මෙයා එක්ක දැන් අවු 5-6 ඉදන් eye-contact තිබ්බා(since high school days). මට interest එකක් තිබ්බේ නෑ යාලු වෙන්න. මං ජිවිතේට එයා එක්ක කතා කරලා නෑ, පස්සෙ ලගදි මෙයා ගැන interest එකක් ආවා. ලගදිත් eye-contact තිබ්බා, මං කතා කරලා එයාට මං කැමති කියලා එක number ඉල්ලුවා, පස්සේ එයා හිනා උනා, ඊට පස්සේ එයා කල්පනා කරලා, මං phone එක දුන්නාම කරලා එයා එක කරලා දුන්නා. මං "Hi" කියලා දැම්මා, පැයකට විතර පස්සේ. දවස් දෙකක් යනකන් reply නෑ, මං හිතුවේ number එක වරද්දලා type කරලා කියලා.
මං අයී ගිහින් කිව්වා reply තිබ්බේ නෑ, එක වැරදීද කියලා. එයා කිව්වා හිතලා කියන්නම් කියලා. එකි මේ දවස් ටිකේ online ආවේ නෑ කිව්වා. කෙල්ලොන්ගේ හැටිද මේ ලොකුකම දාන එකයි මට මහ ලොකු interest එකක් නෑ කියලා පෙන්වන එකයි. මං හොදටම දන්නවා මට කැමතී කියලා