බුදු දහම හෑල්ලු කරන්න මාරම උත්සාහයක් ගන්නවා නේද? ඇයි ඒ? අනිත් ආගම් වලත් ඇදහිලි විශ්වාස තියනවනේ.. ඒව ගැනත් ත්‍රෙඩ් ටිකක් දාමුකෝ..
දවස් දෙකක් යනකොට මරණෙන් නැගිට්ටෙ කොහොමද? කන්‍යාව sex නොකර pregnant වුණේ කොහොමද වගේ ඒව එහෙමත් analyse කරල thread දාමු මේ ගැම්මටම..
ආගමක් විශ්වාසයක් නෑ කිව්වට බුදු දහමට විතරක් අල්ලන් ගහනවා වගේ එකක් තමයි පේන්නේ මෙච්චර thread දාන එකෙන්..
මම ත්‍රෙඩ් දාන්නේ මට සමීප එකෙන් නේ බන් . අනිත් උන්ගේ ඒවා මට එච්චර අදාළ නෑ .
අනිත් එක ඔය video කියන කතව ඇත්ත කියලා උබට හිතෙන්නේ නැද්ද ?
උබට ආස අර ෆැන්ටසි වලින් පුරවපු superhero වගේ බුදු කෙනෙක් ඉන්න ආගමකට ද ?
ඔය උබ උඩ කියල තියන ඒවා කොහොමත් ඉතින් ෆැන්ටසි තමයි ..
ඒ විතරක් නෙවෙයි සියල්ල මැව්වා කියන දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා ට හොදටම වද දීල ඇණ ගහනකන් බලන් හිටියේ ඇයි ?
සියල්ල දෙයියන්ගේ කැමැත්තට නම් වෙන්නේ , මැව්වේ දෙයියන් නම් කුරුසේ , ඇන ගහපු උන් , සාතන් ඔක්කොම මැව්වේ දෙයියෝද ? ඇණ ගැහුවෙත් දෙයියන්ගේ කැමැත්තට ද ?
මිනිස්සුන්ගේ පව් වල වන්දි ගෙවන එක නම් කරේ , කුරුසේ ඇන ගැහුවට පස්සේ දැන් වන්දි ගෙවල ඉවරද ? එතනින් පස්සේ ලෝකේ මිනිස්සු පව් කරේ නැද්ද ?? අලුතෙන් කරපු පව් වලට් වන්දි ගෙවන්න දෙවියන් වහ්ස්නේගේ දුතයෙක් ආයිත් එන්නේ කවදද ??
දෙයියෝ මුල් කරගෙන superman style එකෙන් හදාගත්ත ආගම් තනිකර ම ගොඩ දාන්න බැරි අවුලක් බන් . කිසිම ප්‍රයෝගික කමක් නෑ .තනි ෆැන්ටසි තියෙන්නේ .
එකම හොදකට තියෙන්නේ ලවුකික සතුට මාකට් කරන එක. බුද්දාගමේ දුක මාකට් කරනවා . ඒකයි අපිට එකක් හෙන කාල බිල නටල ඉන්න ආගමක් විදියටයි අනිත් එක අනිත්‍යයි , කිසි තේරුමක් නෑ වගේ මූඩ් එකකින් තියන ආගමක් විදියටයි පෙන්නේ .
කන්‍යාවෝ sex නොකර ඉබේ ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ දන්නා විදියටනම් . . bio හොදට දන්නා එකෙක්ගෙන් අහපං මොකක් හරි වෙන විදියක් තියනවද කියලා .
