අද කාපු කුනු කට්ට 🤧🤧🤧

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,275
    5,991
    113
    Galaha
    අද කන්න ඊවේ නෑ ගෙදර රෑට කඩෙන් ගේන්නම් කියල වැඩක් තිබ්බ නිසා ඒකත් කරලා 11ටත් කිට්ටුවෙලා ටවුන් ගියා. ටවුන් එකට දානකොටම බයික් එක්කින් හෝන් කරගෙන මොකක්ද කියාගෙන ගියා. මම හිතුවෙ මම උන්ට යන්න පාර ඉඩදුන්න නිසා කියලා, ඊගාව වන්ගුවට යන්න හම්බුනේ නෑ පොලිසියෙන් සෙට් එකක් පාරට පැනල අත දාල ගන්න කීවා ලයිසන් ඉන්ශුරන්ස් අනේ ඇදලා දුන්නා ගින්නක්ම නැතුව. ඉටපස්සෙ කියපි ආදායම් බලපත්තරේ දෙන්න කියලා. කරුමෙට ඒක පර්ස් එකේ නෑ. ගෙවල් කිට්ටුවම නිසා මම මෙතන ඉස්සරහ ගිහින් ගේන්නම් කියල ගෙදර ආවා උනුත් ලයිසන් ඉන්ෂුරස් තියාගෙන මට ගේන්න කීවා. මම ගෙදර ඇවිත් කුලප්පුවට මේ අවුරුද්දෙ මුල ඉවර වෙච්ච එකක් අරගෙන ගියා ගිහින් අර පොලිස් කාරයෝ ජෝඩුව හොයල හොයලා හම්බුනේ නෑ පොලිසියේ උන් 2ක් හම්බුනා ඒ එකෙක්වත් අරුන් දෙන්න නෙවෙයි. අන්තිමට හම්බුන සෙට් එක අදායම්බ් බලපත්‍රේ බැලුවාමයි දැක්කෙ ඒක පරන එක. ආපහු ගෙදර ගිහින් අලුත් එක අරන් අරුන් දෙන්නව හෙවුවා. දැන් කන්න ගන්න වෙන්නෙ නෑ කඩවල් වැහුවොත් මම ට්‍රැක් පැනලා පිස්ස වගේ අරුන් දෙන්නව හොයනව. පස්සෙ බැරිම තැන පොලිසියට ගියා. අප්පේ අර ජෝඩුව ඉඳලා ඔක්කොම බලල අපි ලිවුවේ නෑ ඔන්න කියල ලයිසන් ඉන්ශුරන්ස් දුන්නා. ගෙදර එනගමන් කෑම ගන්න බැලුවාම ඔක්කොම කඩ වහලා. දැන් අද රෑ බඩගින්නෙ. ගොං කමට හොඳ පාඩම් මට. ඔය මගුල් නැති උනාම ෆෝන් එකෙන් බලන්න විදියක් තියෙනව නේද? :sorry:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,991
    113
    Galaha
    How did you get home without your bike?
    වහනේ දුන්නා ලයිසන් ඉන්ශුරන්ස් තියාගෙන. :rofl:

    *1338# eken insurance puluwan ne
    revenue license බලන්න පුලුවන් කියල හිතුවෙ මම ඔහොම. දවසක් ට්‍රයි කරා හරිගියේ නෑ.
    ------ Post added on Jun 13, 2026 at 12:54 AM
     
    • Like
    Reactions: Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,715
    6,490
    113
    Narcissistic Sociopath Manipulator
    ඕවා පර්ස් එකේ දාගෙන ඉන්නෙ මොකාද බං? ලයිසන් එක විතරයි පර්ස් එකේ. අනිත් ඒවා වාහනෙ. අනික රුපියල් 500ක් දීලා එන්න තිබ්බනෙ. ඔච්චර වෙලා ගිහිල්ලත් ලියල නැහැ කියන්නෙ තද කාරයො නෙවෙයිනෙ. උඹේ මෝඩ කම.
     
    • Like
    Reactions: clumsyhulk

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,651
    4,662
    113
    ෆෝන් එකෙන් ආදායම් බලපත්‍ර බලන්න පුළුවන් සිංගප්පුරුවේ. ලංකාවේ බලනවා නම් වෙන එකෙක් වීඩියෝ කෝල් එකක් අරන් ගෙදර තියන කොළ කෑල්ල වීඩියෝ එකෙන් පෙන්වන්න ඕන. :ROFLMAO:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,347
    7,804
    113
    අද කන්න ඊවේ නෑ ගෙදර රෑට කඩෙන් ගේන්නම් කියල වැඩක් තිබ්බ නිසා ඒකත් කරලා 11ටත් කිට්ටුවෙලා ටවුන් ගියා. ටවුන් එකට දානකොටම බයික් එක්කින් හෝන් කරගෙන මොකක්ද කියාගෙන ගියා. මම හිතුවෙ මම උන්ට යන්න පාර ඉඩදුන්න නිසා කියලා, ඊගාව වන්ගුවට යන්න හම්බුනේ නෑ පොලිසියෙන් සෙට් එකක් පාරට පැනල අත දාල ගන්න කීවා ලයිසන් ඉන්ශුරන්ස් අනේ ඇදලා දුන්නා ගින්නක්ම නැතුව. ඉටපස්සෙ කියපි ආදායම් බලපත්තරේ දෙන්න කියලා. කරුමෙට ඒක පර්ස් එකේ නෑ. ගෙවල් කිට්ටුවම නිසා මම මෙතන ඉස්සරහ ගිහින් ගේන්නම් කියල ගෙදර ආවා උනුත් ලයිසන් ඉන්ෂුරස් තියාගෙන මට ගේන්න කීවා. මම ගෙදර ඇවිත් කුලප්පුවට මේ අවුරුද්දෙ මුල ඉවර වෙච්ච එකක් අරගෙන ගියා ගිහින් අර පොලිස් කාරයෝ ජෝඩුව හොයල හොයලා හම්බුනේ නෑ පොලිසියේ උන් 2ක් හම්බුනා ඒ එකෙක්වත් අරුන් දෙන්න නෙවෙයි. අන්තිමට හම්බුන සෙට් එක අදායම්බ් බලපත්‍රේ බැලුවාමයි දැක්කෙ ඒක පරන එක. ආපහු ගෙදර ගිහින් අලුත් එක අරන් අරුන් දෙන්නව හෙවුවා. දැන් කන්න ගන්න වෙන්නෙ නෑ කඩවල් වැහුවොත් මම ට්‍රැක් පැනලා පිස්ස වගේ අරුන් දෙන්නව හොයනව. පස්සෙ බැරිම තැන පොලිසියට ගියා. අප්පේ අර ජෝඩුව ඉඳලා ඔක්කොම බලල අපි ලිවුවේ නෑ ඔන්න කියල ලයිසන් ඉන්ශුරන්ස් දුන්නා. ගෙදර එනගමන් කෑම ගන්න බැලුවාම ඔක්කොම කඩ වහලා. දැන් අද රෑ බඩගින්නෙ. ගොං කමට හොඳ පාඩම් මට. ඔය මගුල් නැති උනාම ෆෝන් එකෙන් බලන්න විදියක් තියෙනව නේද? :sorry:
    aru dunne harima license ekada? poddak check karapan. maru karala deelada dnne ne
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,991
    113
    Galaha
    ඕවා පර්ස් එකේ දාගෙන ඉන්නෙ මොකාද බං? ලයිසන් එක විතරයි පර්ස් එකේ. අනිත් ඒවා වාහනෙ. අනික රුපියල් 500ක් දීලා එන්න තිබ්බනෙ. ඔච්චර වෙලා ගිහිල්ලත් ලියල නැහැ කියන්නෙ තද කාරයො නෙවෙයිනෙ. උඹේ මෝඩ කම.
    හොඳ දෙන්නෙක් 500ක් දික් කරානම් අනිවා ලියනව එහෙනම්. මට කලින් වතාවකත් Learner permit කාලේ වැස්සෙ පර්ස් එක දාලා ගිහින් ඔතනදිම අහුවෙලා තියෙනව. ඒත් මම ගෙනත් පෙන්නන්නම් කීවම කොහෙද ගෙවල් අහලා ආ යන්න කීවා.

    aru dunne harima license ekada? poddak check karapan. maru karala deelada dnne ne
    ඔන්න බලහන්කෝ උඹ කීවාමයි ඒක බැලුවේ. හරි එක දීල තියෙන්නෙ. :lol:
    ------ Post added on Jun 13, 2026 at 1:01 AM
     
    • Love
    Reactions: SK29

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,469
    9
    3,102
    113
    අන්න දැක්කද කොලඹ පොලීසි කොහොමද විස්වාසය ආරක්ෂා කරන්නෙ කියලා...

    හිප් හිප් හුටේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,991
    113
    Galaha
    insuarance eka online renewe kara ganna barida ?
    ගෙදර දාල ගිය අවුලක් උනේ. ලියකියවිලි සේරම තිබුනා.
    දුම් සහතිකෙයි අරන් ඉන්ශුරන්ස් එක අලුත් කරාමනේ අදයම් පලපත්‍රේ එන්නෙ ඒක විතරක් ඔන්ලයින් හදන්න පුලුවන්. ඒක හදලා PDF එකක් ගන්න පුලුවන් දවස් 60ක් වලන්ගුයි අරක තැපෑලෙන් ගෙදරට එනකල්. ඒ pdf එක මගේ ෆෝන් එකේ තිබුනා හොයාගන්න බැරි උනා අනික දවස් 60ත් පැනල ඒක. :rofl:
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,991
    113
    Galaha
    What if you were pulled over again on the way home?

    @Tramadol @Bulathaa @Naughtykolla48
    ගෙවල් කිට්ටුව පොලිසියෙ උන් ජරා වැඩ කරන්නෙ නෑ. ලඟ පාත උන්ට කැරි වැඩ කරල මෙහෙ ඉන්නත් එපැයි. පිට උන්ගෙන් තමයි ජරාව කන්නෙ කශල් දාන්නේ. හැංගිලා ඉඳලා ගලකින් හරි ගහනව මමනම්. :lol:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,070
    10,322
    113
    🌎
    ළමයත් බඩගින්නේද හිටියේ 🫪

    Laughs petril shed වල තියන ලාෆ්ස් mini mart වගේ ඒවා නම් 24 hrs arala
     
    • Like
    Reactions: Inigo Montoya