බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

dilann

Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    මහාවංශය 19 වෙනි පරිච්ඡේදය
    දාපං බලන්න .
    ඔය දැන් තියන පුජා ටික කලගෙඩි නැටුම / අපල වලට දුරුවෙන්න ගාථා කවි කියලා ඉල්ලන එක / සිවුරු ඔතන එක
    ඕව කරා කියලා තියනවද ?
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,228
    1,587
    113
    Gotham City 👁
    මේ කියන්නේ බුදු හාමුදුරුවෝ සාමන කෙනෙක් කියලා බලන්න කියලා ඒක අතකට වැරදි නැහැ, we all have buddha nature
    අපි හැමෝටම බුද්ධ ස්වභාවය තියෙනවා Mahāyāna Buddhism ඉගැන් වීමක් මේ කියන්නේ, මේක සාමන මිනිස්සුන්ට වැදගත් නැහැ මේක ගව්රවයක් ලබා දෙන්න ඔනේ තැන් නම් උන් වහන්සේට ගරු කරන්නේ නැහැ මිනිස්සු කොහොමත් එක බුද්ධාගමේ පැවැත්මට වැදගත්, මිනිස්සු ආදි කාලේ ඉදම්ම දෙවියන්ට ගරු කරේ දෙවියන්ගේ තිබ්බා කියපු බලයට, එක නැති කරලා දැම්මොත් බොරු හරි ඇත්ත උනත් සාමන මනුස්සයට බුදු හාමුදුරුවෝ ගැන තියෙන ගරුත්වය නැති වෙනවා...
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    ඉතින් ඒක හරි නේ යකෝ .
    ඉන්දියාවේ තිබ්බ අර දේව ඇදහිලි වලින් තමයි දැන් කරන බෝධි පුජා කරන්නේ . :rofl: :rofl:
    මිහිඳු හාමුදුරුවො ආවහම බුද්ධාගම වැළඳ ගත්ත ට මිනිස්සු පරණ ඇදහිලිත් කරගෙන ගියා. බුද්ධාගමේ කාටවත් උදව් කරන , යාඥා අහල එක එක දේවල් දෙන දෙවි කෙනෙක් නැති එක අඩුවක් වුනා . දුක අහන්න කෙනෙක් නැති එක දුර්වල මනස ට ගොඩක් දැනෙනවා.

    මිහිඳු හාමුදුරුවො එන්න කලින් මිනිස්සු වැන්දේ තල් ගහට යි නුග ගහට යි. නුග ගහේ වෙස්සවන දෙයියොත් තල් ගහේ ව්‍යාධි දේව දෙයියොත් තමයි හිටියෙ ඒ විශ්වාසය අනුව .

    මිහිඳු හාමුදුරුවොන්ට තේරුනා අවුරුදු දහස් ගානක් කරගෙන ආපු දේ එක පාර වෙනස් කරන්න බැරි බව.

    ඉතිං මිහිඳු හාමුදුරුවො කල්පනා කරා මුන් ට මොලේ පාදනව ට වඩා ලේසියි බුදු බන ට ටිකක් සෙට්ල් වෙනකං ඇදහිල්ල එහෙම්ම තියෙද්දි ගහ විතරක් මාරු කරන එක. ඊට පස්සෙ ඉන්දියාවට ඊමේල් එකක් ගැහුවා බෝ අත්තක් එවන්න නංගි අතේ කියල .ඒක වැඩ කරා . නුග ගහ යි තල් ගහ යි හෙමිං හෙමිං යට ගියා , බෝ ගහ සබ්ස්ටිටියුට් කරා .

    අදත් ඒ යාඥා එහෙම්ම යනවා .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,376
    1
    6,190
    113
    ෆැන්ටසි කතා මම අහන්නේ නෑ .
    විශ්වාසය ඉස්සරහට දාගෙන , ශ්‍රද්ධාව කියලා එකකින් මෝඩ විදියට කියන කියන වෙන්න බැරි දේවල් ඇත්ත කියලා පිළිගන්න මට බෑ ඉතින් .
    උබලට ඇයි ඔය ෆැන්ටසි ටික ෆැන්ටසි විදියට දකින්න බැරි ?
    දැන් dear ඔයා ඔයාම හදාගත්තු රාමුවක කොටු වෙලා ඉන්නේ ; ඕනි ඒවා අහනවා - හිතළු ෆැන්ටසිය කියලා "කලින් උපකල්පනය කරන දේවල්" සහ ඔයාගේ "පෙර එල්බ ගත්තු මතයන් - paradigms එක්ක සමපාත වෙන්නේ නැති ඒවා ඉවත් කරනවා.

    ඔය විදියට කොහොමද අවබෝධයක් ලබන්නේ.
    හැමදේම විමසන්න ඕනේ.

    මේ vdieo එකේ කියන "මාරයා" කවුද ???
    මම මේ වීඩියෝ එක බැලුවේ නෑ
    බුදු දහමේ මාරයා කියන්නේ - සසරට ඇද බඳ තබා ගන්නා අවිද්‍යාශ්‍ර ආදිය
    ------ Post added on Jun 11, 2026 at 10:48 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    මම මේ වීඩියෝ එක බැලුවේ නෑ
    බුදු දහමේ මාරයා කියන්නේ - සසරට ඇද බඳ තබා ගන්නා අවිද්‍යාශ්‍ර ආදිය
    මම ඇහුවේ video එකේ මාරයා ගැන .
    උබ බලලත් නැතුවද මේවා බලන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවේ ? :rofl:

    දැන් dear ඔයා ඔයාම හදාගත්තු රාමුවක කොටු වෙලා ඉන්නේ ; ඕනි ඒවා අහනවා - හිතළු ෆැන්ටසිය කියලා "කලින් උපකල්පනය කරන දේවල්" සහ ඔයාගේ "පෙර එල්බ ගත්තු මතයන් - paradigms එක්ක සමපාත වෙන්නේ නැති ඒවා ඉවත් කරනවා.

    ඔය විදියට කොහොමද අවබෝධයක් ලබන්නේ.
    හැමදේම විමසන්න ඕනේ.
    නෑ .. ප්‍රයෝගිකව ඉන්ද්‍රිය ගෝචර නෙවෙන දේවල් ගැන කියවන එක තේරුමක් නැ .
    ඒවා අයිති වෙන්නේ ෆැන්ටසි වලට තමයි . මම නෙවෙයි කියන්නේ .. බුදුහාමුදුරුවෝ ම තමයි
    ------ Post added on Jun 11, 2026 at 11:22 PM
     
    • Like
    Reactions: Yeezus

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,228
    1,587
    113
    Gotham City 👁
    මිහිඳු හාමුදුරුවො ආවහම බුද්ධාගම වැළඳ ගත්ත ට මිනිස්සු පරණ ඇදහිලිත් කරගෙන ගියා. බුද්ධාගමේ කාටවත් උදව් කරන , යාඥා අහල එක එක දේවල් දෙන දෙවි කෙනෙක් නැති එක අඩුවක් වුනා . දුක අහන්න කෙනෙක් නැති එක දුර්වල මනස ට ගොඩක් දැනෙනවා.

    මිහිඳු හාමුදුරුවො එන්න කලින් මිනිස්සු වැන්දේ තල් ගහට යි නුග ගහට යි. නුග ගහේ වෙස්සවන දෙයියොත් තල් ගහේ ව්‍යාධි දේව දෙයියොත් තමයි හිටියෙ ඒ විශ්වාසය අනුව .

    මිහිඳු හාමුදුරුවොන්ට තේරුනා අවුරුදු දහස් ගානක් කරගෙන ආපු දේ එක පාර වෙනස් කරන්න බැරි බව.

    ඉතිං මිහිඳු හාමුදුරුවො කල්පනා කරා මුන් ට මොලේ පාදනව ට වඩා ලේසියි බුදු බන ට ටිකක් සෙට්ල් වෙනකං ඇදහිල්ල එහෙම්ම තියෙද්දි ගහ විතරක් මාරු කරන එක. ඊට පස්සෙ ඉන්දියාවට ඊමේල් එකක් ගැහුවා බෝ අත්තක් එවන්න නංගි අතේ කියල .ඒක වැඩ කරා . නුග ගහ යි තල් ගහ යි හෙමිං හෙමිං යට ගියා , බෝ ගහ සබ්ස්ටිටියුට් කරා .

    අදත් ඒ යාඥා එහෙම්ම යනවා .
    haha මේක හරි හැබැයි මිනිස්සු කියන්නේ මේ මිනිස් වර්ගයාම ලේ වලම තියෙන්නේ දේවියන්ව අදහන්න තියෙන කැමත්තක් එක අපේ DNA එකේ code කරලා තියෙන්නේ
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    478
    477
    63
    හින්දු ආගමෙන් බෝධි පූජා ආව කියපු ගොතපු කතාව වගේ ඇති මේකත් හොයලා බැලුවොත්.
    ඒවා මතක් කරන්න එපා බන් මේ වෙලාවෙ. 🤣

    මේ වීඩියෝ එක බලලා plot holes ටික හොයලා උත්තර දාන්නන්.
    ඇයි ඉතිං views දෙන්නෙ? 🤷 අවදාන හිඟන්නෙක් වෙනුවෙන්.

    ඇයි බන් ඕව බලන්නෙ?
    ඉතිං බන් කතෝලික අය බන අහන්නෙ එයාගෙන් නෙ 🤷
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,016
    1,275
    113
    Morally Bankrupt Sri lanka
    New Theory: Did an alien do this to make a fool of the Sinhala Buddhist 🤷‍♂️ you know they did this kind of thing to bunch of religions 👽

    200.gif
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    ඕක ඉතින් විශ්වාසයක් නේ. මම නම් හිතන්නේ බුදුන් ලංකාවට වැඩියේ නැහැ එක පාරක්වත්. උදාහරණෙකට අපි බුද්ධ චරිතය කියවගෙන යද්දී මුලින් එනවනේ පළමු වර ලංකාගමනය. ඒක ඒ flow එකට ගලපෙන්නෙම නැහැ. ඒත් විශ්වාස කරන උන් කරපුවාවේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    බුදු හාමුදුරුවන්ගේ පාදය බලාගෙන ගල් වඩුවෙක් කොටපු එකක් තමා
    පැහැදිලිව එක සුත්‍රයක කියලා තියෙනවා එක පාදයක අනුරුවක් ලංකාවෙත් අනිත් පාදයේ අනුරුව යොනක දේශයෙත් ගලක කොටලා තියෙනවා කියලා
    පුදු හාමුදුරුවන්ගේ පාදය හොහන වෙලාවේ බුදු හාමුදුරුවන් දේශනා කරපු දර්මය ගැන හෙවුවා නම් අද ලංකාව ජපානයක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    @dilann ඔයා මාර biased නේ dear
    ඇයි කැකිරාවේ අහන ගමන් ම

    මේ වගේ දේශනා මාලාවක් අහන්න බැරි

    Uta oney eka u ahai

    මිහිඳු හාමුදුරුවොන්ට තේරුනා අවුරුදු දහස් ගානක් කරගෙන ආපු දේ එක පාර වෙනස් කරන්න බැරි බව.
    දැන් වෙනස් වෙලාද 2600ට පස්සෙ?
    ------ Post added on Jun 12, 2026 at 5:08 AM
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    656
    564
    93
    මන් නම් ඒවා විශ්වාස කරන්නෙ නෑ.

    හැබැයි මම චතුරාර්‍ය සත්‍ය, අට ලෝ දහම, පටිච්ච සමුප්පාදය, අනිත්‍ය වගේ දේවල් විශ්වාස කරනවා.
    ඒකනෙ, @dilann ඇයි උඹ fantasy පැත්තම focus කරන්නෙ? Attack කරන්න ලේසි නිසාද? Non-fantasy part එකට attack කරන්න try කරල නැද්ද? ;-)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    උඹේ යූටියුබ් සර්ච් හිස්ටරී එක බලන්න ආසයි 😂😂
    සර්ච් හිස්ට්‍රි එකේ උබ හිතන දේවල් නෑ . :baffled:

    ඒකනෙ, @dilann ඇයි උඹ fantasy පැත්තම focus කරන්නෙ? Attack කරන්න ලේසි නිසාද? Non-fantasy part එකට attack කරන්න try කරල නැද්ද? ;-)
    ඔය අනිත් දේවලුත් බහුතරයක් ෆැන්ටසි තමයි . තව ගොඩක් අනිත් සමකාලින ආගම් වල කෑලි වලින් ගත්ත කරුණු එහෙට මෙහෙම දාපුවා .
    ------ Post added on Jun 12, 2026 at 10:58 AM
     
    • Like
    Reactions: nuwan9999

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    බුදු දහම හෑල්ලු කරන්න මාරම උත්සාහයක් ගන්නවා නේද? ඇයි ඒ? අනිත් ආගම් වලත් ඇදහිලි විශ්වාස තියනවනේ.. ඒව ගැනත් ත්‍රෙඩ් ටිකක් දාමුකෝ..

    දවස් දෙකක් යනකොට මරණෙන් නැගිට්ටෙ කොහොමද? කන්‍යාව sex නොකර pregnant වුණේ කොහොමද වගේ ඒව එහෙමත් analyse කරල thread දාමු මේ ගැම්මටම..

    ආගමක් විශ්වාසයක් නෑ කිව්වට බුදු දහමට විතරක් අල්ලන් ගහනවා වගේ එකක් තමයි පේන්නේ මෙච්චර thread දාන එකෙන්..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,770
    113
    මෙන්න මෙතන...
    බුදු දහම හෑල්ලු කරන්න මාරම උත්සාහයක් ගන්නවා නේද? ඇයි ඒ? අනිත් ආගම් වලත් ඇදහිලි විශ්වාස තියනවනේ.. ඒව ගැනත් ත්‍රෙඩ් ටිකක් දාමුකෝ..

    දවස් දෙකක් යනකොට මරණෙන් නැගිට්ටෙ කොහොමද? කන්‍යාව sex නොකර pregnant වුණේ කොහොමද වගේ ඒව එහෙමත් analyse කරල thread දාමු මේ ගැම්මටම..

    ආගමක් විශ්වාසයක් නෑ කිව්වට බුදු දහමට විතරක් අල්ලන් ගහනවා වගේ එකක් තමයි පේන්නේ මෙච්චර thread දාන එකෙන්..
    Mu me kallathoni wesige puthek
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    656
    564
    93
    ඔය අනිත් දේවලුත් බහුතරයක් ෆැන්ටසි තමයි . තව ගොඩක් අනිත් සමකාලින ආගම් වල කෑලි වලින් ගත්ත කරුණු එහෙට මෙහෙම දාපුවා .
    ------ Post added on Jun 12, 2026 at 10:58 AM
    මොකක්ද මචං උඹේ fantasy/non-fantasy නිර්ණායකය? නූතන විද්‍යාව + ඉන්ද්‍රිය ගෝචර පමණක්ද non-fantasy?