපහු යන්න බැරුව ඇති.ඒ විතරක් නම් කමක් නෑ කියමුකො. ලඟදි එක හෙළිච්චියෙක් ට වීසා ගන්න මෙහෙ සිටිසන් තියෙන එකෙක් ව බඳින්න ඇග්රිමන්ට් එකක් දාන්න ඕන වුණා. සිටිසන්ශිප් තියෙන ලංකාවේ අනාතයෙක් ඉන්නවනම් කෝටි 5ක් වුණත් දෙන්න පුළුවන්ලු. එහෙම කරන උන් ඉන්නවලු. මම බැලුවේ ලින්ඩට සෙට් කරල දෙන්න.
------ Post added on Jun 12, 2026 at 2:22 PM
අනිවා. නිකං ගූගල් කරල බලපංකෝ මෙහේ වැඩිකුළේ අලුත් වාහන වලට වෙන දේ.Thank you for the information.
දියුණු වෙන කෙනෙකුට මේකත් ඇති .
කෝටි පාක්නං මදි මාතියා. දායට කරමුද හාන්නIsle of Man, Jersey, Guernsey and Alderney are semi-independent countries. They have autonomy on education, local laws, taxation and healthcare policies but military and international policies are controlled by UK. Everyone gets a British passport.
They are small islands with small populations so it works well for them. I've been to all these islands except Alderney. They are beautiful but run down.
එහෙනම් ඇයි බං මෙහෙට එන හෙළුවො හෙළිච්චියො ස්පොන්සර්ෂිප් විකුණන උන්ට පවුම් දහදාස් ගණන් වියදම් කරන්නෙ? මාස්ටර්ස් වලට වියදම් කරලා ඊට පස්සෙ කෙයාගිවර් දාන්නෙ? PSW expire වෙනකොට සරණාගත වීසා දාල හරි ඉන්න බලන්නෙ.
ඒ විතරක් නම් කමක් නෑ කියමුකො. ලඟදි එක හෙළිච්චියෙක් ට වීසා ගන්න මෙහෙ සිටිසන් තියෙන එකෙක් ව බඳින්න ඇග්රිමන්ට් එකක් දාන්න ඕන වුණා. සිටිසන්ශිප් තියෙන ලංකාවේ අනාතයෙක් ඉන්නවනම් කෝටි 5ක් වුණත් දෙන්න පුළුවන්ලු. එහෙම කරන උන් ඉන්නවලු. මම බැලුවේ ලින්ඩට සෙට් කරල දෙන්න.
------ Post added on Jun 12, 2026 at 2:22 PM