මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    image.png

    Oya type bumpers kohomath garage wall eke yantham thada wunath alignment awul yanawa.

    5NR7iQ.png



    CQMmfF.png
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,209
    6,353
    113
    අපෙත් යාලුවො ඇවිල්ල, අරක මරු නේද කිය කිය අහනව එක එක නම්වලින්, නෑ බං ගානත් අඩුයිනෙ කියනව, අඩෝ වටිනව කියනව :ROFLMAO: මාර වදයක්.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    My guess is a battery overheating issue. It's shutting down electrical systems when that happens.
    Steering is what you first start to feel that goes offline

    When you turn the whole thing off, it cools itself off and start a fresh cycle.

    Try and see if there are any air ducts or something is blocking I'm not sure about the specific model.

    Catch is, browns (just like John keels) might void warranty if you get it repaired from somewhere else


    They are milking clowns like you dry with their after sales service
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672
    113
    ඒක තමයි බං දන්න උන් කට කැඩෙනකන් fb එකෙයි හැමතැනම හෑලි ලිව්වෙ ඕවා ගන්න එපා කියලා. අපේ රත්තරං ගොයියා පවා ලිව්වා ගන්න එපාමයි කියලා දුප්පත් එකෙක්ට. ඒත් රටේ නැති පණ්ඩිත ටෝක් දීලා කම්පැනි වොරන්ටි දෙනවා ඒහින්දා බයවෙන්න දෙයක් නෑ කියලා දූපතෙන් එලියෙ දැකපන් පරන ජපන් ලදරම් පදින ගෝත්‍රිකයො කියලා අපිටත් බැනලා පක්කු ගිහිං උස්සන් ආවෙ චීන ලදරම්. හොද වැඩේ! හොදම වැඩේ!!!! සාදු සාආආදු 🤣
    BYD ගත්ත උන්ට කිසි කේස් එකක් නෑනෙ බන්. මේ වගේ නම් ගම් අහල නැති ඒවා ඉතින් EV ද ICE ද කියල නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,989
    15,351
    113
    පුදුම මෝඩයි බන් ඔය සමහර මිනිස්සු. අච්චර සල්ලි පුදලා ගූ ගොඩක් ගේනවා

    ඉතින් ඇයි 🍄 ත්තෝ මේ 💩 ගොඩවල් ඉම්පෝට් කරන්න දෙන්නේ.
    මේවට කිසිම ncap safety rating එකක් වත් නෑ.
    නිකං සෙල්ලම් බඩු ටිකකට රටේ ඩොලර් ටික පුදනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    වැදගත්වෙන්නේ ඔය වාහනේ විතරද, අනිත් වාහනවලටත් ඔක වේනවද කියන එක
    මොකද වාහන 1000ක් විතර උන් පාරට දාලනේ
    බ්‍රවුන්ස් එකේ උන්ම මේ ගැන බලන්න ඔනේ හරියටම, නැත්නම් උන්ගේ මාකට් තමා කෙල වෙන්නේ...
    අනික මම එදත් කිවුවා, EV දුවනවනම් මොකද අවුරුදු 3න් ඔක 35ක් වගේ වෙයි, ස්ලොව් චර්ජ් එකනම් 47 ඉදන් 25ටවත් අව්වොත් හොදයි . එතකොට ඒ කාලේදි කිලෝමීටර් ලක්ශෙට වඩා පැද්දොත් ගෙදර සොලා එකක තියනවනම්
     
    • Like
    Reactions: Inigo Montoya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    BYD ගත්ත උන්ට කිසි කේස් එකක් නෑනෙ බන්. මේ වගේ නම් ගම් අහල නැති ඒවා ඉතින් EV ද ICE ද කියල නෑ.
    කොහෙද නැත්තේ සයිඩ් කණ්නාඩිය 40යි, ඉන්ස්ටොලේශන්, කැලිබ්‍රේශන් කොස්ට් එක හතලිහයි ටෝට්ල් 80යි

    අප්පට හිකෙන කැලිබ්‍රේශන් ඒවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    පුක දීගෙන EV ගත්ත උන්ට කෙලවෙනකන් බලන් ඉන්න මම මේවා දැක්කම :-

    happy will smith GIF
    ලෝකෙ සෑහෙන්න ඉස්සරහට ගිහින් තියෙන්නෙ කිව්වා. අපි තාම දශක ගානක් පස්සෙන් කිව්වා

    කොහෙද නැත්තේ සයිඩ් කණ්නාඩිය 40යි, ඉන්ස්ටොලේශන්, කැලිබ්‍රේශන් කොස්ට් එක හතලිහයි ටෝට්ල් 80යි

    අප්පට හිකෙන කැලිබ්‍රේශන් ඒවා
    මොකක්ද බං සයිඩ් කන්නාඩියෙ කැලිබරේට් කරන්න තියෙන්නේ? :lol: මොනවා හරි සෙන්සර් හුප්තවල් දහයක් විතර ඇති ඒක ඇතුලෙත්
    ------ Post added on Jun 13, 2026 at 10:42 AM
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,022
    4,586
    113
    නමක් ගමක් නෑ username එකක් නෑ අඩුම උගේ වාහනේ පොටෝ එකක්වත් නෑ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    ඔය එක එකා ආතල් ගන්න දාන පෝස්ට් බන්..මන් නම් හිතන්නෙ නෑ..ඔහොම ෆෙල් වෙන්න වාහනයක් හදයි කියලා
    මමම දැකල තියෙනවා පිටිපස්සෙ ටේල් ලයිට් වැඩ නැතිව, ඒසී වැඩ නැතිව වීදුරු පහත් කරන්, වයිපර් වැඩ නැතුව වැස්සේ හිමීට ගාට ගාට යන බව්වො සෑහෙන ගාණක්
     
    • Wow
    Reactions: Inigo Montoya